කලුවන්ට සුද්දියො කැමති නැල්ලු

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    මට එහාපැත්තෙ ඇදේ හිටියෙ කුරුණෑගල පැත්තෙ කොල්ලෙක්. මූ ලක්‍ෂ පහලවක් එක එකාගෙන් පොලියට අරන් ඒජන්සියකට දීල UK ජොබ් එකකට යන්න. යවල තියෙන්නෙ විසිට් වීස. කොහොමහරි UK වල ගොවිපලක රස්සාවකුත් දීල එතන ලොක්ක මුන්ගෙ පාස්පෝට් ටිකත් අරගෙන වර්ක් වීස ඉක්මනට හදල දෙන්නම් කියල.
    කෝමහරි මුන්ට හෙන අඩු පඩියක් දීල තියෙන්නෙ. වීස හදල දෙන පාඨකුත් නැල්ලු. මුත් එක්ක තව ලංකාවෙන් ගිය දෙන්නෙකුත් හිටියලු.
    සතියකට දෙකකට සැරයක් මුන් නයිට් අවුට් එහෙම යනවලු.
    අහල තිබුනෙ ලංකාවෙ උන් කියන විදියට සුද්දියොන්ට සෙක්ස් කියනදේ නෝමල් හින්ද සුද්දියොන්ට ෆක් කරල එකක් සෙට් කරන් කසාද බැදගෙන ගේමක් ගහන්න පුළුවන්වෙයි කියලලු. ඒත් ගියාමලු තේරුනේ සුද්දියො කලුහම තියෙන උන්ට අකමැතියි නෙවෙයි කෙලින්ම පිලිකුල් කරනව කියල. ඉන්ඩියන් විතරක් නෙවෙයි ඇප්රිකන් උන්වත් එහෙමලු.
    අන්තිමට ඉතින් සුද්දියෙකුට ෆක් කරන්න කියල ලග තියෙන බඩු පොට් එකකට ගියාලු. ඒත් ඒකෙ කෙල්ලෙක්වත් මුන්ට සර්විස් එක දෙන්න කැමති උනේ නැල්ලු.
    කෝමහරි අවුරුද්දක් ගියාට පස්සෙ මුන් ලොක්කගෙන් ගේම ඉල්ලල වීස ඕන කියල. ඊට පස්සෙ ඌ මුන්ට පාස්පෝට් ටික දීල හොරෙන් පොලිසියට මාට්ටු කරල.
    ඊට පස්සෙ ඉතින් පහුවද ලංකාවෙ.
    සැරෙන් සැරේට ලංකාවෙන් අල්ලල ලංකාවට සල්ලි එවල ලක්‍ෂ දහයක් විතර.

    පොලිත් එක්ක එකතුවෙලා තව ලක්‍ෂ දහයක් විතර තියෙනවලු ගෙවන්න. ඊට පස්සෙ මූ වසබීල.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,346
    14,199
    113
    35
    Spain
    ඉතින් බන් ලංකාවේම කොල්ලෙක් ඉන්නේ සුද්දියක් බැඳලා? අර යූ ටියුබ් චැනල් එකක් එහෙමත් තියෙන්නේ? අනික කළු ගෑනු ඉන්දියන් ගෑනුත් ඉන්නේ යූකේ සිටිසන්ලා? ඌට ටිකක් ඉවසන්න තිබ්බේ.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    ඉතින් බන් ලංකාවේම කොල්ලෙක් ඉන්නේ සුද්දියක් බැඳලා? අර යූ ටියුබ් චැනල් එකක් එහෙමත් තියෙන්නේ? අනික කළු ගෑනු ඉන්දියන් ගෑනුත් ඉන්නේ යූකේ සිටිසන්ලා? ඌට ටිකක් ඉවසන්න තිබ්බේ.
    ඕව ඉතින් දහදාහට එකක් වගේ
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Educated society එකෙ නම් එහෙම ප්‍රශ්න නම් නෑ, මම වැඩ කරලා තියෙන්නේ British construction company වල , පිට රටවල, work කරනකොට හුඟක් friendly වෙනවා, if you are smart enough you can move with them, sometimes they are work under your supervision. They always respect you, if you are good in your work.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    Ekko hoda bodyak tiyenna one nattan hrithk wage look ekak tiyenna one.kurunegala look tibbama lankawe wath ganan gannawada ban
    වෙයා ඊස් ලෝසී එකේ වගේ කෙට්ටු කලුවෙක් බං

    Educated society එකෙ නම් එහෙම ප්‍රශ්න නම් නෑ, මම වැඩ කරලා තියෙන්නේ British construction company වල , පිට රටවල, work කරනකොට හුඟක් friendly වෙනවා, if you are smart enough you can move with them, sometimes they are work under your supervision. They always respect you, if you are good in your work.
    ම් ඒත් දැන්නම් කලුහම තියෙන උන්ව කතිගාන සීන් එකක් තියෙන්නෙ