නැකැත් රාල;15852019 said:oya prashnayata mama kalin piliyhuru dunna diyarakus sahodharayaa...
කොහෙද බන් උත්තර දීල තියෙන්නෙ පොඩ්ඩක් ආයෙත් දාපන්කො...
නැකැත් රාල;15852019 said:oya prashnayata mama kalin piliyhuru dunna diyarakus sahodharayaa...
කොහෙද බන් උත්තර දීල තියෙන්නෙ පොඩ්ඩක් ආයෙත් දාපන්කො...

නෑ. නෑ. නෑනැකැත් රාල;15853063 said:dan oya kiyanne grahayan ape jeewithayata kisima balapamak karanne na kiyalada?![]()
නෑ. නෑ. නෑ
තියෙනවනම් ඔප්පු කරපන් බලන්න. කිලොමීටර් දහස් ගනනක් ඈතින් තියෙන ග්‍රහයෙක් ගෙන් මොකක්ද තියෙන බල පෑම.
අනේ උඹල මහ ලොකු අනාවැකි කාරයො අඩුම ගානෙ ග්‍රහලෝක කීයක් තියෙනවද කියල උඹලගෙ රිශි වරු දැනගෙන හිටියද?යුරේනස් ප්ලුටෝ නෙප්ටුන් කියන ග්‍රහයො තියෙනව කියල උඹලට පෙනුනෙ නැද්ද?

)... යුරෙනස් හා නැප්චූන් පැරැන්නො භවිතා නොකල හේතු දෙකක් තියනවා එකක් ඔවුන් කක්ශය වටේ යෑමට ගත වන කාලය දෙක ඔවුන්ගේ දුරට අනුව විශා ලත්වය අඩු වීම...මට ඔයාට ජොතිශය ඇත්තක් කියලා ඔප්පු කරන්න ඔනේ නෑ... නිකන් මෙතන සද්දේ දැම්ම නිසයි කිව්වේ... ඔයා ජෝතිශය පිලි ගන්නේ නැත්තන් පිලිගන්න එපා...නැකැත් රාල;15855554 said:සහොදරයා තර්ක කරන්න කලින් ඉගෙන ගන්න... ඊට පස්සෙ ඔන තරම් තර්ක කරමු... දැනට එක දෙයක් කියන්නම්... පොය දවසට පිස්සන්ගේ පිස්සුව තද වෙන හැටි කිසිම ග්‍රහ වස්තුවක් උපයොගි කරගන්නේ නැතුව මට පැහැදිලි කරන්න...
ඉන්ද්‍ර හා වරුණ කියලා පුරාන පොත්වල තියන්නේ යුරේනස් හා නැප්චූන් ( නොදන්න නිසා ඔයාගේ දැනගැනීමට කිව්වේ , වෙන කෙනෙක් එක්ක තර්ක කරනකොට අයේ ඔය තර්කය ගන්න එපා ඒක වැරදියි)... යුරෙනස් හා නැප්චූන් පැරැන්නො භවිතා නොකල හේතු දෙකක් තියනවා එකක් ඔවුන් කක්ශය වටේ යෑමට ගත වන කාලය දෙක ඔවුන්ගේ දුරට අනුව විශා ලත්වය අඩු වීම...මට ඔයාට ජොතිශය ඇත්තක් කියලා ඔප්පු කරන්න ඔනේ නෑ... නිකන් මෙතන සද්දේ දැම්ම නිසයි කිව්වේ... ඔයා ජෝතිශය පිලි ගන්නේ නැත්තන් පිලිගන්න එපා...



Ela ela.. digatama damu.. uba kiyapu karana nisa aththatamaoya subject eka epa wela thibune...
නැකැත් රාල;15856783 said:ගොඩක් දෙනා බොරු කරන නිසා මමත් ඉස්සර විශ්වාස කලේ නෑ... මම මුලින්ම ජොතිශය ඉගෙන ගත්තේ ඒක බොරුවක් කියලා ඔප්පු කරන්න... නමුත් එකෙත් පොඩි ගැම්මක් තිබ්බ නිසා ටිකක් වැඩිපුර හොයලා බැලුවා ඊට පස්සෙ මාව බස් එකක් යටකරන් ගිහිල්ලා මගේ වම් කකුලේ විලුඹ ප්‍රදේශය මට අහිලි උනාට පස්සේ මට මාස 4ක් කොළඹ ජාතික රොහලේ 75 වට්ටුවේත් අවුරුද්දකට ආසන්න කාලයක් ඇඳට වෙලාත් ඉන්න වුනා... මේ දේ මට වුනේ ඇයි කියලා මම හොයලා බලනකොට දැක්කේ මට මාරක දසාවක් යන අතරම ඒ දසාවට අදිපති ග්‍රහයා 12 වැන්නෙ සතුරුව රවිගෙන් අස්ත බාවයට පත් වෙලා ඉන්නවා 12 වැන්නෙන් සාමන්යෙන් කියන්නෙ කකුලෙ විලුඹ සම්බන්ධව වගකියන තැනයි... ඉතින් ශරීරයේ මෙච්චර තැන් තියෙද්දි මගේ විලුඹම අහිමි උනෙ ඇයි?? මට එදා තේරුනා ජෝතිශයේ ගත යුත්තක් ඇති බව... එතනින් පටන් අරන් තමයි මම අද මෙතනට ආවේ
මේ තියන්නෙ මගේ කකුල... සංවේදි අය බලන්න එපා
http://img.techpowerup.org/131108/Capture014.jpg
wade nam hodai.. mata deyak dena ganna one machn. magei kellagei horoscope mach wenne. mawa merena kathawak ake kiyanawa. ath mata monawa unath man eyawa badinawa. man ahanne ahema deyak nowenna karanna puluwan deyak tinawanam kiyanna sahoo... kohomath man badinne eyama thama..
ඔන්න ඕක තමයි කියන්නෙ ටිකක් දැන ගැනීම භයානකයි කියල. හද මොරන කාලෙට පිස්සු වැඩි වෙන බව ඇත්ත. හදේ බලපෑමක් තියෙනවා මුහුද අඩි ගානක් උස්සලා වඩදිය බාදිය ඇති කරන්නේ හදේ ගුරුත්ව බල පෑම නිසා.හද නිසා බල්ලො උඩුබුරනවා කියල මිත්‍යාවන් පිලිගන්න ඕනෙ නෑ.
ගුරුත්වය පිලිඹද සාර්ව ගුරුත්වාකර්ශන නියමය ගත්තම කිලෝමීටර් දහස් ගනනක් ඈතින් තියෙන බ්‍රහස්පතිට වඩා බල පෑමක් ගෙදර පිලිකන්නෙ තියෙන වන්ගෙඩියෙන් ලැබෙනවා.මෙව්ව ඔක්කොම වර්ග ප්‍රතිලෝම නියම ඒ කියන්නෙ දුරෙන් වර්ගය ට ප්රතිලෝමවයි බලය සමානුපාතික වෙන්නේ. එතකොට වන්ගෙඩිය බ්‍රහස්පතිට වැඩිය ප්‍රබලයි.
![]()
ගුරුත්වය, ආරොපනය,චුම්භකත්වය වගේ බල්පෑම් ග්‍රහයන්ගෙන් තියෙනවා කියන්නෙ විහිලුවක්.විද්‍යාවෙන් සිලයල්ල මනින්න බැරි බව ඇත්ත නමුත් තහ්වුරු කල හැකි කිසිම දෙයක් මේවගෙ නෑ.![]()




