ජෝතිෂ්සකාරයෝ,පෙන්ෂුයිකාරයෝ හා දේශපාලුව&#
මෙවුන් ඔක්කොම කරන්නේ එකම වැඩේ නේද මචන්..මිනිස්සුන්ව ගොනාට අන්දලා එවුන්ගේ ඉන්කම් එක හොයාගන්න එක..ඕකුන්ගෙ වෙලාවට ඉස්සර ඔය ෆීල්ඩ් වල පට්ට වැඩ්ඩො හිටිය.ඒත් දැන් සියෙට
අනූ නවයක්ම ඉන්නෙ ලොවෙත් නැති හොරු..ඩී එස් ලා ,බණ්ඩල පටන්ගත්ත පක්ස වල දැන් ඉන්නෙ අමුම අමු හොරු රැලක් ,එවුන් අර මිනිස්සුන්ගෙ පොටෝ එල්ලන් මිනිස්සු අන්දනව..
එතකොට ඔය
සාස්තර කියන බුවාල ඉස්සර ඔය ජෝතිස්සෙ එහෙම හොයාගත්තු මිනිස්සුන්ගෙ නන් විකුනලා මිනිස්සුන්ව ගසාකනව..සමහර එවුන් ඉන්නව කඩුවල පිහිවල රතු ඩයි ගාගෙන පුහුල්, දෙහි අරව මෙව්ව
කපනව අපේ හරක් හිතනව ඉතින් ලේ එනව කියල,නෙදකින්
...ඔය කනප්පු යවනව එහෙම කීවම මන් හිතන් හිටියෙ මිනිස්සු බලන් ඉද්දි කනප්පුව හොරාව හොයන් නිකන් බබා වගේ යනව කියල...යකෝ
මිනිස්සු දෙන්නෙක්නෙ මේක අතින් අරන් යන්නෙ..මටත් පුලුහන් ඔහොම ඇදන් යන්න..මරු බඩු..දැන් අලුතිම්ම ඇවිත් තියෙන බඩු තමයි පෙන්සුයිකාරයෝ,හනේ...දෙයියන්ගෙ පිහිට අරන්දෙනවලු, ගන
දෙයියො යාලුකරල දෙනවලු...
මට දැන් තියෙන අවුල ඔය පෙන්සුයි ඇවිල්ල ත්යෙන්නෙ චීනෙන්නෙ...යකෝ ගන දෙයියො කියන්නෙ ඉන්දියාවෙ දෙවි කෙනෙක්නෙ!!..

.මහින්ද ලොක්ක ගාවත් හිටිය ඔය වගේ
ඩයල් එකක්, සුමනෙ ලොක්ක...මෑන්ම පස්සෙ පයින් ගහල පැන්නුව, අවුරුදු දෙකක් දෙයියනේ කියල ඉන්ඩ තිබිච්ච එක කෙලෙව්ව කියල...දෙරණටත් ඔය වගේ බඩු දෙකක් ගෙන්නනව මිනිස්සුන්ව
අන්දන්ඩ...ඉස්සර නන් අර ඉන්දික තොටවත්ත කියන එකාව ගෙන්නුවේ..ඕක කීවනෙ මෛත්රී මාස 6යි ඉන්නෙ කියල..විලි ලැජ්ජයි..කෝ ගියාද...හෙහ්,ඕකු හොදට බලාන ඉන්නෙ මිනිස්සු අමාරුවෙ
වැටෙනකන්,අර මිනී පෙට්ටිකාරයො වගේ..ගාන කපන්ඩ..ගන් වතුරක් එනකන්,යුද්දෙ එනකන්, වැට් එක එනකන්....ඕන් ඊට පස්සෙ වැඩේට එන්ටර්වෙනව බඩු ,දෙදින වැඩමුලුව,මහා දේශනය, මහා
ශාන්තිකර්මය,බිලි පූජාව,දැක්කනෙ අර නේපාලෙ පූජාවක් තිබ්බ සත්තු මරල අවසානෙට හෙන බූමි කම්පාවක් ඇවිල්ල රටටම කෙලල ගියා...බලාන ඉන්ඩකො ඕකුන් හරියට වචනයක් කියනවද කියනවද

කියල,අපි ඇයි එහෙම වෙන්නෙ කියල කීවොත් ආද වගේ මග අරිනව..ඔය මේවගෙත් ඉන්නව ඔය වගේ බඩු..ආද වගේ ලිස්සල යනව...බැරිමවෙලා කොටුවුනොත් කියනව..."ආ කිල්ලට අහුවෙලානෙ,
මට
කරන්ඩ දෙයක් නෑ"
...නැත්තන් තව පූජාවක් කරමු ...මේක මදි ඒකයි...ඔන්න ,මරු බඩු...අපේ ගොන්නුත් ඉතින් ඕවට අහුවෙනව,ඇයි ඉතින් සැනසීම උදාකරනව කියලනෙ කියන්නෙ...කවද්ද ,කොහෙදිද,
කිලෝවක්ද,යාරයක්ද මොකක්වත් නෑනෙ...ඉතින් යනව...අයෙ යනව...ගොනා වගේ යනව...කරන මිනිහටවත් සැනසීමක් සෙතක් නෑ..ගෑනි උදේ ගහල පන්නල තියෙන්නෙ..මොනව හරි හොයාන වර
කියල..අපේ එවුන් එව්ව දන්නවද...ඉතින් හරි යයිද...

