ජොබ් Help

tewera

Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    මචන්ලා Govenment ජොබ් කරන උන් ඉන්නව නම් පොඩ්ඩක් කියපන්කො vacancy එහෙම තියෙනවද කියලා කොලබ අවටින්
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,820
    1,502
    113
    Gazette බලන්න..


    දන්නා තරමින් ලිපිකරු සමශ්‍රේනී තනතුරු වලට ගන්නේ අදාල අමාත්‍යාංශයේ ඇමතිවරයාගේ ලිස්ට් එකෙන් ලු .

    ඉහල තනතුරු වලට නම් විභාග තියෙනවලු ...

    පොඩ්ඩක් හොයල බලන්න.....
    ආයතන අංශ වල වැඩ කරන අය ඉන්නවනම් කියයි
     

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    දන්නා තරමින් ලිපිකරු සමශ්‍රේනී තනතුරු වලට ගන්නේ අදාල අමාත්‍යාංශයේ ඇමතිවරයාගේ ලිස්ට් එකෙන් ලු .

    ඉහල තනතුරු වලට නම් විභාග තියෙනවලු ...

    පොඩ්ඩක් හොයල බලන්න.....
    ආයතන අංශ වල වැඩ කරන අය ඉන්නවනම් කියයි

    Eka nam aththa machn..man try karanawa yanne machn..vacancy ekak thiyenawa nam adurana amathi knk innawa..