ජෝ බයිඩන් අමෙරිකානු ජනාධිපතිවරණ තරඟයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය..
"එය මගේ පක්ෂයේ සහ රටේ යහපතට හේතු වේ" යැයි පවසමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් නැවත මැතිවරණය සඳහා ඔහුගේ අපේක්ෂකත්වය අවසන් කරන බව මෙලෙස නිවේදනය කර ඇති බව එම වාර්තා සඳහන් කළේය..