මෙවුන් ඔක්කොම කරන්නේ එකම වැඩේ නේද මචන්..මිනිස්සුන්ව ගොනාට අන්දලා එවුන්ගේ ඉන්කම් එක හොයාගන්න එක..ඕකුන්ගෙ වෙලාවට ඉස්සර ඔය ෆීල්ඩ් වල පට්ට වැඩ්ඩො හිටිය.ඒත් දැන් සියෙට
අනූ නවයක්ම ඉන්නෙ ලොවෙත් නැති හොරු..ඩී එස් ලා ,බණ්ඩල පටන්ගත්ත පක්ස වල දැන් ඉන්නෙ අමුම අමු හොරු රැලක් ,එවුන් අර මිනිස්සුන්ගෙ පොටෝ එල්ලන් මිනිස්සු අන්දනව..

එතකොට ඔය සාස්තර කියන බුවාල ඉස්සර ඔය ජෝතිස්සෙ එහෙම හොයාගත්තු මිනිස්සුන්ගෙ නන් විකුනලා මිනිස්සුන්ව ගසාකනව..සමහර එවුන් ඉන්නව කඩුවල පිහිවල රතු ඩයි ගාගෙන පුහුල්, දෙහි අරව මෙව්ව
කපනව අපේ හරක් හිතනව ඉතින් ලේ එනව කියල,නෙදකින්

...ඔය කනප්පු යවනව එහෙම කීවම මන් හිතන් හිටියෙ මිනිස්සු බලන් ඉද්දි කනප්පුව හොරාව හොයන් නිකන් බබා වගේ යනව කියල...යකෝ මිනිස්සු දෙන්නෙක්නෙ මේක අතින් අරන් යන්නෙ..මටත් පුලුහන් ඔහොම ඇදන් යන්න..මරු බඩු..දැන් අලුතිම්ම ඇවිත් තියෙන බඩු තමයි පෙන්සුයිකාරයෝ,හනේ...දෙයියන්ගෙ පිහිට අරන්දෙනවලු, ගන
දෙයියො යාලුකරල දෙනවලු...

මට දැන් තියෙන අවුල ඔය පෙන්සුයි ඇවිල්ල ත්යෙන්නෙ චීනෙන්නෙ...යකෝ ගන දෙයියො කියන්නෙ ඉන්දියාවෙ දෙවි කෙනෙක්නෙ!!..

.මහින්ද ලොක්ක ගාවත් හිටිය ඔය වගේ ඩයල් එකක්, සුමනෙ ලොක්ක...මෑන්ම පස්සෙ පයින් ගහල පැන්නුව, අවුරුදු දෙකක් දෙයියනේ කියල ඉන්ඩ තිබිච්ච එක කෙලෙව්ව කියල...දෙරණටත් ඔය වගේ බඩු දෙකක් ගෙන්නනව මිනිස්සුන්ව
අන්දන්ඩ...ඉස්සර නන් අර ඉන්දික තොටවත්ත කියන එකාව ගෙන්නුවේ..ඕක කීවනෙ මෛත්රී මාස 6යි ඉන්නෙ කියල..විලි ලැජ්ජයි..කෝ ගියාද...හෙහ්,ඕකු හොදට බලාන ඉන්නෙ මිනිස්සු අමාරුවෙ
වැටෙනකන්,අර මිනී පෙට්ටිකාරයො වගේ..ගාන කපන්ඩ..ගන් වතුරක් එනකන්,යුද්දෙ එනකන්, වැට් එක එනකන්....ඕන් ඊට පස්සෙ වැඩේට එන්ටර්වෙනව බඩු ,දෙදින වැඩමුලුව,මහා දේශනය, මහා
ශාන්තිකර්මය,බිලි පූජාව,දැක්කනෙ අර නේපාලෙ පූජාවක් තිබ්බ සත්තු මරල අවසානෙට හෙන බූමි කම්පාවක් ඇවිල්ල රටටම කෙලල ගියා...බලාන ඉන්ඩකො ඕකුන් හරියට වචනයක් කියනවද කියනවද

කියල,අපි ඇයි එහෙම වෙන්නෙ කියල කීවොත් ආද වගේ මග අරිනව..ඔය මේවගෙත් ඉන්නව ඔය වගේ බඩු..ආද වගේ ලිස්සල යනව...බැරිමවෙලා කොටුවුනොත් කියනව..."ආ කිල්ලට අහුවෙලානෙ,

මට කරන්ඩ දෙයක් නෑ"

...නැත්තන් තව පූජාවක් කරමු ...මේක මදි ඒකයි...ඔන්න ,මරු බඩු...අපේ ගොන්නුත් ඉතින් ඕවට අහුවෙනව,ඇයි ඉතින් සැනසීම උදාකරනව කියලනෙ කියන්නෙ...කවද්ද ,කොහෙදිද, කිලෝවක්ද,යාරයක්ද මොකක්වත් නෑනෙ...ඉතින් යනව...අයෙ යනව...ගොනා වගේ යනව...කරන මිනිහටවත් සැනසීමක් සෙතක් නෑ..ගෑනි උදේ ගහල පන්නල තියෙන්නෙ..මොනව හරි හොයාන වර
කියල..අපේ එවුන් එව්ව දන්නවද...ඉතින් හරි යයිද...

Last edited: