ජෝතිශ්‍යය හා අපි

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    නැකැත් රාල;15876432 said:
    ඒකත් නරක පිහිටීමක් විවාහයට

    :sorry::sorry::sorry::sorry::sorry:

    තව ටිකක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සිංහාසන යෝගය
    මෙයද තරමක් දුර්ලභ යෝගයකි... නමේ හැටියටම රාජ යෝගයකි... මේ යෝගය ඇති අය ඉතා උසස් තත්වයට පත්වේ..
    සිංහාසන යෝගය යෙදන ආකාරය
    සියළුම ග්‍රහයන්(යුරේනස්,නැප්චූන්,ප්ලූටෝ හැර) 2,6,8,12 ස්ථානවල තැන්පත් වමයි.
    සිංහාසන යෝගය බලවත්ව යෙදීමට නම් චර රාශි (මේෂ,කටක,තුලා.මකර) ලග්නයකින් ඉපදී ඉහත පරිදි ග්‍රහයන් පිහිටිය යුතුය.


    ඵල විපාක
    ප්‍රධානියන් අතරද ප්‍රධාන තැන ලබයි.බලවතුන්ගෙන් ගරු බුහුමන් නම්බු ලබයි.සැප සම්පත් ලැබේ.කීර්තිය දසත පැතිරේ,ප්‍රසිද්ධවේ.රජෙකු හා සමාන තත්ත්ව ලබා ගනී.

    විශේෂ කරුණු
    සිංහාසන යෝගය දැලි පිහියෙන් කිරි කනවා වැනි යෝගයකි... දෙක,හය,අට දොළහ කේන්ද්‍රයක අසුභ ස්ථානයන් ලෙස සැලකේ. රෝග,මාරක හා වැය වලට සම්බන්ධවේ… මෙම ස්ථාන හතරේ සියළු ග්‍රහයන් පිහිටීම සුභ යෝගයක් වන්නේ කෙසේදැයි කෙනෙකුට සැක පහළ විය හැකිය.
    සත්ය වශයෙන්ම මෙම යෝගය ඇති අයට කුඩා කල සිටම කරදර බාධක වැඩිය.සිංහාසන යෝගය ගැන සදහන් වන පැරණි පොත් වල "සිංහාසන යෝගයෙන් උපන් තැනැත්තා කුඩා කාලයේදී නොමලොත් සිංහාසනයේ වාඩිවෙයි" යනුවෙන් සඳහන් වන්නේ මේ නිසාය
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :sorry::sorry::sorry::sorry::sorry:

    තව ටිකක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ?

    kuja haa sikuru ekata inna eka kaama yogayak. boho wita dhadi kamashawen yktay.. a wagema kendrayaka kuja 1,4,7,12, kiyana thanwala inna eka wiwaaha dhoshayak... raahu kiyanne wegayen yana nayekge oluwak thiyana minis angak thiyana grahayek asurayange pradaaniya... hithanna ara doshaya thiyana thanata raahuth awama mona wgeda kiyala??? wiwahaye gatalu athi karawanawa... kuja uchchawa innawanam tikak me gathiya adu wenawa... mehema aya aniwaryen kuja 1 4 7 12 thiyana kenekwama bandinna ona...

    Capture016.jpg
     
    Last edited:

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    නැකැත් රාල;15877622 said:
    සිංහාසන යෝගය
    මෙයද තරමක් දුර්ලභ යෝගයකි... නමේ හැටියටම රාජ යෝගයකි... මේ යෝගය ඇති අය ඉතා උසස් තත්වයට පත්වේ..
    සිංහාසන යෝගය යෙදන ආකාරය
    සියළුම ග්‍රහයන්(යුරේනස්,නැප්චූන්,ප්ලූටෝ හැර) 2,6,8,12 ස්ථානවල තැන්පත් වමයි.
    සිංහාසන යෝගය බලවත්ව යෙදීමට නම් චර රාශි (මේෂ,කටක,තුලා.මකර) ලග්නයකින් ඉපදී ඉහත පරිදි ග්‍රහයන් පිහිටිය යුතුය.


