ජෝ බයිඩන් කොවිඩ් තුරන් කිරීමට වැඩ පටන් ගනී

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත්වූ ජෝ බයිඩන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ජයග්‍රහණය කිරීමෙන් පසු ඔහුගේ ප්‍රමුඛතාවය වන්නේ කොරෝනා වසංගතයට මුහුණ දීම බව ඔහුගේ කණ්ඩායම පවසනවා

    එහි මූලික අදියර ලෙස පී.සී.ආර්. පරීක්ෂණ වැඩි වශයෙන් සිදුකිරීම සහ රට වැසියන් මුව ආවරණ පැලදීමට හුරු කරන බව නිවේදනය කරනවා

    සඳුදා බයිඩන් මහතා 12 දෙනෙකුගෙන් යුත් කොරෝනා වෛරස් කාර්ය සාධක බලකායක් නම් කිරීමට අපේක්ෂා කරන බවද විදෙස් වාර්තා සඳහන් කරනවා..

    https://www.usatoday.com/story/news...ce-alaska-new-jersey-restrictions/6215623002/

    😎😎😎
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔය නාකියා ජනවාරි 20 වෙනකම් , ට්‍රම්ප් ඉස්සරහා බල්ලා වගේ තමා ඉන්න ඕන. ට්‍රම්ප් යනකන් කිසි දෙයක් කරන්න බෑ. ඕකගේ වයස හැටියට ජනවාරි 20ට කලින් කොරෝනා හැදිලා මැරෙයිද දන්නේ නෑ
     
    • Like
    Reactions: kinkon

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    I remember back in 2000 when Al Gore declared victory and the media started calling him President Elect..then whoopsss. They recounted the ballots and George Bush became the president.

    As i read , actually they did not complete the recount . supreme court hold the recount then Bush won Florida & so the election , if they complete they recount Al Gore might have win .
    anyway in this case its highly unlikely because in 2000 it was only Florida , here there are four states even if all of them recount Trump have to win all four while Biden have to win only one .
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය නාකියා ජනවාරි 20 වෙනකම් , ට්‍රම්ප් ඉස්සරහා බල්ලා වගේ තමා ඉන්න ඕන. ට්‍රම්ප් යනකන් කිසි දෙයක් කරන්න බෑ. ඕකගේ වයස හැටියට ජනවාරි 20ට කලින් කොරෝනා හැදිලා මැරෙයිද දන්නේ නෑ
    :rolleyes:
     
    • Like
    Reactions: NRTG