ඊයේ දිනයේ විශේස ප්‍රකාශයක් නිකුත්කරමින් ජ.වී.පෙ විසින් ඇමරිකානු ජනාධිපතිට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන ලදී.
පවතින ඇෆ්ගනිස්ථාන සංහාරය හමුවේ පලායමින් සාමාන්‍ය ජනජීවිතය කඩාකප්පල් කිරීම හුදු බටහිර ජඩ ඊනියා ප්‍රතිපත්ති නැවත ඉලිප්පිමක් බව ප්‍රකාශය කළේය.
තව දුරටත් කරනු ඉදිරිපත්කරමින්, වහාම හමුදා බලය යොදවා සිවිල් ජනතාව මේ වියසනයෙන් මුදවා රට සාමාන්‍ය තත්වයට ගෙන ඒමට කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටියේය.
යහපත් ප්‍රතිචාරයක් නොලැබුනොත් ඉදිරි සතියේ දැඩි ක්‍රියාමාර්ග වලට සහ උද්ගෝෂණ ඇමරිකාවේ ධවල මන්දිරය සහ නිව්යෝක් නගර මුලික කරගනිමින් ඇමරිකානු ශාඛා නියෝජිතයින් පවත්වනු ඇතැයිද පැවසුවේය.