ජෝන් කාර්ටර් 2012 අඟහරුවල කෙල්ලෙක්
ජෝන් කාර්ටර්, 1868 හිටිය සිවිල් යුද්ධවල ප්‍රවීණයෙක්.ඔහු සාමාන්‍ය ජීවිතයක් ගතකිරිමට උත්සහ කරමින් හිටියා.ඒ අතරෙදි හමුදාවට බැඳෙන්න ඔහුට ආරාධනාවක් ආවා.ඒත් ඔහු එය ප්රතික්ෂේපකල නිසා ඔහුව සිරගතකලා.ඔහු හිරෙන් පැනලා ගියා. පොලිස්කාරයින් ඔහුව ලුහුබැන්දා.අවසානදි ඔවුන්ට ඉන්දියානුවන් පිරිසක් හමුවෙනවා.එතනදි සටනක් ඇතිවෙනවා.කාර්ටර් ආරක්ෂාවට ගුහාවක් හොයාගෙන යනවා.එතනදි කිසියම් පදක්කමක් තියාගෙන හිටිය පුද්ගලයෙක් එක්ක සටනක් ඇතිවෙනවා.කාර්ටර් පදක්කම ඇල්ලුවාම... ඔහුව අදහගත නොහැකි උසක් පැනිය හැකි ස්ථානයකට යැවෙනවා.පසුව ඔහු කවදාවත්ම දැකලා නැති ජිවින් එක්ක සටනක් ඇතිවෙනවා. ඔහුට කෙල්ලෙක් මුණගැහෙනවා.ඔහු ඉන්නේ අඟහරුවල කියලා සොයාගන්න ඇය උදව් වෙනවා. ඒවගේම එහි නොසන්සුන් තත්වයක් ඇතිවෙනවා.ඒ නොසන්සුන් තත්වයන් මඟහරවාගෙන ඔහුට ආපසු පෘථිවියට එන්න පුළුවන්වෙයිද?
http://www.youtube.com/watch?feature=player_embedded&v=6Rf55GTEZ_E
400MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
http://torcache.net/torrent/971771B2A0DE7DE70106A678724E22E851E2B757.torrent?title=[kat.ph]john.carter.2012.480p.brrip.evolution.silver.rg