    ඵල විපාක
    ප්‍රධානියන් අතරද ප්‍රධාන තැන ලබයි.බලවතුන්ගෙන් ගරු බුහුමන් නම්බු ලබයි.සැප සම්පත් ලැබේ.කීර්තිය දසත පැතිරේ,ප්‍රසිද්ධවේ.රජෙකු හා සමාන තත්ත්ව ලබා ගනී.

    විශේෂ කරුණු
    සිංහාසන යෝගය දැලි පිහියෙන් කිරි කනවා වැනි යෝගයකි... දෙක,හය,අට දොළහ කේන්ද්‍රයක අසුභ ස්ථානයන් ලෙස සැලකේ. රෝග,මාරක හා වැය වලට සම්බන්ධවේ… මෙම ස්ථාන හතරේ සියළු ග්‍රහයන් පිහිටීම සුභ යෝගයක් වන්නේ කෙසේදැයි කෙනෙකුට සැක පහළ විය හැකිය.
    සත්ය වශයෙන්ම මෙම යෝගය ඇති අයට කුඩා කල සිටම කරදර බාධක වැඩිය.සිංහාසන යෝගය ගැන සදහන් වන පැරණි පොත් වල "සිංහාසන යෝගයෙන් උපන් තැනැත්තා කුඩා කාලයේදී නොමලොත් සිංහාසනයේ වාඩිවෙයි" යනුවෙන් සඳහන් වන්නේ මේ නිසාය

    Mcn ubanam wade niyameta karan yanawa.digatama karan yamu :)
     
    Sep 23, 2013
    188
    6
    0
    මගෙ ලග සිංහල ඇස්ට්‍රොලොජි සොෆ්ට් එකක් තියෙනවා රු: 15000 යි ඕන අය ඉන්නවනම් මට පී.එම් කරන්න
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මගෙ ලග සිංහල ඇස්ට්‍රොලොජි සොෆ්ට් එකක් තියෙනවා රු: 15000 යි ඕන අය ඉන්නවනම් මට පී.එම් කරන්න

    oya sofwear walin handahan balanna baha sahodaraya... mokada jothishaya sampurnayen igena gaththa kenek wenna onene ehema ekak hadanna... me loke inna kawruth jothishaya sampurnayen igena gena naha ne.... sngawunu gurumushti kochchara thiyanawada... mama abiyogayak karannam bara gannawada? nikan minissu rawattala salli ganna epa....
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සදුගෙන් දෙපස රාශිවල ග්‍රහ පිහිටීම අනුව යෙදෙන සුභ අසුභ යෝග

    1) සුනඵා යෝගය
    යෙදන ආකාරය
    රවි,රාහු,කේතු හැර වෙනත් ග්‍රහයකු සදුගෙන් දෙවැන්නේ පිහිටීමයි.
    විපාක
    සදුගෙන් දෙකේ කුජ නම් බලවත් එඩිතර අයෙකි.නපුරුය.වහා කිපෙන සුළුය.බිය නැත.ධනවත්ය.
    සදුගෙන් දෙවැන්නේ බුධ නම් කළාකාමීය,ධර්මධරය නීතිධරය අනුන් කථාවෙන් අවනත කර ගත හැකි බුද්ධිමතෙකි.
    සදුගෙන් දෙවැන්නේ ගුරුනම් සෑම අංශයකින්ම දැනුම ඇත්තෙකි. කීර්තිමත්ය. සමෘද්ධිමත්ය. ප්‍රධ්නියෙකි.
    සදුගෙන් දෙවැන්නේ සිකුරු නම් ඉඩකඩම් ඇත්තෙකි. වික්‍රමාන්විතය ශූර වීර අයෙකි. ධනවතෙකි.
    සදුගෙන් දෙකේ ශනි නම් සැමගෙන් ගරු බුහුමන් සැලකිලි ලබන්නෙකි.ධනවත්ය.බුද්ධිමත්ය.

