ජෝතිශ්‍යය හා අපි

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Guru maha dasawa samanyayen hodada?.Podi idea 1kak dennako:yes:

    ඔව්.. පොදුවෙ ගත්තම හොඳයි.. නමුත් එයා 22වන ද්‍රේශ්කානාධිපතියා හරි භාදකස්ථානාධිපතියා හරි 64වන නවාංශකධිපතියා හරි නම් නරකයි.. සාමාන්‍යයෙන් ගුරුගෙ දසාවෙදි නිවාස ලාභ ඈති වෙනවා.. ඒ වගෙම ඒ කාලෙට පොත් ලියන්න එහෙමත් හිතෙනවා..
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    නැකැත් රාල;16152599 said:
    ඔව්.. පොදුවෙ ගත්තම හොඳයි.. නමුත් එයා 22වන ද්‍රේශ්කානාධිපතියා හරි භාදකස්ථානාධිපතියා හරි 64වන නවාංශකධිපතියා හරි නම් නරකයි.. සාමාන්‍යයෙන් ගුරුගෙ දසාවෙදි නිවාස ලාභ ඈති වෙනවා.. ඒ වගෙම ඒ කාලෙට පොත් ලියන්න එහෙමත් හිතෙනවා..

    Godak isthuthie reply 1kata:yes::)
     
    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    සිරසේ කේන්දර බලන අධ්‍යාත්මවේදියා 11 සෙනසුරාදා කැළණිය විශ්ණු දේවාලයේ දී නොමිලේ ලක්ෂයකගේ කේන්දර බලනබව කියමින් සෙනග ගෙන්වා පිස්සු නැටුව හැටි දැක්කඅය ඉන්නවාද?
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    නැකැත් රාල;16152495 said:
    ශනි කුජ එහෙමත් නැත්තන් ශනි මංගල දෝශය කියන්නේ සෙනසුරු සහ කුජ යන ග්‍රහයො එකින් එකාට දෘෂ්ඨි දෙමින් ඉන්නවට.. ඒක විවාහදෝශයක් විදිහටයි සෑලකෙන්නේ.. කුජ ග්‍රහයා ඉන්න තෑන අනුව දෝෂයේ බල දුබල කම් වැඩි අඩු වෙනවා...

    එ කියන්නේ බදින්න ඔන කෙනත්ගෙත් මගෙ වගේම ශනි කුජ දසාව තියෙන්නම ඔනද?
     
    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    නැකැත් රාල;16152599 said:
    ඔව්.. පොදුවෙ ගත්තම හොඳයි.. නමුත් එයා 22වන ද්‍රේශ්කානාධිපතියා හරි භාදකස්ථානාධිපතියා හරි 64වන නවාංශකධිපතියා හරි නම් නරකයි.. සාමාන්‍යයෙන් ගුරුගෙ දසාවෙදි නිවාස ලාභ ඈති වෙනවා.. ඒ වගෙම ඒ කාලෙට පොත් ලියන්න එහෙමත් හිතෙනවා..

    paka tama.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එ කියන්නේ බදින්න ඔන කෙනත්ගෙත් මගෙ වගේම ශනි කුජ දසාව තියෙන්නම ඔනද?

    නෑ.. වෙන වෙන විදි වලිනුත් ගලප්පන්න පුලුවන්.. හෑබෑයි මොක කරන්නත් කුජ ඉන්න තැන බලන්න ඔනේ..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සිරසේ කේන්දර බලන අධ්‍යාත්මවේදියා 11 සෙනසුරාදා කැළණිය විශ්ණු දේවාලයේ දී නොමිලේ ලක්ෂයකගේ කේන්දර බලනබව කියමින් සෙනග ගෙන්වා පිස්සු නැටුව හැටි දැක්කඅය ඉන්නවාද?

    ඔව්... අවාසනාවන්ත සිද්ධියක්.. මිනිස්සුත් ඔයිට වඩා බුද්ධිමත් වෙන්න ඔනෙ.. මිනිස්සු ඔය වගෙ අන්තගාමි වෙන්න හොඳ නෑ.. ඒ වගෙම මෙ ශාස්ත්‍රය දන්න අයත් ඒකෙන් මිනිස්සුන්ව මොඩයට අන්දන්න හොඳ නෑ.. ඔයාලට මතක නම් ඉස්සර මෙයාම තාරකා වලින් පාර කියන වැඩසටහනක හවස් වරුවෙ බෙල්ලො දාලා නිමිති ඇල්ලුවා.. මම ඉගෙන ගෙන තියන ශාස්ත්‍රයේ හැටියට නම් හවසට නිමිති අල්ලන්න බෑ.. ඒක නිසා තමයි ලෝක කුසලානය දිනනවා කියලා නාගත්තෙ.. මේවගේ අය නිසා ශාස්ත්‍රය ගෑන මිනිස්සු කලකිරෙනවා..
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    නැකැත් රාල;16153487 said:
    නෑ.. වෙන වෙන විදි වලිනුත් ගලප්පන්න පුලුවන්.. හෑබෑයි මොක කරන්නත් කුජ ඉන්න තැන බලන්න ඔනේ..

    බලන්න නම් දන්නෙ නෑ රාලේ . කෙන්දරේ කොටුව පොටෝ එකක් ගහලා p.m කරන්නද?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බලන්න නම් දන්නෙ නෑ රාලේ . කෙන්දරේ කොටුව පොටෝ එකක් ගහලා p.m කරන්නද?

    පවුලෙ ජොතිර්වෙදියා පොරොන්දම් බලනකොට එක හරියට බලලා දෙයි.. අප්සෙට් වෙන්න ඔනෙ නෑ..
     
    lindse_le

    Member
    Jan 10, 2014
    9
    1
    0
    මගෙ කෙන්දරෙ කුජ 7 තියෙන්නෙ. කෙල්ලගෙ කුජ 6 තියෙන්නෙ. එයාගෙ ෂනි ඉන්නෙ 4. අපි දෙන්නාම තුලා ලග්නෙ. කුජ 7 කෙනෙක් නිසා බලන්න කලින්ම ගැලපෙන්නැ කියලා තම දන්න අය ගොඩක් කිව්වේ. මට ව්සිදුමක් දෙන්න පුලුවන්ද ??
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මගෙ කෙන්දරෙ කුජ 7 තියෙන්නෙ. කෙල්ලගෙ කුජ 6 තියෙන්නෙ. එයාගෙ ෂනි ඉන්නෙ 4. අපි දෙන්නාම තුලා ලග්නෙ. කුජ 7 කෙනෙක් නිසා බලන්න කලින්ම ගැලපෙන්නැ කියලා තම දන්න අය ගොඩක් කිව්වේ. මට ව්සිදුමක් දෙන්න පුලුවන්ද ??

    හඳහන් නොබලා නිගමනයකට එන්න අමාරුයි.. නමුත් ඔයා දුන්න දත්ත ටික විතරක් සැලකුවොත් නම් ගැලපෙන්නේ නෑ.. :sorry::sorry:
    අපි ආදරය කරනකොට ගැටලු නැති වුනාට බැන්දට පස්සෙ තමයි ගැටලු එන්නේ..