ජෝ බයි ඩා ජනාධිපති මැතිවරණයෙන් පලා යයි!!!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA
    ජෝ බයිඩන් අමෙරිකානු ජනාධිපතිවරණ තරඟයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය..

    "එය මගේ පක්ෂයේ සහ රටේ යහපතට හේතු වේ" යැයි පවසමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් නැවත මැතිවරණය සඳහා ඔහුගේ අපේක්ෂකත්වය අවසන් කරන බව මෙලෙස නිවේදනය කර ඇති බව එම වාර්තා සඳහන් කළේය..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,801
    113
    සේදවත්ත
    At least trump will end the genocide in Gaza
    ඊශ්‍රායල් යුද්ධය දිගටම ක්‍රියාත්මක වෙන්න ඕනේ. යුක්‍රෙන් යුද්දය අවසන් කරයි එක බිස්නස් වලට හොද නෑ
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,771
    26,050
    113
    "එය අල්ලහ්ගේ කැමැත්තයි" යැයි පවසමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් නැවත මැතිවරණය සඳහා ඔහුගේ අපේක්ෂකත්වය අවසන් කරන බව මෙලෙස නිවේදනය කර ඇති බව එම වාර්තා සඳහන් කළේය..
     
    • Haha
    Reactions: War Fighter

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    At least trump will end the genocide in Gaza
    ලොවෙත් වෙන්නෙ නෑ. මැදපෙරදිග තියන එකම ඩිමොක්‍රටික් රට, ඇමරිකානු පාක්ෂක එකම රට ඊශ්‍රායලය (UAE, Saudi තිබ්බට බයට තියන Alliance මිසක් ඊශ්‍රායල් වගේ තද බැඳීමක් නෑ ඒ රටවල් වලට US එක්ක). ඒ නිසා ඊශ්‍රායලයට ඇමරිකාව සපෝට් කරනවා මිසක් වෙන දෙයක් වෙන්නෙ නෑ ට්‍රම්ප් ආවත්