නමුත් තහ්වුරු කල හැකි කිසිම දෙයක් මේවගෙ නෑ




මෙන්න තවත් හොරෙක්....
අර එකෙක් උදේම සෙන්ශුයි කියල අපේ ගෑනුන්ගෙ ඔලුව කුරුවල් කරා වගේ දැන් එලකිරි එවුන්ගෙත් ඔලුව කුරුවල් කරන්නයි හදන්නෙ. ඔව්ව පස්සෙ ගියොත් ගැලවීමක් නෑ. සල්ලි ටිකට තට්ටු වෙන එක විතරයි වෙන්නේ.ලන්කාවෙ නැකත් බලන බැලිලිලේ හැටියට දැන් ලොකෙ සන්වර්දිතම රට ලන්කාව වෙන්න එපැයි. මැරෙන එක විතරයි තාම මුන්ට නැකතට කරගන්න බැරි වුනේ.








මැරෙන එක විතරයි තාම මුන්ට නැකතට කරගන්න බැරි වුනේ


so mulin tarka kranna kalin gihin egegna ganin. me gan tharka karanna awa godak aya anthimata meka gana poth liyala kerolatama giya. egollo piligatta aththa kiyala. poddak wangediya kare thiyan natanne natiwa hoyala balal kata karapn.
me thunama ekata thiboth mokada wenneනැකැත් රාල;15857038 said:අපි ත්‍රෙඩ් එකේ 6 වන පිටුවේ කතා කලා ජම්ම ඒරාශ්ටකය ගැන... සෙනසුරු ඒරාශ්ටක වර්ග 3ක් තියනවා
ජම්ම
අෂ්ටම
ලග්න
අද අපි ඉතුරු ඒරාශ්ටක දෙක ගැන කථා කරමු...
මෙම ඒරාශ්ඨක 3න් දරුනුම එක ජන්ම ඒරාශ්ටකය... ඊට පස්සේ අශ්ටම ඒරාශ්ටකය.. අශ්ටම ඒරාශ්ටකය යෙදෙන්නේ සෙනසුරු රාශියෙන් රාශියට යන ගමනේදි සෙනසුරු 8වන කොටුවට හෙවත් 8වන භාවයට පැමින ගතකරන අවුරුදු 2 1/2 කාලය තුලදියි... උදාහරනයක් ලෙස මේ දින වල ශනි ග්‍රහයා සිටින්නේ තුලා රාශියේය වෘශභ ලග්න හිමියන්ගේ 8වන රාශිය තුලාවය... එනම් වෘශභ ලග්න හිමියන් මේ දින වල පොදුවේ ගත කරන්නේ අශ්ටම ඒරාශ්ටකයයි..
මේ ලෙසම සෙනසුරු 12, 1, 2 යන කොටුවල හෙවත් භාව වල ගමන් කරන අවුරුදු 7 1/2 කාලය ලග්න ඒරාශ්ටකයයි. මෙම එරාශ්ටකය ජන්ම හා අශ්ටම තරන්ම දරුනු නොවුනත් බලාපොරොත්තු කඩවීම් සිදුවේ..
මෙම භාවයන් වල සිටිනා අනෙකුත් ග්‍රහයන් අනුව ඒරශ්ටක පල අඩු වැඩි වීම් සිදු වුවත්.. ඒරශ්ටක කාලය නරක කාලයක් බැවින් අනිවාර්යයෙන් සිහි බුද්ධියෙන් දැහැමිව ක්‍රියා කල යුතුමය.. මේ සඳහා කල යුතු පූජා විදි ක්‍රම 6 පිටුවේම ඇත..
