බලන්න එපා වෙන්නෙ නැද්ද බං? මට නම් වීඩියෝ එක කොච්චර හොද වුනත් බලන්න එපා වෙනවා පටන් ගන්නකොටම බෙල්ල කඩාගෙන හිනාවෙන එක ඇහුනම.
සිරාවට, ගු ගොඩක් ඔය සින් එක නම්. හැම ලබ්බකටම දානවා දැන්.

සිරිල් අයියගේ පැත්ත ගන්නවද දෙක සෝමගේ පැත්ත ගන්නවද කියලා හිතාගන්න බැරුව හිටියේ. අද ඉදන් සිරිල් අයියාගේ පැත්තේ මම. දෙක සෝම හතුරෙක්.@2osama වගේ දෙකටම නැති පොන්නයෝ තමයි ඔයවගේ video හදන්නෙ.. බලපංකො ඕකගේ හැම reply එකකම ගුලි කාල වගේ තඩි laughing emoji දෙකක් ඔබන්නේ ඒ පුරුද්දට![]()
හොඳට බලපන්කෝ... ටික වෙලාවකින් අකුරු පොල්ගෙඩි සයිස් වෙලා තඩි laughing emoji වැටෙනව කියන්නෙ ගෑනිට හොඳටම රිදිලා රෙද්දේ රෙවාගෙන@2osama වගේ දෙකටම නැති පොන්නයෝ තමයි ඔයවගේ video හදන්නෙ.. බලපංකො ඕකගේ හැම reply එකකම ගුලි කාල වගේ තඩි laughing emoji දෙකක් ඔබන්නේ ඒ පුරුද්දට![]()

ඌත් ඒක පිළිගත්තා බන්හොඳට බලපන්කෝ... ටික වෙලාවකින් අකුරු පොල්ගෙඩි සයිස් වෙලා තඩි laughing emoji වැටෙනව කියන්නෙ ගෑනිට හොඳටම රිදිලා රෙද්දේ රෙවාගෙන![]()
රිදෙන තරමට Font size එක ලොකු වෙනවා![]()