ජෝ අබේවික‍්‍රම මැරුණාද? මැරුවාද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ජෝ අබේවික‍්‍රම මැරුණාද? මැරුවාද?

    Joe.jpg

    ශ‍්‍රී ලංකා සිංහල සිනමාවේ අද්විතීය රංගධර ජෝ අබේවික‍්‍රම මහතාගේ මරණය පිළිබඳ විවිධ කටකතා මේ වන විට සිනමා ක්ෂේත‍්‍රය පුරා පැතිරෙමින් පවතින බව ‘පැපරාසියා’ට වාර්තාවේ.
    ජෝ අබේවික‍්‍රම මහතා පදිංචිව සිටි නුගේගොඩ පාගොඩ පාරේ දෙමහල් නිවසේ බිම් මහලේ ඔහුගේ පුතා සහ බිරිඳ පදිංචිව සිට ඇති අතර ඔවුන් සහ ජෝ අබේවික‍්‍රම මහතා අතර දීර්ඝ කාලයක සිට විශාල විරසකයක් පැවතී තිබේ. ජෝ අබේවික‍්‍රම මහතා තම කෑම බීම පවා සපයාගෙන ඇත්තේ පිටතිනි. මෙසේ ගෙනන කෑම විවිධ අවස්ථාවලදී අතුරුදහන් වීම නිසා ජෝ අබේවික‍්‍රම මහතාට වේල් ගණන් නිරාහාරව සිටීමට සිදුවී ඇති අතර ඔහුගේ එකම පුතු හා ලේලිය ජෝ අබේවික‍්‍රම මහතාට විවිධ අවස්ථාවලදී විවිධ වද හිංසා පමුණුවා ඇති බව සිනමා ක්ෂේත‍්‍රයේ ප‍්‍රකට කරුණකි. ජෝ අබේවික‍්‍රම මහතා මිය යන තෙක් ඔහුගේ සැපදුක් බලා ඇති ඔහුගේ කලණ මිතුරා වන්නේ ‘තුන්මංහංදිය’ නිෂ්පාදක චිත‍්‍රා බාලසූරිය මහතාය.

    ජෝ අබේවික‍්‍රම මහතා මිය ගිය දින ඔහුව කවර හෝ පුද්ගලයෙකු විසින් තල්ලූ කිරීම නිසා බිම වැටීමෙන් ඔහුගේ හිස පොළවේ ගැටීම නිසා ඇති වූ කම්පනයෙන් ඔහු මිය ගොස් ඇතත් ඒ බව කවර පුද්ගලයකුගේ හෝ බලපෑමෙන් මරණ පරීක්‍ෂණයේදී හෙළිදරව් වී නොමැත. මෙසේ මරණ පරීක්‍ෂණයේදී මේ බව හෙළි නොවීම සඳහා වෛiවරුන්ට උපදෙස් දී ඇත්තේ මේවන විට වත්මන් රජයට අසාහය ලෙස කඬේ යන පනාපුත‍්‍ර කුහුඹු පැණියෙකි. මෙම පනාපුත‍්‍ර කුහුඹු පැණියා වෛiවරුන්ට පවසා ඇත්තේ ජෝ අබේවික‍්‍රම මහතා ස්වභාවිකව මිය නොගිය බව පැතිරී ගියහොත් එය ඔහුගේ කීර්තියට කැලලක් විය හැකි බවයි. නමුත් ජෝ අබේවික‍්‍රම මහතාගේ ළඟම හිතමිතුරන් පවසන්නේ එවැනි දෙයක් සිදු වී ඇත්නම් එය සඟවාගෙන නොසිට ඊට වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් කිරීම ජෝ අබේවික‍්‍රම මහතාට කළ හැකි හොඳම උපහාරය බවයි.

    මිය ගිය මිනිසුන් විසින් මියනොගිය මිනිසෙකු ඔසවා ගෙන ගිය වග....

    Joe-4.jpg
     
    • Like
    Reactions: Climax and sanddun

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුංට වෙන මඩ ගහන්න ක්‍රමයක් නැතුවද ඒකටත් ජෝව අරං තියෙන්නෙ ? :growl:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඔච්චර කැක්කුමක් ‍තබුණා නම් මේවා හොයලා බලන්න තිබ්බේ ඔහු ජීවත් වෙලා ඉන්නකොටනෙ. නොදන්න බහු බූත දාල චරිත ගාතන කරන්න එපා. :no:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ලොක්කයියා;11021093 said:
    Boru danna epa ban..... ubea duwath thama podii neda....

    me kathawa attakda boruwakda prove karannanam mata baha

    habayi meka boru kiyala kiyannath oyata ba

    habayi meka attaknam eka heli karana eka wadagath

    mokada Soma Hamuduruwo marichcha welaweth api sadda nathuwa hitiyanam wadak wenne nane
     
    Sep 15, 2011
    23
    3

    යකෝ ඔප්පු කරන්න බැරි නම් කොහොමද එක කරා වෙන්නේ....
    මම උබට කිව්වොත් උබේ පොඩි දුව මගෙ කියලා.....
    උබට නෑකියන්නත් බෑබේ....
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ලොක්කයියා;11021155 said:
    යකෝ ඔප්පු කරන්න බැරි නම් කොහොමද එක කරා වෙන්නේ....
    මම උබට කිව්වොත් උබේ පොඩි දුව මගෙ කියලා.....
    උබට නෑකියන්නත් බෑබේ....

    මට තේරෙන්නෙ නෑ මචන් ඔයා කියන එක. තව ටිකක් පැහැදිලි කරන්න

    කොහොම වෙතත් මට දුවෙක් නෑ මචන්
     
    Sep 15, 2011
    23
    3
    0
    මට තේරෙන්නෙ නෑ මචන් ඔයා කියන එක. තව ටිකක් පැහැදිලි කරන්න

    කොහොම වෙතත් මට දුවෙක් නෑ මචන්

    පල ඩෝ යන්ඩ.... මෙට්‍රොපොලිටීන් එකේ වැඩ කරේ මමද??
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ලොක්කයියා;11021255 said:
    පල ඩෝ යන්ඩ.... මෙට්‍රොපොලිටීන් එකේ වැඩ කරේ මමද??

    උඹේ හරි user ID එක කියපන්

    අනිත් එක මචන් කෙනෙකුට කතා කරද්දි පොඩ්ඩක් සන්වරව කතා කරපන්

    උඹ මුඩුක්කු කාරයෙක් උනාට එලකිරි එකේ හැමොම ඒ වගේ නෙවෙයි

    මම වැඩ කලේ මෙට්‍රොපොලිටන් තමයි

    ඒත් මට දුවෙක් නෑ.
     
    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    මිය ගිය මිනිසුන් විසින් මියනොගිය මිනිසෙකු ඔසවා ගෙන ගිය වග....
    I don't get this.....Joe will live in our hearts for many years to come...there's no one to fill that void..i agree...but those artists on the photo are also good...they are exceptional...this is not a time to put them in the balance and argue who's the best...
    But if they are telling this bcos the above pictured artists involved in politics recently and Joe wasn't...i would like them to recall the time when Joe was talking on UNP stages...
    Don't mix things up my friend...if you publish something here...be ready to back it up...Do not scream here and there like a angered kid...What do you know about Joe Abeywickrama....how many of you have even read his life story....
     
    Not just because those artists are involved in politics, because they are openly supporting the ruling party.
    This post is nothing but slander at Jackson Anthony using the death of Joe. This thread should be removed.