ජෝතිපාලගේ අවමංගල්‍ය උත්සවය

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,451
    7,206
    113
    මෙච්චර ජනප්‍රිය තරු නම් ලංකාවේ ආයි බිහි වෙයිද දන්නෙ නෑ.
    ජෝති, විජේ, ගාමිණී, මිල්ටන්, ක්ලැරන්ස් ඒ යුගය හොල්ලන්න ජනප්‍රිය වෙච්ච මිනිස්සු.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ජොතිට සින්දු කියන්නත් බෑ විජේට රගපාන්නත් බෑ
    දෙන්නම පොන්නයො
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මෙච්චර ජනප්‍රිය තරු නම් ලංකාවේ ආයි බිහි වෙයිද දන්නෙ නෑ.
    ජෝති, විජේ, ගාමිණී, මිල්ටන්, ක්ලැරන්ස් ඒ යුගය හොල්ලන්න ජනප්‍රිය වෙච්ච මිනිස්සු.
    ඒ කාලේ ගොඩක්ම මේ මිනිස්සු මෙඡාර ජනප්‍රිය වෙන්න හේතුව තමා ලංකාවේ මිනිස්සු අද තරම් ලෝකේ නොදැක තිබීම. අද වගේම ඉන්ටනෙට් වගේ දේවල් වලින් මිනිස්සු අප්ඩේට් වෙලා තිබ්බ නම් උඹ හිතනවද මේ මිනිස්සු මෙච්චර ජනප්‍රිය වෙයි කියල? ජෝතිපාල හින්දි කොපි කියන්නේ කියල නොදන්න මිනිස්සු කොච්චර ඉන්න ඇද්ද.
     
    • Like
    Reactions: Stimulus mind

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    ඒ කාලේ ගොඩක්ම මේ මිනිස්සු මෙඡාර ජනප්‍රිය වෙන්න හේතුව තමා ලංකාවේ මිනිස්සු අද තරම් ලෝකේ නොදැක තිබීම. අද වගේම ඉන්ටනෙට් වගේ දේවල් වලින් මිනිස්සු අප්ඩේට් වෙලා තිබ්බ නම් උඹ හිතනවද මේ මිනිස්සු මෙච්චර ජනප්‍රිය වෙයි කියල? ජෝතිපාල හින්දි කොපි කියන්නේ කියල නොදන්න මිනිස්සු කොච්චර ඉන්න ඇද්ද.
    Kohoma hari minissunta danuna hinda tamai mechara prathichara
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    Kohoma hari minissunta danuna hinda tamai mechara prathichara
    අදත් ඉන්ටනෙට් එහෙම තිබ්බේ නැත්තන් ලංකාවේ සිංහල ෆිල්ම්, සිංහල සින්දු කියන ගායකයෝ ඔය වගේම දෙවත්වෙන් සලකයි.. අද ගණන් ගන්නෙවත් නෑනේ. ඊට වඩා පිටරට ඉන්න ගායකයෝ නළු නිලියෝ මිනිස්සුන්ට ලොකුයි.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,206
    113
    ඒ කාලේ ගොඩක්ම මේ මිනිස්සු මෙඡාර ජනප්‍රිය වෙන්න හේතුව තමා ලංකාවේ මිනිස්සු අද තරම් ලෝකේ නොදැක තිබීම. අද වගේම ඉන්ටනෙට් වගේ දේවල් වලින් මිනිස්සු අප්ඩේට් වෙලා තිබ්බ නම් උඹ හිතනවද මේ මිනිස්සු මෙච්චර ජනප්‍රිය වෙයි කියල? ජෝතිපාල හින්දි කොපි කියන්නේ කියල නොදන්න මිනිස්සු කොච්චර ඉන්න ඇද්ද.
    මේකයි බං. ඒ කාලේ මිනිස්සුන්ට හින්දි කොපි උනාට කමක් නෑ. ඒක තමන්ට වදිනව නම් අහනවා. අපේ තාත්තලා එහෙම තාම ආස ඕවට. එයාලා හොදටම දන්නවා ඕක හින්දි කොපි කියලා. නමුත් එයාලට දැනෙන්නේ සිංහල එක. කොපිය උනත් කමක් නෑ කොලිටියක් ඇතුව කරානම්. ජෝතිපාලගේ ඒ වොයිස් එක ඒපෞරුෂය මිනිස්සුන්ට වැදුනා.

    ඉන්ටනෙට් දියුනු අද උනත් ක්ලැරන්ස් වගේ මනුස්සයෙක් ලංකාවේ බිහි උනානම්ය ඔය වගේම ජනප්‍රිය වෙනවා. කරුමෙට දැන් එහෙම මිනිස්සු බිහි වෙන්නෙ නෑ. ක්ලැරන්ස්ට පස්සේ ඒ වගේ ටයිප් එකක තනු ගොඩක් නිර්මාණය කරන්න පුළුවන් උනේ රූකාන්තට විතරයි. කස්සා හිටියට ඌ ඒ වගේ තනු මැෂිමක් නෙවෙයි. සනුකත් ඔයිට වැඩිය උඩට එන්නෙ නෑ.

    අද උනත් අපිට ඉංග්‍රීසි සිංදුවක් අහලා ඊළග සිංදුව විදිහට ක්ලැරන්ස්ගේ සිංදුවක් ප්ලේ වෙන්න දාලා අහන්න පුළුවන්. ඒවා ඒ තරම් කොලිටි. ඒ කාලේ මිනිස්සුන්ට හිතන්න මානසික නිදහසක් තිබුනා බං. අද අපිට කෝ ඒ නිදහස. නිදහසක් තියන වෙලාවට සෝෂල් මීඩියාවල ටයිම් පාස් කරනවා.
     
    හැබැයි ගොඩක්ම ජෝතිපාල ජනප්‍රිය වුනෙත් මැරුණට පස්සේ, එතකන්ම මිනිස්සු කිව්වේ පීචන් ගායකයා කියල.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,206
    113
    හැබැයි ගොඩක්ම ජෝතිපාල ජනප්‍රිය වුනෙත් මැරුණට පස්සේ, එතකන්ම මිනිස්සු කිව්වේ පීචන් ගායකයා කියල.
    එහෙම කියපු සෙට් එකක් වෙනම ඉදලා තියනවා බං. ඒ සුභාවිත සංගීතයට ආස කරපු උන්. ඒ මිනිස්සු ජෝතිපාලගේ රිද්මයට කැමති වෙලා නෑ. මැරුණට පස්සේ විතරක් ජනප්‍රිය උනානම් මරනෙට ඔච්චර සෙනගක් යන්නෙ නෑනේ. මොකද මැරිච්චර ගමන් ජනප්‍රියත්වය ක්ෂණිකව උඩට එන්නෙ නෑ.
    අනිත් එක ඒ කාලේ කෙල්ලෝ ජෝති පාල, මිල්ටන් මල්ලවාරච්චි වගේ ගායකටන්ට පිස්සු වැටිලා ඉදලා තියනවා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ado a kale mara classic look ekak thiyenne . minissu , parisaraya
    me modern society eka mara fake , boruwak kiyala hithenawa .
    api a kale ipadenna thibbe ..

    දැන් යන ටෙලි නාට්‍ය බලපන්කෝ..මට නම් අප්‍රියයි. කෘත්‍රීමයි.එකත් දෙගුණ තෙගුණ කරලා පෙන්නන්නේ.