ජෝතිගේ වෙනස් සින්දුවක් .........
මචන්ලා ,
මම සින්දු ගැන විචාර ලියන්ඩ දන්න පොරක් නෙමේ ....
ඒත් මේ සින්දුව මාරම වෙනස් විදිහට feel වෙච්චි සින්දුවක්.
කව්රු හරි ප්රබුද්දයෙක් (දත් කුඹුල වැනි ) මේකෙන් මොකද්ද හරියටම කියන්නේ කියල පොඩ්ඩක් විචාරය කරමුද ?
https://www.youtube.com/watch?v=vHw2D7Q5LqQ
මගෙ මිතුරෝ ......
මගෙ මිතුරෝ ......
නුඹ දන්නේ නෑ ලොවේ අගනෝ සුන්දර වස්තු
මහා රාජ නිරින්දෝ දෙදනින් පාමුල රංදූ
මගෙ මිතුරෝ ......
රජ සාලිය කුමරා එදා
පෙම්බන්ද ඒ ලදුන්
උදෙසාම කිරුල අත් හලේ
මලාට ආදරෙන්
නැලවෙන්න ඕනනම් ලොවේ
ආනන්ද ප්‍රේමයෙන්
සුකුමාල ලන්දු ලොව හිදී
මන මෝහනාවියන්
මගෙ මිතුරෝ ......
හද මා සැණකෙළි වෙස් ගනී
දුටුවාම රූ ලඳුන්
අමනාප ඇයද ලන්දු හා
නැතුවාද පෙම් හැඟුම්
බිඳුනාද ප්‍රේම බන්දනේ
පවසන්න යාලුවේ
චපලය්ලු ගෑනු ඒ උනත්
උන් දේවතාවියෝ
මගෙ මිතුරෝ ......
රජ සාලිය කුමරා එදා ,පෙම්බන්ද ඒ ලදුන් ,උදෙසාම කිරුල අත් හලේ ,මලාට ආදරෙන්
නැලවෙන්න ඕනනම් ලොවේ ,ආනන්ද ප්‍රේමයෙන්, සුකුමාල ලන්දු ලොව හිදී ,මන මෝහනාවියන්
සාලිය අපරාදේ රජකම අතාරියේ කියලද කියන්නේ......

රජෙවෙලා ඇති තරම් සුකුමාල ලන්දු මන මෝහනාවියන් එක්ක ආනන්ද ප්‍රේමයෙන් වෙළෙන්ඩ තබුන (including මාලා ) කියලද කියන්නේ
Someone try to explain
හද මා සැණකෙළි වෙස් ගනී, දුටුවාම රූ ලඳුන්,අමනාප ඇයද ලන්දු හා, නැතුවාද පෙම් හැඟුම්
බිඳුනාද ප්‍රේම බන්දනේ, පවසන්න යාලුවේ, චපලය්ලු ගෑනු ඒ උනත් ,උන් දේවතාවියෝ
"හද මා සැණකෙළි වෙස් ගනී, දුටුවාම රූ ලඳුන්"
මගේ ආසම phrase එක .. "සැණකෙළි වෙස්"

ගෑනුන්ට lave කරන්ඩ එපා චපලය් හැබය් ඒ උනාට (අහවල් වැඩේට නම් ) උන් දේවතාවියෝවගේ කතාවක්ද මේ
again do not know the exact meaning ...
Someone try to explain
අවසාන වශයෙන් ජෝතිගේ කටහඬ සහ ගායනය නියමෙට සෙට් වෙච්චි වෙනස්ම සින්දුවක් ....
දන්න කෙනෙක් ඉනනවනම් පොඩ්ඩක් explain please .........