අනුර හොර බොරු නෑ වියදම් අඩුයි හරි කියමු! ඒත් ඉතිරි කරන මුදල් වලට කරන්නෙ මොකක්ද
ආයෙත් මේ වැඩකට නැති රජේ සේවා ලොකු කරන්නයි වහලා දාලා තියන 70, 80 පරන කර්මාන්ත ශාලා හදන්නයි, කෝටි ප්රකෝටි ගනන් නිකරුනෙ පුච්චන ගුවන් සේවා මිලදී ගන්නයි, වියදම් කරනවා
මේවත් නාස්තිය තමයි බන්! අන්තිම ප්රතිඵලය එකයි මිනිස්සු ගෙවන බදු සල්ලි වැඩකට නැති ඒවට වියදම් වෙනවා!
ඔන්න අලුතින් රජේ සේවයට 30000 ගන්නවලු! මන් දකින රජේ සේවය මේකයි
සෞඛ්යය, ගුරු, ආරක්ෂක ඇරුනම අනිත් උන් නම් බුල කෙලින්නෙ! මේවගෙත් නැතුව නෙවෙ සා පේ අඩුයි,
කච්චේරියේ contact තියන නිසා මන් නිතර කච්චේරියට යනවා එනවා!
හැමදාම වගේ දකින්නෙ එකම දේ උදේට එනවා අත්සන් කරනවා කැන්ටිමට යනවා කාලා බීලා 10 ට ඔන්න පුටුවෙ වාඩි වෙනවා ෆයිල් ටිකක් පෙරලන ගමන් කෝල් ගන්නවා සැපදුක අහනවා, කෑවෙ මොනාද, ලන්ඩන් ඉන්න දුව ආවද අරකයි මේකයි,
12 ට යනවා ළමයා ගන්න ඉස්කෝලේ ගාවට, කච්චේරියට එන උනට කියනවා මැඩම් නැ වැඩකට එළියට ගිහින් හෙට එන්න කියලා හරවලා යවනවා!
මැඩම්ලා 2, 3 වත් වෙනවා කලා බිලා සේරම කරලා එද්දි, ආය 3.30 ඉදන් මුන් ටව්න් එකේ ගෙදර යන්න
ඕන්න රජේ සේවා!
මේවගේ උන් කාර්යක්ෂම කරන්නලු හදන්නෙ ආන්ඩුවෙන්
තව 30000 අරන් බලන්නකෝ ඈ
රනිල් ඕක ගානට අඩු කරන්න plan එක ගහගන ආවා, සේවකයෝ අඩු කරලා පඩි වැඩි කරලා දෙන එකෙන් අලුතින් බදු ගහන්න උවමනාවක් එන්නෑ, දැන් වෙන්නෙ ඕකේ අනිත් පැත්ත, රනිලාගේ අනිත් සීන් මොනා උනත් මේ point එකේදී පොර හරි!
80% චන්දෙ ආවෙ ඕ බයට
රජේ සේවා වැඩි කරන එක
ආන්ඩුව ගන්න මෝඩ තීරණයක් කියලා අපිටනම් පෙන්නෙ! රජේ උන් කොහොමත් අවමය 50000 වත් ගන්නවනෙ, එහෙම නෙවෙයි කුලියක් කරලා ජීවත් වෙන උන්නෙ මේකේ වැඩි, බඩු මිල බස්සලා හැමෝටම සහනයක් දෙනවා වෙනුවට, ඉන්න උන්ට පඩි වැඩි කරලා බඩු මිලත් නග්ගලා හොද සොකරියක් නටන්නයි යන්නෙ ආන්ඩුව
මේ පොයින්ට් එකෙදි ආන්ඩුව ගොන් මෝ..