එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත්වූ ජෝ බයිඩන් ඩොනල්ඩ් ට්රම්ප්ට එරෙහිව ජයග්රහණය කිරීමෙන් පසු ඔහුගේ ප්රමුඛතාවය වන්නේ කොරෝනා වසංගතයට මුහුණ දීම බව ඔහුගේ කණ්ඩායම පවසනවා
එහි මූලික අදියර ලෙස පී.සී.ආර්. පරීක්ෂණ වැඩි වශයෙන් සිදුකිරීම සහ රට වැසියන් මුව ආවරණ පැලදීමට හුරු කරන බව නිවේදනය කරනවා
සඳුදා බයිඩන් මහතා 12 දෙනෙකුගෙන් යුත් කොරෝනා වෛරස් කාර්ය සාධක බලකායක් නම් කිරීමට අපේක්ෂා කරන බවද විදෙස් වාර්තා සඳහන් කරනවා..
https://www.usatoday.com/story/news...ce-alaska-new-jersey-restrictions/6215623002/