ජෝනියා NPP එකේ ලිස්ට් එක පතුරුගහනව 🤣🤣

monson

Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113

    වයඹ ආණ්ඩුකාරතැන විශේෂ ගැසට් නිවේදනයක් මගින් කුරුණෑගල නගරාධිපති ධූරයෙන් පහ කරයි….​

    in පුවත්

    වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාන එම ධූරයෙන් පහ තිබේ.

    කුරුණෑගල නගරාධිපතිවරයා විසින් මෙම වර්ෂයට අදාළව ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය සම්මත නොකිරීම සහ 2020 වසරේ මහනගර සභා අයවැය සම්පාදනය හා බලාත්මක කිරීමේ නියෝග ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් ධූරයෙන් පහ කර ඇති බව එම ගැසට් නිවේදනයේ දක්වා ඇත.
    පසුගිය දෙසැම්බර් 31 සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු ධුරයෙන් ඉල්ලා අස්වූවා සේ ලෙස සළකන බව ආණ්ඩුකාරවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.
    එමෙන්ම නගරාධිපති ධුරය පුරප්පාඩු වූවා සේ සළකා එහි රාජකාරි ආවරණය කිරීමේ වගකීම නියෝජ්‍ය නගරාධිපතිවරයා වෙත පවරා ඇත.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,381
    49,760
    113
    සේදවත්ත
    පොත නෙවෙයි සීනුව
    https://images.app.goo.gl/xDNCBe6fCGUosfLU7

    වයඹ ආණ්ඩුකාරතැන විශේෂ ගැසට් නිවේදනයක් මගින් කුරුණෑගල නගරාධිපති ධූරයෙන් පහ කරයි….​

    in පුවත්

    වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාන එම ධූරයෙන් පහ තිබේ.

    කුරුණෑගල නගරාධිපතිවරයා විසින් මෙම වර්ෂයට අදාළව ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය සම්මත නොකිරීම සහ 2020 වසරේ මහනගර සභා අයවැය සම්පාදනය හා බලාත්මක කිරීමේ නියෝග ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් ධූරයෙන් පහ කර ඇති බව එම ගැසට් නිවේදනයේ දක්වා ඇත.
    පසුගිය දෙසැම්බර් 31 සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු ධුරයෙන් ඉල්ලා අස්වූවා සේ ලෙස සළකන බව ආණ්ඩුකාරවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.
    එමෙන්ම නගරාධිපති ධුරය පුරප්පාඩු වූවා සේ සළකා එහි රාජකාරි ආවරණය කිරීමේ වගකීම නියෝජ්‍ය නගරාධිපතිවරයා වෙත පවරා ඇත.
    වසන්තය කරන්නාගොඩ ලෙප්ට් ජොනී බැස්සම සපෝට් එකට 😂
    ------ Post added on Jan 22, 2023 at 12:34 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඒකනේ කිව්වේ බලෙන් දුන්නා කියලා 🤣🤣
    එතකොට කුඩු කාරයො, ස්ත්‍රී දූෂකයො එහෙමත් ඉන්නෙ උන්ව පාවිච්චියට අරන්ද ඉන්නෙ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    එතකොට කුඩු කාරයො, ස්ත්‍රී දූෂකයො එහෙමත් ඉන්නෙ උන්ව පාවිච්චියට අරන්ද ඉන්නෙ?
    අර JVP එකේ කළුතර කුඩුකාරයෙක් දාලා චාටර් වෙලා නාම යෝජනා කැන්සල් කරපු එක නේ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.
    ehemada-ehmda-ehmd-wesige-3.gif

    කවුද මිනිහෝ කොටින්ට කඩේ ගියේ.
    වෙච්ච දේ තමයි ඕක.
    හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    Mahinda-Ah-Aahgif.gif

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
    k0ZSQMQ.png

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අර JVP එකේ කළුතර කුඩුකාරයෙක් දාලා චාටර් වෙලා නාම යෝජනා කැන්සල් කරපු එක නේ
    නෑ. නාකොටික් බියුරෝ එකෙන් වටකරල ඉද්දි මයිනා ගිහින් බදාගත්තෙ