ජෝතිශ්‍යය හා අපි

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උබට පෙන්නෙ නැද්ද?:nerd::nerd:

    untitled.png




    සිකුරා නිච වෙලා:(:(

    mama hithanne me handahana ayithi kena ipadila thiyanne 1983 august anthima naththan september 1 ho 2...
    mama harida?​
    :nerd::nerd::nerd:
     
    • Like
    Reactions: sayu11111

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    රාලේ මහ දශා වලින් එලම සහ අලම එවා මොනවද ??

    1.)මෙකට මුකුත් පුලිතුරක් නතෙයි ?
    2.)උපන් රට වෙනස් කිරීමෙන් අපල දුරු වේද ? :rolleyes: :rolleyes: :rolleyes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    1.)මෙකට මුකුත් පුලිතුරක් නතෙයි ?
    2.)උපන් රට වෙනස් කිරීමෙන් අපල දුරු වේද ? :rolleyes: :rolleyes: :rolleyes:

    sikuruge raahu athuru dasaawa athdakeemenma naraka bawa kiyanna puluwankohoma wethath 6 8 12 adipathiyange dasa, athuru dasa, widasa, sukshama dasa prana dasa kala wala godak prashna enawa... anik eka handahana anuwa senasuruge dasaa kalath echchara honda na....

    deweni prashne rata maaru kiriimen apala duru wenawada kiyana eka... ow habay hariyata balala yana rata theeranaya karanna one...mokada naraka grahayage balapaama adu ratakata giyama apala adu wenawaa wage thama naraka graayage balapaama wadi ratakata giyoth apala wadiy
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    නැකැත් රාල;15914960 said:
    sikuruge raahu athuru dasaawa athdakeemenma naraka bawa kiyanna puluwankohoma wethath 6 8 12 adipathiyange dasa, athuru dasa, widasa, sukshama dasa prana dasa kala wala godak prashna enawa... anik eka handahana anuwa senasuruge dasaa kalath echchara honda na....

    deweni prashne rata maaru kiriimen apala duru wenawada kiyana eka... ow habay hariyata balala yana rata theeranaya karanna one...mokada naraka grahayage balapaama adu ratakata giyama apala adu wenawaa wage thama naraka graayage balapaama wadi ratakata giyoth apala wadiy

    ela.tx Bro !
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ෴ ත්‍රික අධිපතියන් එම භාවයගේ සිටීමෙන් යෙදෙන යෝග ෴
    ත්‍රික යනුවෙන් ජෝතිෂයේ හ්ඳුන්වන්නේ 6,8,12 යන ස්ථාන 3යි... මේ එක් එක් භාව අධිපතියන් ඒ භවයේම සිටීමෙන් ඉතාමත් බලවත් යෝගයන් තුනක් යෙදෙනවා ඒවා පහත ලෙස විස්තර කල හැකියි..

    හර්ෂ යෝගය
    6 වැන්නාධිපති 6 වැන්නේම සිටීමෙන් මෙම යෝගය යෙදෙන අතර මෙම යෝගය ජන්ම පත්‍රයේ ඇති ජන්මීන් ඉතා ශක්තිමත්, බලවත් නීරෝගී හා දරුවන්ගෙන් සැනසීම ලබන්නන් වෙන බව සඳහන් වෙනවා.

    සරලා යෝගය
    8 වන භාවස්ථානාධිපතියා 8 වැන්නේම සිටීමෙන් මෙම යෝගය යෙදෙනවා.. මෙම යොගයෙන් උපන් තැනැත්තා දීර්ඝායුශ විඳින අතර ස්ථීර ප්‍රතිපත්තියක් මත සැපවත් ජීවිට්තයක් ගතකරන බව පැරනි පොත් වල සඳහන් වෙනවා.

    විමලා යෝගය
    12 වැන්නාධිපතියා 12 වැන්නේ සිටීමෙන් මෙම යෝගය යෙදේ. මෙම යෝගයෙන් උපන් අය සකසුරුවම්, ඇනුන්ට උදව් කරන, නිදහස් මත ඇති අය වන අතර විමලා යෝගය නායකත්වයට පත්කරවන යොගයක් බව සඳහන්.


    උපුටා ගැනීම මගේම බ්ලොග් එකෙන් http://tharaka-eli.blogspot.com/
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    astakavarga gana mta gtaluvk tynva bro. meka tkk asmnya phitimk nisa ahnne. adhask tynvnm denna.

    total eka 337 system eke
    10 kotuwe ashtakavraga 45i & 11 kotuwe ashtakavarga 35i. 2 kotuwe 26i. 12 kotuwe 21i.

    ah eka mn gva oyta vdk gnna pluvn sftware dekk ati. capacity tkk vdi. nvdu pduve upload krla dnnm.



    http://thepiratebay.sx/torrent/9165642/Vedic_Astrology_Softwares__amp__Books


    welvta mta upoad krnna une na. okkoma ekek upload krla lgdi.
    meke thyna parasara light ekanm ela. anith ewth hdai.
    mn gava hoda poth tkkuth tynva indian. lgdi dnnm link tika hyala.
    vsesen aluth research krpu ewa ehma.
    e.g.: kalasrpa yoge gana gdk smnya jthshya aya darna mthya wens wenva rahu & kethu ge grhyo inna paththa, a denna yedila inna kotuwala anke, un denna ekka ekma ktuwe yedila inna grahyo matha saha anith grhyonge dushti matha.
    a vgema tma api htan innva vivhyk wenne kurge anthyryk, mha dsvk, .. lbunma kyla saha guruge gmna matha kyla. a unta research vlin oppu wela thynva bdina ungen 70% gnkta vda bdla tynne rahuge anthryk, mha dsvk, .. klkdi.


    1.by the way mge kalin astakavarga prshneta uththra lbune naww nkath rale :rolleyes:

    2. tawa prshnyk thynva. lankwe aya blnne lgne kotuwai nvnskei vtrda?
    Anith divisional chart blnnema ndda? ehma klma hari idea ekk gnna bane kendryk gana. As e.g. danya gana ballna D2 hora kndraya, Daruvo gana D7 .... vdhta eka eka eva gana blnna oni eka eka divisional chart neda ?
    :confused:

    bya wennepa nakath rale mn job ekta thattu krnne nathoo. :baffled:mn vnodnseta meva gana gda klka idn kyvnva pmnai. mn vurthyn engk. :yes: