ජොබ ත්‍රේඩ් එක - ඔගොල්ලන්ගෙ ජොබවල් මොනාද?

dummy407

Well-known member
  • Oct 26, 2020
    325
    453
    63
    මෙහෙම ත්‍රෙඩ් වල "ජොබ් කරලා එපා වෙන්නෙ නැද්ද" කියන කතාව වැටෙනවාමයි. ඒ අය අමාරුවෙන් ජොබ් කරන්නෙ නැතුව කැමති දෙයක් කරන එක හොඳ නැද්ද?
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    එකක් කියලා නෑ. අහුවෙන වැඩක් කරනවා.
    හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. සමහර දාට රෑට කහට එකක් බීලා බුදියගන්නවා.

    සිහින පඩිය මාසෙට ලක්ශ 30 ක්. අපිට කොහෙද මාලු, අපි යනවද මූදු.

    සිහින ජොබ් එක නම් පයිලට්. 🙁🙁🙁
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,617
    2,843
    113
    මෙහෙම ත්‍රෙඩ් වල "ජොබ් කරලා එපා වෙන්නෙ නැද්ද" කියන කතාව වැටෙනවාමයි. ඒ අය අමාරුවෙන් ජොබ් කරන්නෙ නැතුව කැමති දෙයක් කරන එක හොඳ නැද්ද?
    එහෙම කරනවානන් මේ රට

    1619680778566.png
     

    HmNRazor

    Well-known member
  • සිහින ජොබ් නම් ගොඩාක් තියනවා (වැඩ නොකර අයිස් එකේ ඉන්න / සැපේ ඉන්න ජොබ්)
    • Celebrity bodyguard.
    • Celebrity Fitness / wellness trainer.
    • Private Island care taker / Private Property care taker.
    • VIP Butler (නිකන් අර "අැල්ෆ්‍රඩ්", බෲස් ගේ බට්ලර් වගේ)
    • VIP Private Pilot / Captain
    • Automotive test driver (Mostly this is a normal job in every high end motor car company, they have specialized crew for this)
    Some of world famous Celeb-bodyguards 👇

    ea4994ddda404b13541cf1046881bd4c.jpg
    d5a40a49c4d9becaf0cbaf6bbab56ee6.jpg


    050918-celebrities-beyonce-bodyguard-julius.jpg
    4BEC147A00000578-0-image-a-36_1525629768355.jpg



    bodyguard-14-1532467885.jpg
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    සැලරි එකනම් අව්ලක් නෑ . හොදටම හොදයි .මේ ජොබ් එක බොරින් උනාට අනිත් බෙනිෆිට්ස් මරු .

    අව්ල් ටිකයි තියෙන්නේ .

    ඉන්න කැමති මේ විදිහට සල්ලි ටිකක් හොයන් ..

    camping-quotes-1556677391.jpg

    sdsd.jpg

    FamilyCamping-2021-GettyImages-948512452-2.jpg