    2) අනඵා යෝගය
    යෙදන ආකාරය
    රවි,රාහු කේතු හැර වෙනත් ග්‍රහයකු සදුගෙන් දොලොස්වැන්නේ පිහිටීමයි.
    විපාක
    සදුගෙන් දොලහේ කුජ නම් අහංකාර රණකාමී අයෙකි.නිර්භීතය,කෝප ගනී.කැරලි නායකයෙකු වන්නට ඉඩ තිබේ.
    සදුගෙන් දෙලහේ බුධ නම් කලා,සාහිත්‍ය හැකියාවන් ඇත.කතාවෙහි දක්‍ෂවේ.උගත්ය.ප්‍රසිද්ධය, රාජ ගෞරව ලබයි.
    සදුගෙන් දෙලොස් වැන්නේ ගුරු නම් රාජ්‍ය ගෞරව ලබන බුද්ධිමත්ව උනන්දුවෙන් කටයුතු කරනඅවංක බව නිසා අනුන්ගෙන් ගෞරව ලබන ධනවත් අයෙකි.
    සදුගෙන් දොලහේ සිකුරු නම් තරුණ ලදුන්ගේ සිත් ගන්නෙකි.පභු සම්පත් හිමියෙකි.
    සදුගෙන් දොලොස් වැන්නේ ශනි නම් පිනට ලැදි නායකයෙකි.වචනයට බොහෝ දෙනා ප්‍රිය කරයි.අයහපත් ස්ත්‍රියකට සම්බන්ධ විය හැකි බව කියයි.

    3) ධුරාධුර යෝගය
    යෙදන ආකාරය
    සදුගෙන් දෙපස රාශිවල රවි,රාහු කේතු හැර අන්‍ය ග්‍රහයන් සිටීම
    විපාක
    නිසිකලට විවාහය,රැකියාව ධනය දියුණුව සැලසීම,විශ්වාසදායි දැසි දසුන් ලබන අයෙකි.
    4) කේමද්‍රැම යෝගය
    යෙදන ආකාරය
    සදුගෙන් දෙපස රාශිවල කිසිදු ග්‍රහයකු නොමැති වීමයි.(රවි රාහු කේතුද ඇතුළුව)
    විපාක
    දිළිදුවේ.දුක්ඛිත දිවියකි.විවාහය දරුවන් මෙන්ම ධන සම්පතද හීනය.තම උපන් බිමන් පිටමං කරවයි.අනුන්ට බැලමෙහෙවර කරමින් කල්ගත කිරීමට සිදුවේ.අපවිත්‍ර අශේභණ ගති සිරිත් ඇත.නැනවතුන්ට සිල්වතුන්ට අපහාස කරයි.හොර මැර වංචා කපටිකම් කරන්නෙකි.
    චන්ද්‍රයාගෙන් කේන්ද්‍රගත රාශියක වැඩි ග්‍රහයන් සිටීම, ලග්නයෙන් කේන්ද්‍රස්ථානයක(4 වැන්න විශේෂයි.) වැඩි ග්‍රහයන් ප්‍රමාණයක් පිහිටීම කේමද්‍රැම යෝගයේ අසුභ ඵල හීන කරවයි:yes::yes::yes:
     
    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    නැකැත් රාල;15880517 said:
    samanyen poduwe kiyana palaa pala wala niwaradi bhaawaya aduy... a wunata mhema kiyanna puluwan wenadaata wada adyapana katayuthu walata dahiriyen wada karana kaalayak a wagema adyapana wada wakata wiyadam karanna wena kalayak

    Afffa ow Godak widiyadam nam wenawa:(

    Bohoma isthuthie reply kalata!:yes::)