ජෞතිෂ්‍ය බොරු. Unma Oppu Kala

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ජෞතිෂ්‍ය බොරු. Unma Oppu Kala

    පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත් වුවහොත් වෙඩි තබා ගන්නා බවට ජ්‍යෙතිෂඥ චන්ද්‍රසිරි බණ්ඩාර මහතා විසින් කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් පල කලේය.

    Chandrasiri%2Bbandara2.jpg

    ‘එතුමට මගේ තියෙන හෘදයාංගම බැඳම නිසයි මං ජීවිතය පරදුවට තියල ප‍්‍රසිද්ධියේ වෙඩි තියාගන්නව කිවුවෙ. මනුෂ්‍යයෙක් මේ වගේ කැපවීම් කරන අවස්ථා තියෙනව. එවැනි හෘදයාංගම මනුෂ්‍යයෙක් නින්දිත විදිහට පලවා හරින එකට මම අකමැති වුණා. ඒකයි පාඨකයන්ට හා පේ‍්‍රක්‍ෂක ජනතාවට හැඟීම දැනවෙන්න ඒ වගේ දෙයක් කිවුවෙ. හැමෝම කියන දේවල් 100%ක් හරියන්න නෑ’

    Mun lankawe inna hondama ජෞතිෂ්‍ය karayo, TV progrm uth thiyenawa. Mun TV wela , munge office welata minissu gennala kocchara boru kiyanawada, minisunge time eka salli , jeevitha kocchara nasthi karanawa athda.

    මු විතරක් නෙමේ මු වගේ නමගිය කීදීනෙක් MR ගේ කේන්දරය බලල , analyse කරලා , computer analyse කරලා , නිදසුන් දීලා කීවද මහින්ද දිනනවා මයි කියලා. ජෝතිශේට බොරු කරන්න බෑ කියලා. අන්තිමේදී උන්ම ඔප්පු කළා ජෝතිශේ බොරු කියලා.

    LANKA-articleLarge-v2.jpg

    මන් හිතන්නේ ලංකාවේ මිනිසුන්ට මේ ජෝතිෂ බොරුව තෙරිගෙන යනවා , විශ්ස්යයෙන්ම තරුණ කට්ටියට. පවු මුන්ට ඉස්සරහට business එක නැති වෙනවා.

    "Nakath Rala" mewata utthara deepan pons. Umbalage Boru Business Nawatthapan. Anith Minissu wage Vadagathkamak thiyena Job ekak karapan. Boru Nokiya.

    1358771462cover_para_kiyana_tharuka-1024x439.jpg

    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මම නම් අස මු කියන කතා වලට වැඩ මු නටන හැටි බලන්න. මුගේ ඇඟ වැඩ කරන්නේ අර වාහන වල හයි කරන ඔලුව හොලවන බල්ලෙක් වගේ. පට්ට අතල් බං :lol:

    example

    2:33 ඉඳල බලන්න

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    බොරුව උනත් ඇත්ත වගේ පෙනන්න බොරු show , actions අංග චලන දන්න ඕනේ . ඕක ජෝතිෂවෙදියෝ හොඳට දන්නා ශිල්පයක්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම නම් අස මු කියන කතා වලට වැඩ මු නටන හැටි බලන්න. මුගේ ඇඟ වැඩ කරන්නේ අර වාහන වල හයි කරන ඔලුව හොලවන බල්ලෙක් වගේ. පට්ට අතල් බං :lol:

    example

    2:33 ඉඳල බලන්න

    :rofl::rofl::rofl::rofl:
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    "අන්තිමේදී උන්ම ඔප්පු කළා ජෝතිශේ බොරු කියලා"
    ado ubadala thiyenne hoda post ekak but ජෝතිශේ boru kiyala neme ban un oppu kale,un oppukale ජෝතිශේ muwawen un karanne boru bawa.uba ජෝතිශේ boru kiyanawanam me lankawe godak denek innawa hariyatama kiyana e atharin boru karana kattiyath innawa.ubata eka hoyaganna lesima kramayak thamai merichcha kenekge kendarayak aran gihin pennapan.hariyata kiyana ekena kiyanawa eya merilakiyala merichcha dawasath asanna washayen kiyanawa(me me kalawaladi thamai merune kiyala)
     
    Machan JOthishe boru, mun ehenam TV eke wagu gahala oppu kale dinanawa mai kiyala, ehema un kiyanne boru nam, e wwa wlata apu anith un kiyanna one ne, oba kiyanne boru Mahinda dinannae na kiyala. Anika mokada kive Mahinda neme My3 dinanawa kiyala.:lol::lol::lol: