ජෝතිශ්‍යය හා අපි

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නැකැත් රාල;15885147 said:
    thred eke palaapala kiyanna giyoth hamoma kendare dala palaapala kiyanna kiyay.... meka athakota karan yanna bari wenawa saho.. pala pala danaganna one nam me mase senasurada dawas wala mama nomile palapala kiyanawa mage malabe niwasedi genna handahana... balala dennam...

    mama inne dura saho . phone eken wage dana ganna kramayak nadda ? :( naththam awlak naha saha ..ela ela
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    මට මේ කාලෙ යන්නෙ රාහු මහ දසාවේ සඳු අතුරු දසාව, මේ දසාවෙදි මොනවගේ දෙයක්ද වෙන්නෙ කියල දැනගන්න පුලුවන්ද? මට ගොඩක් අපලයි වගේ තේරෙනවා... ධනු ලග්නය තමයි තියෙන්නෙ
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    නැකැත් රාල;15884748 said:
    Capture017.jpg


    උච්චව ඉන්න ග්‍රහයන් 80% පමන දෙන්නේ සුභ පල... ඉහත වගුවේ තියනවා ග්‍රහයො උච්ච වෙන්නේ මොන මොන තැන්වලදීද කියලා... උදාහරනයක් ලෙස අපි හිතමු සිංහ ලග්න හිමියෙක් ගැන... අපි හිතමු එයගේ 3 වෙනි කොටුවෙ සෙනසුරු ඉන්නවා කියලා.. සිංහ ලග්න හිමියන්ට 3 වෙනි කොටුව කියන්නේ තුලා රාශිය.. දැන් අර වගුව බලන්න තුලා රාශියේදි සෙනසුරු උච්චයි... සාමන්‍යයෙන් මෙහි ප්‍රථිඵලයක් විදිගට මේ පුද්ගලයා අනිත් අයගේ සිත් ඇදගන්නා විදිහට ක්ථාවට දක්ශයි.. ලියන කියන වැඩ වලටත් දක්ශයි..
    :)
    ඔබගේ අනික් ගැටලුව තමයි මොකක්ද මේ ග්‍රහයෝ යනවා කියන්නේ කියන එක... අපි දන්නවා සිංහල අලුත් අවුරුද්ද ලබන්නේ සූර්යා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට එනකොට නමුත් අපේ හඳහනේ රවි ග්‍රහයා වෙනස් වෙන්නෙ නෑ.. ඒ වුනාට රවිගේ ගමන නිසා අපේ හඳහනේ ඉන්න රවිගේ පල අපල අඩුවැඩි වෙනවා... ඔය විදිහට හැම ග්‍රහයෙක්ම රාශියෙන් රාශියට ගමන් කරනවා... ඔය විදිගට ග්‍රහයන් රාශි අතර ගමන් කරනකොට ඇතිවෙන පල අපල වලට අපි ගෝචර ඵල කියලා කියනවා... ඔය ගෝචර පල අනුව තමයි සතියෙන් සතිය ලග්න පලාපල දාන්නෙ පත්තර වල

    machan ethakota swakshethra, mithra, sama, neecha saha sathuru unama prathipala kohomada wenne
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මට මේ කාලෙ යන්නෙ රාහු මහ දසාවේ සඳු අතුරු දසාව, මේ දසාවෙදි මොනවගේ දෙයක්ද වෙන්නෙ කියල දැනගන්න පුලුවන්ද? මට ගොඩක් අපලයි වගේ තේරෙනවා... ධනු ලග්නය තමයි තියෙන්නෙ

    රැකියව හෝ අධ්‍යාපනය කඩාකප්පල් වීමටත් බිරිඳගේ හෝ මවගේ අසනීප සඳහා බොහෝ වියදම් දැරීමටත් සිදුවෙනවා... සඳු හා රාහු සිටින රාශි හා ඒ රාශි අධිපතියන් අනුව පලාපල වෙනස් වෙනවා...
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    machan ethakota swakshethra, mithra, sama, neecha saha sathuru unama prathipala kohomada wenne

    මිත්‍ර උච්ච හා ස්වක්ශේත්‍ර පිලිවලින් සුභ පල වඩිපුරත් සම නීච හා සතුරු පිලිවලින් අසුභ පල වැඩිපුරත් දෙනවා
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    නැකැත් රාල;15885423 said:
    රැකියව හෝ අධ්‍යාපනය කඩාකප්පල් වීමටත් බිරිඳගේ හෝ මවගේ අසනීප සඳහා බොහෝ වියදම් දැරීමටත් සිදුවෙනවා... සඳු හා රාහු සිටින රාශි හා ඒ රාශි අධිපතියන් අනුව පලාපල වෙනස් වෙනවා...


    මම ඔයාට Private Message එකක් එව්වා, ඒක බලලා ඉක්මනටම රිප්ලයි එකක් දාන්න, ලොකු උදව්වක් සහෝ!!! :):):)
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    නැකැත් රාල;15885438 said:
    මිත්‍ර උච්ච හා ස්වක්ශේත්‍ර පිලිවලින් සුභ පල වඩිපුරත් සම නීච හා සතුරු පිලිවලින් අසුභ පල වැඩිපුරත් දෙනවා

    ela
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    මචන් ඔය ඉපදුන ප්‍රදෙශය අහන එකෙ වැඩගත්කම මොකක්ඩ ?හොරස්කොප් හදද්දි. ? වෙලවයි දිනයයි මදිද ?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් ඔය ඉපදුන ප්‍රදෙශය අහන එකෙ වැඩගත්කම මොකක්ඩ ?හොරස්කොප් හදද්දි. ? වෙලවයි දිනයයි මදිද ?

    ekama rataka wunath ira udawa welawa ha anek balapam thanin thanata wenaswenawa api a welawe wenasata kiyanne pradeshiya rashodya pramanaya kiyala... miniththu gaanaka wenasak thiyanawa... eken danata thiyana dasawa ta adala kalaya wenas wenna puluwan... samagara wita lagnaya pawa...
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හඳහනක් බලමු !
    Capture018984.jpg

    මේ කේන්ද්‍රය කාල සර්ප යෝගයට අයත් එකකි
    දෙවන භාවස්ථානාධිපතියා බුධය. ඔහු 5 වන භාවස්ථානයේය.
    4 අධිපති රවිත් 8 හා 11 අධිපති ගුරුත් 2 අධිපතියා සමග 5 වැන්නේය...
    ලග්නාධි පතියා 4 වැන්නේය
    7 හා 12 අධිපතු කුජ 6 වැන්නේය.
    චන්ද්‍රයා ශනි සමග 7වැන්නේය. මොහු ඉපැදී ඇත්තේ ජම්ම ඒරාශ්ඨකයෙනි..
    :nerd:
    මේ හඳහන අයිති කරු කුඩාකල සිටම ඉතා අපහසුවෙන් ජීවත් වූවෙකි.. ඉතා දුගීව කුලී පැල්පතක ලෙඩදුකින් හෙම්බත්ව ජීවත් විය... මෙයට හේතුව වූයේ කාලසර්ප යෝගයෙන් හා ජම්ම එරශ්ටකයෙන් ඉපදීමය...ඒරාශ්ඨක කාල වල කෙතරම් ලෙඩදුක් ආවත් ඔහු එවාට ඔරොත්තු දුන්නේ 12 වැන්නාදි පති කුජ 6 වැන්නේ සිටීම නිසාය.. වෘශභ ලග්න හිමියන්ට සෙනසුරු සුභග්‍රහයාය මනුත් මෙම කෙන්ද්‍රයේ සෙනසුරු චන්ද්‍රයා සමග බැවින් සුභ පල නොදුනි... ඔහුට සුභ පල දුන්නේ බුධ ගේ දසා කාලයේය... 2 වැන්න අදිපතියා 5 වැන්නේ යහපත්ව සිටීමෙන් ලොතරැයි හෝ තරඟවලින් විශල මුදල් ලැබීමට නියමය.මෙහිදී බුධ ග්‍රහය ලග්නයට ශුභයෙකු වූ රවි සමගය. ඉහත ලෙසටම ඔහුට බුදගේ දසා කාලයේ විශාල ලොතරයි දිනුමක් ඇදිනි.. ( පුද්ගලයාගේ නම ප්‍රසිද්ද කල නොහැක ග්‍රහ බලපෑම් පිලිබඳව අදහසක් ලබා දීම සඳහා ඉහත හඳහන යොදා ගතිමි )
     

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    අහ් තව එකක් හතර කේන්දරේ පාළුයි කියන්නෙ මොකක්ද ? :eek:

    අඩෝ සිරාවටම මගේ 1 ,4 , 7, 10 කොටුවල මොකෙක්වත් නෑ නෙ බන් :shocked: මහණ වෙන්නවත් හිතෙයිද ? මාර චාටර් එකනෙ :baffled: :no:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අහ් තව එකක් හතර කේන්දරේ පාළුයි කියන්නෙ මොකක්ද ? :eek:

    අඩෝ සිරාවටම මගේ 1 ,4 , 7, 10 කොටුවල මොකෙක්වත් නෑ නෙ බන් :shocked: මහණ වෙන්නවත් හිතෙයිද ? මාර චාටර් එකනෙ :baffled: :no:

    1 4 7 10 grahayo nAthi wuna paliyatama mahana wenne na,,, :)
     
    • Like
    Reactions: poorna1