ඉතින් ඒ පැතිවල තියෙන කොම්පැනි Google Search දාලා අරන් ඒවගේ වෙබ් හොයාගෙන් Phone Number අරන් උන්ට Call දීලා අහපන්.
නැතිනම් ඒ පැත්තේ රවුමක් දාලා ඒවාගේ තියෙන No හොයන් Call කරපන් නැතිනම් ඉතින් කොම්පැනියක් ගානේ ගිහින් සිකුරුටියා ගෙන් අහන්න වෙනවා ඒක එචර හරියන වැඩක් නමේ ඌ කොහොමත් බොරු කියනවා මම කලින් කිව්වා ඒවා මුලින් කරලා බලන්න මම එහෙම හොයන් එකක් කරා මාස දෙකක් මේකේ ඉන්න එවුන්ට කියලා වැඩක් නෑ
Monawada skills?
ikman eke thiyenawa neda oya wage day jobs.
Aniwa ban. Eliyata bahala awidala balapn. Job ekak lesiyenma hoyaganna puluwan wei.
Ubatada?
Oya pizza hut , Dominos wala delivery job ekak hoya ganna balapanko.
Why bring kids to the world

Driving puluwan nam
Colombo parawal hodata dannawa nam
Kadda polish nam
McDonalds eke Delivery boy yanna puluwan
maseta salary eka 70,000 - 80,000 athara![]()
ela machn thans ehema balannam...
heavy work thama..loading unloading any store work
eke baluwa ban
ela meketh innawane contact thi aya ekai meke damme
allapu gedara ayyata
ela mathan porata driving ba...
umba ithin kiwwoth ohoma kathawak thama
thanks all rep dunnah...

heavy work thama..loading unloading any store work