ජෝකරයා යුක්රේනයම නැතිකරල දායි වගේ!

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මේ bomb එකේ impact එක බලන්න! පිස්සු හැදෙනවා!!



    මේක Volchansk වලට අතඇරපු එකක්. Telegram වල යන්නේ, වැකියුම් (vacuum) බොම්බ් එකක් කියල. ODAB-9000 vaccum bomb එකක්ළු. FAB-5000 කියලත් මතයක් යනව. මේකේ impact area එක ඇතුලේ, ආයේ මැස්සෙක් වත් ඉතුරුවෙන් නෑ. Russia, යුක්රේන් war එකේ දෙවෙනි අදියරට යනව වගේ!!!
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    බිල්ඩින් ටිකට මුකුත් උනෙ නෑනෙ. දුම තමයි අවුල
    වැකියුම් බෝම්බ කියන්නේ ප්‍රබල පිපිරීමක් සඳහා වාතය භාවිතා කරන එකක්. මේක අතිශය විනාශකාරී ආයුධයක්. බිල්ඩින්වලට මොකුත් නොවුනට, ඒ area එකේ ඉන්න ඔක්කොම මැරෙනවා. මේකට අහුවුනොත් කෙනෙකුට හුස්ම හිර වෙලා මැරෙන්නේ! මේකෙන් ඇතිවන අධික කම්පන තරංගයේ අධික පීඩනය නිසා අභ්‍යන්තර තුවාල ඇතිවෙලා මැරෙනවා!
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    FAB-5000 නම් නෙමෙයි වගේ නේද.. :shocked:
    අනේමන්ද බන්, FBA 3000 පිපිරුමයි එක්ක තියල බැළුවම, FBA 5000 කියල කියන්න අමාරුයි! බිල්ඩින්ස් වලට ලොකු damage එකක් නෑ වගේ. කියන විදිහට vacuum bomb එකක් වෙන්න ඕනි!
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,300
    21,900
    113
    දුම විතරයි වැඩ නැහැ හරියට අනුර කුමාරයා වගේ🤣🤣
    අනුරයා කියපන්. නැත්නම් ලපයා කියපන්. කුමාරයා කිවුවම බලන් ඉන්න උන් උබ ගැන වැරදි විදිහට හිතන්න පුළුවන් :D
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    දුම විතරයි වැඩ නැහැ හරියට අනුර කුමාර යා වගේ🤣🤣
    අපෝ බන්, මේකටත් ඔය මගුල් පොලිටික්ස් ගාවගන්නැතුව හිටපන්කෝ!
     
    • Like
    Reactions: War Fighter

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඕක ගැහුවම බොම්බේ හින්දා මරුනේ නැතත් ඔක්සිජන් නැති වීම නිසා මැරෙනවා කියලා අහලා තියනවා ..
    වැකියුම් බෝම්බ කියන්නේ එක නිසා වෙන්න ඕන..