ජෝ_අබේවික්‍රම_සමුගනී

uditha224

Well-known member
  • ජෝ_අබේවික්‍රම_සමුගනී

    1.JPG

    :sorry::sorry::sorry::(:(:(
     
    lankanBoy

    Active member
  • Jul 20, 2011
    801
    56
    28
    අසහාය කලාකරුවාණෙනි ඔබට නිවන් සුව !!!!!!!!!!!
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    එහෙත් ඔබ යා යුතුව තිබිනි...

    img_2360_selvam-film-movie-sandeshaya.jpg

    තරුවක් නිමී ගියා..........
    ඔබගේ දක්ෂතම රඟපෑම් දුටුවෙ මොන චිත්‍රපටයෙද අසනවාට වඩා.....
    ඔබගෙ දක්ෂතම රඟ පෑම් නොදුටුවෙ මොන චිත්‍රපටයෙද ඇසීම සාධාරනය.
    එහෙත් ඔබ යා යුතුව තිබිනි...
    ඔබ පැමිණි කරුණ ඉතා හොඳින් ඉටු කොට ඇති බව නොරහසකි...
    විශ්වයේ කොතැනක හෝ හිඳ හැරී බැලුවොත්
    එය ඔබම දකිනු ඇත.
    ඔබගේ ගමනේ අවසානයේ නිවන් දොර විවර වේවා!!!
     
    sumiya

    Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    img_2360_selvam-film-movie-sandeshaya.jpg

    තරුවක් නිමී ගියා..........
    ඔබගේ දක්ෂතම රඟපෑම් දුටුවෙ මොන චිත්‍රපටයෙද අසනවාට වඩා.....
    ඔබගෙ දක්ෂතම රඟ පෑම් නොදුටුවෙ මොන චිත්‍රපටයෙද ඇසීම සාධාරනය.
    එහෙත් ඔබ යා යුතුව තිබිනි...
    ඔබ පැමිණි කරුණ ඉතා හොඳින් ඉටු කොට ඇති බව නොරහසකි...
    විශ්වයේ කොතැනක හෝ හිඳ හැරී බැලුවොත්
    එය ඔබම දකිනු ඇත.
    ඔබගේ ගමනේ අවසානයේ නිවන් දොර විවර වේවා!!!

    my deepest sympathy..!