Trump orders 100% tariff on foreign-made movies⛔⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Donald Trump, playing himself, in the 1989 film Ghosts Can't Do It.

    Donald Trump, as himself, in the 1989 movie "Ghosts Can't Do it." Photo: Michael Ochs Archives/Getty Images

    President Trump on Sunday said he would order officials to start the process of imposing 100% tariffs on any movie produced outside the U.S.

    වෙනත් රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා සියයට 100ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

    අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

    යළි අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

    ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා තීරුබදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    https://www.axios.com/2025/05/05/trump-tariffs-movies-hollywood-box-office
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,109
    6,529
    113
    East Blue (Goa Kingdom)
    මේකෙන් දැනෙන තරම් බලපෑමක් වෙන්නේ ජපන් Anime වලට ,

    තව කොරියන් ඒවාට පොඩි බලපෑමක් තියෙනවා මම හිතන්නේ ඒ තරම් ලොකු market එකක් නැහැ කොරියන් drama වලට ඇමරිකාවේ anime තරම් .
     
    • Like
    Reactions: Truth Hurts

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,941
    152,866
    113
    වෙන රටවල්වල ෂූට් කරන හොලිවුඩ් ෆිල්ම්ස්වලටත් ඕක අදාළයි. මේ වීඩියෝ එක බලන්න. පැහැදිලි කරනවා සම්පූරණ විස්තරේම.

    • Like
    Reactions: Truth Hurts

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    Donald Trump, playing himself, in the 1989 film Ghosts Can't Do It.'t Do It.

    Donald Trump, as himself, in the 1989 movie "Ghosts Can't Do it." Photo: Michael Ochs Archives/Getty Images

    President Trump on Sunday said he would order officials to start the process of imposing 100% tariffs on any movie produced outside the U.S.

    වෙනත් රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා සියයට 100ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

    අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

    යළි අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

    ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා තීරුබදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    https://www.axios.com/2025/05/05/trump-tariffs-movies-hollywood-box-office
    මු ටැරිෆ් තියා ඩොලර් 10ක් මාරු කරලා බඩුවක් ගන්න පුලුවන් එකෙක්ද සැකයි. නෙපෝ බේබි පැටියා.

    තමන්ගේ සිනමාවට මු කරන හානිය පැත්තක තිබ්බත්, මේක නිසා වෙළඳ යුද්ධය පැත්තෙනුත් ඇමරිකාවට තමයි හානිය.

    චිනයට ඉන්දියාවට ඒ රටවල් ඇතුළෙ විතරක් පෙන්නලා උනත් ෆිල්ම් දුවනන්න පුලුවන්. අදටත් චීනය තුල අපිට අහුවෙන්නේ නැති ෆිල්ම් මාර සල්ලියක් හොයනවා.
     
    • Like
    Reactions: Truth Hurts