ජෝතිෂ්‍ය උදව්වක්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    Mcnla astrology karana ewun podi help ekak diyallako.

    Nakatak hada ganna one seen ekak. Me Inna tana kisima deyak na.

    Mata puluwan nam panchanga lithe June month eke nakath pituwai, exam wala thithi yoga wistara Ena kolei, mulama hariye yoga Karna lagna kolei clear photo ekak dapallako.

    Welawe hetiyata loku udawwak
     
    • Like
    Reactions: kinkon and NRTG

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    Mcnla astrology karana ewun podi help ekak diyallako.

    Nakatak hada ganna one seen ekak. Me Inna tana kisima deyak na.

    Mata puluwan nam panchanga lithe June month eke nakath pituwai, exam wala thithi yoga wistara Ena kolei, mulama hariye yoga Karna lagna kolei clear photo ekak dapallako.

    Welawe hetiyata loku udawwak

    1BddiO4.jpg
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    j1.jpg

    j2.jpg

    owada?
    thibba hinda damma misak mama astrology gana danne ne hode
    ------ Post added on May 31, 2023 at 10:25 PM
     
    • Like
    Reactions: NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    අඩේ මචං මේක නෙමේ.

    මෙන්න මේක
    1685661724305.png

    අවුලක් නෑ. උඹ සීන් එක දන්නේ නෑනේ
    තැන්ක්ස් බොක්ක ඔයාගේ මහන්සියට

    View attachment 206532

    View attachment 206533
    owada?
    thibba hinda damma misak mama astrology gana danne ne hode
    ------ Post added on May 31, 2023 at 10:25 PM
    මේක තමයි මචං
    මාත් professional නෙමේ.
    නැකත් හදා ගන්න තව පිටු කිහිපියක් උදව් කර ගන්න වෙනවා. (අපිට කට පාඩම් නැති නිසා තමයි ඒ ටික ඕනේ වෙන්නේ)

    ඔයාලගේ ගෙදර මේ වැඩ කරන කවුරු හරි ඉන්නවද. මේ පොත පට්ට වටිනවා
    ------ Post added on Jun 2, 2023 at 4:54 AM

    වැඩේට නම් හරියන්නෙ අපේ @Lovtus සහෝදරයා තමයි.. ඔයාට ඕනි 2022-2023 ඈපා පංචාංග පොතේ ජූනි මාසෙ නැකැත් පිටුවද?
    එයා නෑ වගේ නේද
    වැඩේ නම් කර ගත්තා.
    තැන්ක්ස් බොක්ක සප් එකට. මේකේ ජෝතිෂ ඩෑල් අඩුයි වගේ දැන්
    ------ Post added on Jun 2, 2023 at 4:55 AM