ජෝක් වීඩියෝ වලට ගිරිය කඩාගෙන හිනාවෙන ඒවා දැම්මම

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    බලන්න එපා වෙන්නෙ නැද්ද බං? මට නම් වීඩියෝ එක කොච්චර හොද වුනත් බලන්න එපා වෙනවා පටන් ගන්නකොටම බෙල්ල කඩාගෙන හිනාවෙන එක ඇහුනම.

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    සිරාවට, ගු ගොඩක් ඔය සින් එක නම්. හැම ලබ්බකටම දානවා දැන්.

    ඔව් බං. හොද ජෝක් වීඩියෝ එකක් වුනත් එපා වෙනවා ඕක ඇහුනම. ඇත්තටම හිනා යන එකක් නම් ඔහොම හිනාවෙන සද්දේ background එකට දාන්න ඕන නෑ.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    @2osama වගේ දෙකටම නැති පොන්නයෝ තමයි ඔයවගේ video හදන්නෙ.. බලපංකො ඕකගේ හැම reply එකකම ගුලි කාල වගේ තඩි laughing emoji දෙකක් ඔබන්නේ ඒ පුරුද්දට :)
    සිරිල් අයියගේ පැත්ත ගන්නවද දෙක සෝමගේ පැත්ත ගන්නවද කියලා හිතාගන්න බැරුව හිටියේ. අද ඉදන් සිරිල් අයියාගේ පැත්තේ මම. දෙක සෝම හතුරෙක්. :rofl:
     
    • Haha
    Reactions: siri_ayya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    @2osama වගේ දෙකටම නැති පොන්නයෝ තමයි ඔයවගේ video හදන්නෙ.. බලපංකො ඕකගේ හැම reply එකකම ගුලි කාල වගේ තඩි laughing emoji දෙකක් ඔබන්නේ ඒ පුරුද්දට :)
    හොඳට බලපන්කෝ... ටික වෙලාවකින් අකුරු පොල්ගෙඩි සයිස් වෙලා තඩි laughing emoji වැටෙනව කියන්නෙ ගෑනිට හොඳටම රිදිලා රෙද්දේ රෙවාගෙන :lol:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    හොඳට බලපන්කෝ... ටික වෙලාවකින් අකුරු පොල්ගෙඩි සයිස් වෙලා තඩි laughing emoji වැටෙනව කියන්නෙ ගෑනිට හොඳටම රිදිලා රෙද්දේ රෙවාගෙන :lol:
    ඌත් ඒක පිළිගත්තා බන් 😂
    රිදෙන තරමට Font size එක ලොකු වෙනවා 🤣🤣