ජෝතිශ්‍යය හා අපි

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
oya kiyana lagna walata ena grahayo uchcha unama moko wenne? aka hodada narakada?
-------good. Ath Grahayo keepa denek uchcha unama podu janaya samaga mix venne naha. Eta wada ihalin inna balanawa. Anun yatathe job karanna kamathi naha. Ath industry owner kenek venna [lokkek venna] boho durata ida thiyenawa.
 
Shan D

Member
May 28, 2008
2,302
102
0
CMB
-------good. Ath Grahayo keepa denek uchcha unama podu janaya samaga mix venne naha. Eta wada ihalin inna balanawa. Anun yatathe job karanna kamathi naha. Ath industry owner kenek venna [lokkek venna] boho durata ida thiyenawa.

Thanx bro.. tawa akak oya aka aka Yoga tiyenne.. anna awa monada? ahema danna yoga wala wistaa karala denna puluwan nam
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Hodha yoga wagema bad yogath thiyenawa. For example ----KUJA + SIKURU-----PRABALA YOGAYAK. KENDARE HODHA PLACE EKAKA THIBUNOTH , BEST PIHITIMAK. progress vevi. ATH 8 vanne vage hitioth, badu ma thama. badu karayek venna boho durata ida thiyenawa.8 hodath thiyenawa, lottery win wage hadisi dana laba enna puluwan.
 
  • Like
Reactions: Shan D

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ස්වාස්තිසිධම්

    බැරිද මගේ වෙලාව අනුව ඉස්සරහට වෙන්නේ මොනවද කියලා prediction එකක් ගන්න .....ඔබ තුමාගෙන්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Hodha yoga wagema bad yogath thiyenawa. For example ----KUJA + SIKURU-----PRABALA YOGAYAK. KENDARE HODHA PLACE EKAKA THIBUNOTH , BEST PIHITIMAK. progress vevi. ATH 8 vanne vage hitioth, badu ma thama. badu karayek venna boho durata ida thiyenawa.8 hodath thiyenawa, lottery win wage hadisi dana laba enna puluwan.

    කුජ සිකුරු යෝගය කාම යෝගයක්.. ග්‍රහ යො දෙන්නම උච්ච ක්ශෙත්‍රව නොසිටියොත් තමන්ට අවශ්‍ය කාම සැප ලබන්න පහත් වැඩ කරන කෙනෙක් වෙනවා... ශරීර ශක්තිය නම් වැඩි වෙනවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැකැත් රාල;15845983 said:
    මගෙ රැකියාව ඒක තමයි...

    එහෙනම් වැඩේ හරි යන්නේ නැහැ.......මට පැඩුරු දෙන්න විදිහක් නැහැනේ :sorry::sorry:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එහෙනම් වැඩේ හරි යන්නේ නැහැ.......මට පැඩුරු දෙන්න විදිහක් නැහැනේ :sorry::sorry:

    මම මගේ ගුරු හාමුදුරුවන්ටයි අනෙක් ගුරුතුමාටයි ගෞරව දැක්වීමක් පිනිස මේ මාසේ සෙනසුරාදා දවස් 5ම නොමිලයේ හඳහන් බලල දෙනවා.. එදාට එන්න.. :)
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    නැකැත් රාල;15845997 said:
    මම මගේ ගුරු හාමුදුරුවන්ටයි අනෙක් ගුරුතුමාටයි ගෞරව දැක්වීමක් පිනිස මේ මාසේ සෙනසුරාදා දවස් 5ම නොමිලයේ හඳහන් බලල දෙනවා.. එදාට එන්න.. :)

    මාලබේ ද තියෙන්නේ? :oo:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,619
    1,560
    113
    නැකැත් රාල;15846229 said:
    mesha kataka sinha wrushchika meena kiyana lagna walata budha papagrahayek kiyala gannawa.. eth budha inna thana anuwa ewa wenas wenna puluwan

    :sorry::sorry: ne ban,, mage lagneta inna grahaya budha hinda ahuwe ban