ජෝඩු පහයි

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඡන්දෙට පාසල සූදානම් කළ පසු
    කාමරයක ජෝඩු පහක්‌ පෙම්සුව විඳලා


    මෙවර පළාත් සභා ඡන්දයට සියලු පක්‍ෂ හා අපේක්‍ෂකයන් මෙන්ම මැතිවරණ නිලධාරීන්ද යුහුසුලුව සූදානම් වෙද්දී මහනුවර දිස්‌ත්‍රික්‌කයට යාබද දිස්‌ත්‍රික්‌කයක මායිමේ පිහිටි ජනප්‍රිය පාසලක පෙම්වතුන් ජෝඩු 5 ක්‌ ද ඒ සඳහා කඩිනමින් සූදානම් වූවේ දින කිහිපයක්‌ ඡන්දයට පාසල වසා දැමීමෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහාය.

    ඒ අනුව ඔවුන් පාසලේ ක්‍රීඩා කාමරයේ දොරට යතුරක්‌ සකසා ගත්තේ ඒ තුළ අවශ්‍ය නිදහස මෙන්ම ජූඩෝ පුහුණු මෙට්‌ට තිබෙන නිසාය. මෙවර අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි මෙම පෙම්වතුන් ජෝඩු 5 මැතිවරණයට පෙර දින ක්‍රීඩා කාමරයට පැමිණ ඩෙස්‌වලින් වටකොට කුඩා කාමර සකස්‌ කොට ඔවුන්ට වෙන් වූ ලෝකයක සිටියේය.

    ඡන්ද මධ්‍යස්‌ථානයක්‌ වූ මෙම පාසල ඒ සඳහා සකස්‌ කිරීමේ වගකීම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාට පැවරි තිබුණෙන් මෙම ප්‍රදේශයේ සිsටි ග්‍රාම නිලධාරිවරියද පාසල වෙත ඒ සඳහා පැමිණ සිටියාය.

    ඡන්දයට පෙරදින පැමිණෙන නිලධාරීන් හට රාත්‍රි නිදාගැනීමට මෙට්‌ට අවශ්‍ය හෙයින් ඒ සඳහා පාසලේ ඇති ජූඩෝ මෙට්‌ට ලබා දිය හැකි නිසා ඇය හා ඇගේ සහායකයන් ක්‍රීඩා කාමරය විවෘත කළේය.

    පුදුමයකි, එහි ඇති පිටුපස දොරින් කීප දෙනකු පැන දිවූ අතර එක්‌ ගැහැනු ළමයකුට එසේ පැන ගැනීමට නොහැකි විය. පෙම්වතා පැන යන අයුරු බලාසිටි පෙම්වතිය තනිවෙද්දී පැමිණ සිටි පිරිසේ ප්‍රශ්න කිරීම්වලට ඇය ලක්‌විය. එහිදී සියල්ල හෙළිකිරීමට ඇයට සිදුවිය.

    කෙසේ හෝ මෙම සිද්ධිය ගමට මෙන්ම විදුහල්පතිවරයාටද ආරංචි වූ අතර පාසල පටන් ගත් පසු එම පෙම්වතුන් ජෝඩු පහම පාසලෙන් අස්‌කර දැමීමටද සිදුවිය.

    තවත් එක්‌ ඡන්ද ප්‍රතිඵලයක්‌ එසේ අවසන් වුවද එම ළමුන් දස දෙනා පාසලේ ඉතා දක්‍ෂ සිසුන් වන බවද මෙවර අ.පො.ස. සා.පෙළ විභාගයේ පාසලේ බලාපොරොත්තුව ඔවුන් බවද, සියලු දෙනා දැන සිටියෙන් මේ ලෙස ඔවුන් ඉවත් කිරීමට සිදුවීම පිළිබඳව බොහෝ දෙනා එතරම් කැමැත්තක්‌ නැති බවද ප්‍රකාශ කරති.

    source: Divaina
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එම ළමුන් දස දෙනා පාසලේ ඉතා දක්‍ෂ සිසුන් වන බවද මෙවර අ.පො.ස. සා.පෙළ විභාගයේ පාසලේ බලාපොරොත්තුව ඔවුන් බවද...
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    තරුණ උන් කියන්නෙ එකනෙ වරදක් නැහැ අපි උනත් එ කාලෙ මොන තර්ම් දෙවල් කරාද? ලොල්
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :shocked: දැන් කාලේ හැදෙන උන් නම්.... :angry:
    අනෙ මෙ නිකන් හිටහන් තො නිලුශිව පැද්දෙ එකි ඉස්කොලෙ යන කාලෙ :frown:එතකොට කොහෙද හැදියාව උබෙ:lol: තො දැන් බැදලා කඩයකුත් කරගෙන අහිංසකයා වගෙ හිටියාට ඉස්සර බඩු කාපර්ලානෙ අනෙ හුකෙ:lol::eek: