ජෝතිෂ්සකාරයෝ,පෙන්ෂුයිකාරයෝ හා දේශපාලුව&#

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ජෝතිෂ්සකාරයෝ,පෙන්ෂුයිකාරයෝ හා දේශපාලුව&#


    මෙවුන් ඔක්කොම කරන්නේ එකම වැඩේ නේද මචන්..මිනිස්සුන්ව ගොනාට අන්දලා එවුන්ගේ ඉන්කම් එක හොයාගන්න එක..ඕකුන්ගෙ වෙලාවට ඉස්සර ඔය ෆීල්ඩ් වල පට්ට වැඩ්ඩො හිටිය.ඒත් දැන් සියෙට
    අනූ නවයක්ම ඉන්නෙ ලොවෙත් නැති හොරු..ඩී එස් ලා ,බණ්ඩල පටන්ගත්ත පක්ස වල දැන් ඉන්නෙ අමුම අමු හොරු රැලක් ,එවුන් අර මිනිස්සුන්ගෙ පොටෝ එල්ලන් මිනිස්සු අන්දනව..:nerd::nerd:එතකොට ඔය
    සාස්තර කියන බුවාල ඉස්සර ඔය ජෝතිස්සෙ එහෙම හොයාගත්තු මිනිස්සුන්ගෙ නන් විකුනලා මිනිස්සුන්ව ගසාකනව..සමහර එවුන් ඉන්නව කඩුවල පිහිවල රතු ඩයි ගාගෙන පුහුල්, දෙහි අරව මෙව්ව
    කපනව අපේ හරක් හිතනව ඉතින් ලේ එනව කියල,නෙදකින්:dull::dull:...ඔය කනප්පු යවනව එහෙම කීවම මන් හිතන් හිටියෙ මිනිස්සු බලන් ඉද්දි කනප්පුව හොරාව හොයන් නිකන් බබා වගේ යනව කියල...යකෝ
    මිනිස්සු දෙන්නෙක්නෙ මේක අතින් අරන් යන්නෙ..මටත් පුලුහන් ඔහොම ඇදන් යන්න..මරු බඩු..දැන් අලුතිම්ම ඇවිත් තියෙන බඩු තමයි පෙන්සුයිකාරයෝ,හනේ...දෙයියන්ගෙ පිහිට අරන්දෙනවලු, ගන
    දෙයියො යාලුකරල දෙනවලු...:D:Dමට දැන් තියෙන අවුල ඔය පෙන්සුයි ඇවිල්ල ත්යෙන්නෙ චීනෙන්නෙ...යකෝ ගන දෙයියො කියන්නෙ ඉන්දියාවෙ දෙවි කෙනෙක්නෙ!!..:confused::confused::confused:.මහින්ද ලොක්ක ගාවත් හිටිය ඔය වගේ
    ඩයල් එකක්, සුමනෙ ලොක්ක...මෑන්ම පස්සෙ පයින් ගහල පැන්නුව, අවුරුදු දෙකක් දෙයියනේ කියල ඉන්ඩ තිබිච්ච එක කෙලෙව්ව කියල...දෙරණටත් ඔය වගේ බඩු දෙකක් ගෙන්නනව මිනිස්සුන්ව
    අන්දන්ඩ...ඉස්සර නන් අර ඉන්දික තොටවත්ත කියන එකාව ගෙන්නුවේ..ඕක කීවනෙ මෛත්‍රී මාස 6යි ඉන්නෙ කියල..විලි ලැජ්ජයි..කෝ ගියාද...හෙහ්,ඕකු හොදට බලාන ඉන්නෙ මිනිස්සු අමාරුවෙ
    වැටෙනකන්,අර මිනී පෙට්ටිකාරයො වගේ..ගාන කපන්ඩ..ගන් වතුරක් එනකන්,යුද්දෙ එනකන්, වැට් එක එනකන්....ඕන් ඊට පස්සෙ වැඩේට එන්ටර්වෙනව බඩු ,දෙදින වැඩමුලුව,මහා දේශනය, මහා
    ශාන්තිකර්මය,බිලි පූජාව,දැක්කනෙ අර නේපාලෙ පූජාවක් තිබ්බ සත්තු මරල අවසානෙට හෙන බූමි කම්පාවක් ඇවිල්ල රටටම කෙලල ගියා...බලාන ඉන්ඩකො ඕකුන් හරියට වචනයක් කියනවද කියනවද :rofl::rofl::P:rofl:
    කියල,අපි ඇයි එහෙම වෙන්නෙ කියල කීවොත් ආද වගේ මග අරිනව..ඔය මේවගෙත් ඉන්නව ඔය වගේ බඩු..ආද වගේ ලිස්සල යනව...බැරිමවෙලා කොටුවුනොත් කියනව..."ආ කිල්ලට අහුවෙලානෙ,:oo::oo:මට
    කරන්ඩ දෙයක් නෑ":baffled::baffled:...නැත්තන් තව පූජාවක් කරමු ...මේක මදි ඒකයි...ඔන්න ,මරු බඩු...අපේ ගොන්නුත් ඉතින් ඕවට අහුවෙනව,ඇයි ඉතින් සැනසීම උදාකරනව කියලනෙ කියන්නෙ...කවද්ද ,කොහෙදිද,
    කිලෝවක්ද,යාරයක්ද මොකක්වත් නෑනෙ...ඉතින් යනව...අයෙ යනව...ගොනා වගේ යනව...කරන මිනිහටවත් සැනසීමක් සෙතක් නෑ..ගෑනි උදේ ගහල පන්නල තියෙන්නෙ..මොනව හරි හොයාන වර
    කියල..අපේ එවුන් එව්ව දන්නවද...ඉතින් හරි යයිද...:rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: speedmalli and vito

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    man nan oku gwata yannae...koiy katharagama deyyo jeewamana wenawa kiyala manjulaya keewa...minissu laksha ganan gihin awe..ko deyyo wadiyada..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඊයෙත් කිරියෙ ඉන්න කම්බ හොරෙක් තෙර්ඩ් එකක් දැම්ම, රුපියල් 500 ට දියුනු වෙන හැටි කියල දෙනව කියල,:lol::lol: හොද දෙයක් කියුවට පස්සෙ දැන් මීක් නැ,:lol::lol: ගොඩක් උන් බලන් ඉන්නෙ අනුන්ව ගොනාට අන්දල කියක් හරි හොයා ගන්ඩ, මොන වලේ යන්ඩ බලන් ඔව කරනවද කියන එකයි ප්‍රශ්නෙ.:confused:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඊයෙත් කිරියෙ ඉන්න කම්බ හොරෙක් තෙර්ඩ් එකක් දැම්ම, රුපියල් 500 ට දියුනු වෙන හැටි කියල දෙනව කියල,:lol::lol: හොද දෙයක් කියුවට පස්සෙ දැන් මීක් නැ,:lol::lol: ගොඩක් උන් බලන් ඉන්නෙ අනුන්ව ගොනාට අන්දල කියක් හරි හොයා ගන්ඩ, මොන වලේ යන්ඩ බලන් ඔව කරනවද කියන එකයි ප්‍රශ්නෙ.:confused:

    oya ganwalath innawane kurun gurun wage dial..jothisagnna, deshamanya,sama winisuru..wage peni inna dial ..pol paleta sot eka dunnahama thama therenne harune moketada kiyala:rofl::P:rofl:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    මටනම් ඔය මිනිස්සු වෙන්න තියෙන හොඳක් ගැන කිව්වොත් ඒක මළාට වෙන්නේ නෑ.. හැබැයි හෙම්බිරිස්සාවක් හරි හැදෙනව කිව්වොත් ඒකනම් වෙනවා...:rofl:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    asiri hora kujitha wuu ea awasthawa..

    14956403_10154094255987939_8724681905265930186_n.jpg
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය ජෝතිෂ්‍ය කේන්දර ඔක්කොම පච. මේවල හෙළුව බලන්න පුලුවන් නොපෙනෙන මානය එහෙම බැලුවොත්. උඹල මේ පාර එක බැලුවද? දෙවියො ඉන්නව කියල ඔප්පු කරන්න ආපු උන්ට රෙදෙ නැතුව යන්න දුන්නෙ.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙන්න උඹලටම කියාපු සාකච්ඡාව. උඹල වගේ කබ්බන්ටම තමා මේ වගේ ඒව තියෙන්නෙ.

     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Un thama lankawe inna pattama business karayo..
    Lankawe minissu hari gon modai.. eka use karala un hodata hamba karanawa...
    Mama nan harima kamathi charitha tikak..
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මෙන්න උඹලටම කියාපු සාකච්ඡාව. උඹල වගේ කබ්බන්ටම තමා මේ වගේ ඒව තියෙන්නෙ.



    Muuth minihekda ban
    Muge putha pimpiyek
    Duwa ganikaawak