ජො බයිඩා මික් කියයි. ජනතාව ඉදිරියේ පච වේ. 🔥

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    Joe Biden Falling GIF by GIPHY News
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    බයිඩන් පීඩෝ කෙනෙක් (ලමා අපචාරකයෙක්) කියලා කතාවක් යන්නෙ ඒක ඇත්තද බං? @yapa100 එලකිරියෙ අල් ජසීරා, රොයිටර් නියෝජනය උබ හින්දා ඒක හොයලා අපිට ඇත්ත කියන එක උබේ වගකීම 😎
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අනේ යුද්ධ වලට අකමැති අැමරිකන් ජනතාව..ඉතිං ඕකුන්ට පුළුවන්නේ රටම පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න ඔය තරම් අකමැතිනම්.යුද්ධයක් නැත්නම් ඕකුන්ට කෑවේ නෑ වගේ තමා..😅
     
    • Like
    Reactions: pramodh87

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    බයිඩන් පෙඩෝ කෙනෙක් (ලමා අපචාරකයෙක්) කියලා කතාවක් යන්නෙ ඒක ඇත්තද බං? @yapa100 එලකිරියෙ අල් ජසීරා, රොයිටර් නියෝජනය උබ හින්දා ඒක හොයලා අපිට ඇත්ත කියන එක උබේ වගකීම 😎
    *පීඩෝ