ජෞතිෂ්‍ය බොරු. Unma Oppu Kala
පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වුවහොත් වෙඩි තබා ගන්නා බවට ජ්‍යෙතිෂඥ චන්ද්‍රසිරි බණ්ඩාර මහතා විසින් කල ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් පල කලේය.
‘එතුමට මගේ තියෙන හෘදයාංගම බැඳම නිසයි මං ජීවිතය පරදුවට තියල ප්‍රසිද්ධියේ වෙඩි තියාගන්නව කිවුවෙ. මනුෂ්‍යයෙක් මේ වගේ කැපවීම් කරන අවස්ථා තියෙනව. එවැනි හෘදයාංගම මනුෂ්‍යයෙක් නින්දිත විදිහට පලවා හරින එකට මම අකමැති වුණා. ඒකයි පාඨකයන්ට හා පේ්රක්ෂක ජනතාවට හැඟීම දැනවෙන්න ඒ වගේ දෙයක් කිවුවෙ. හැමෝම කියන දේවල් 100%ක් හරියන්න නෑ’
Mun lankawe inna hondama ජෞතිෂ්‍ය karayo, TV progrm uth thiyenawa. Mun TV wela , munge office welata minissu gennala kocchara boru kiyanawada, minisunge time eka salli , jeevitha kocchara nasthi karanawa athda.
මු විතරක් නෙමේ මු වගේ නමගිය කීදීනෙක් MR ගේ කේන්දරය බලල , analyse කරලා , computer analyse කරලා , නිදසුන් දීලා කීවද මහින්ද දිනනවා මයි කියලා. ජෝතිශේට බොරු කරන්න බෑ කියලා. අන්තිමේදී උන්ම ඔප්පු කළා ජෝතිශේ බොරු කියලා.
මන් හිතන්නේ ලංකාවේ මිනිසුන්ට මේ ජෝතිෂ බොරුව තෙරිගෙන යනවා , විශ්ස්යයෙන්ම තරුණ කට්ටියට. පවු මුන්ට ඉස්සරහට business එක නැති වෙනවා.
"Nakath Rala" mewata utthara deepan pons. Umbalage Boru Business Nawatthapan. Anith Minissu wage Vadagathkamak thiyena Job ekak karapan. Boru Nokiya.

Last edited: