1967 දී විප්ලව මතවාද එක්ක ජ.වී.පෙ ඇරඹෙනවා.
1971, 83 සහ 88-89 යන වකවානුවල රටේ කැරලි ඇතිකරලා, ගණන්බලා ඇති ආකාරයට 60,000ක පමණ පුද්ගල ඝාතනයකට ජ.වී.පෙ සම්බන්දයි.
මේ අතර රටේ පිළිගත් පුද්ගලයින් 200කට අධික ප්‍රමාණයක් ඉන්නවා.
ජ.වී.පෙ මේ වෙනකොට රටේ අන්තිම අඩියට තල්ලු කරන ඇනේ රටේ තිබුණු ප්‍රධාන පක්ෂ ගහල ඉවරයි.
මේක ඇරඹුණේ යු.ඇන්.පී ආණ්ඩුව හරහා රනිල් වික්‍රමසිංහ විසින් ජ.වී.පෙ මුල්පුටු මිලදී ගැනීමෙන්.
ඔහුගේ ගනුදෙනු හරහා යුරෝපයේ නිවාස, පවුල්වල අයට අධ්‍යාපන පහසුකම්, රජයේ රැකියා ලැබෙනවා.
පසුගිය මැතිවරණවල තනියෙම තරඟ කරන ජ.වී.පෙ නොසිතුලෙස රටේ සමස්තයෙන් 3%ක් පමණ ඉතා සුළු චන්ද ප්‍රතිශතයක් ලබනවා.
රජයේ විශ්වවිද්‍යාල වල මුල් අවධිය අරඹන සාමාජිකයින් ඉන් ඔබ්බට ජ.වී.පෙ පක්ෂයේ ක්‍රියාකාරිත්වයට මේ වනවිට යොමුවෙනවා.
රටේ බහුතර දෙමාපියන් මේ වනවිට රජයේ විශ්වවිද්‍යාල වලට තමන්ගේ ළමුන් යැවීමෙන් වැලකි සිටිනවා.
ඒ නවක වධ, දේශපාලන රැඩිකල් මතවාද වලින් තමන්ගේ දරුවන් ආරක්ෂා කරගැනීමට.
මේ තත්වය ඍජුවම ජ.වී.පෙ වෙත බලපාන අතර, ඒ ඔවුන්ගේ මුල් අධියර කඩාකප්පල් කොට ඇති නිසාය.
පිකටින්, උද්ගෝෂණ සහ විප්ලව සඳහා දැනට පිරිස් සහ සංවිධානය ඇරඹෙන්නේ විශ්වවිද්‍යාලවල ජ.වී.පෙ සිසුන් හරහායි.
රටේ සියලු උසස් අධ්‍යාපන ආයතන පුද්ගලිකකරණය කිරීමට රජය සැරසෙද්දී, ජ.වී.පෙ සාමාජිකත්වයට එය දැඩිව බලපානව.
රටේ අසරණ සහ දිළිඳු පවුල්වල දරුවන් විශ්වවිද්‍යාලයට පැමිණ දේශපාලන මත දැරුවත් , බොහෝ මධ්‍යම සහ ඉහල පාන්තික ළමුන් ජ.වී.පෙ සාමාජිකත්වය ගැනීම ඉතාම විරලය.
දැනට ජ.වී.පෙ පක්ෂයේ දෙවැනි පෙළක් ගොඩනැගී නැත්තේ මේ සියලු කරුණු නිසාය.
රටේ බහුතරයක් ජ.වී.පෙ පක්ෂයට ඇලුම් කරන්නේ හුදෙක්ම ඔවුන්ගේ මුකරිකම සහ වාග් හැකියාව දැකබලාගැනීමට පමණි. නමුත් ඔවුන් ජ.වී.පෙ සඳහා තමන්ගේ චන්දය ලබානොදෙන්නේ කටින් කෙසේ කීවද සමාජයේ ඉදිරියට යාමට සහ ලෝකයේ පැවැත්මට ජ.වී.පෙ ආණ්ඩුවකට කිසිවක් කල නොහැකි බව දන්නා නිසාය.
විජේවීර නාමය ඉදිරියට ගෙනයාමට ඔහුගේ පුත් උදුල් මෙහෙයවන්නේද රටේ ප්‍රධාන පක්ෂවල ඉහල පුද්ගලයින්.
ජ.වී.පෙ දෙවැනි පෙළක් නොමැති කම නිසාම කඩාවැටීම ඇස්පනාපිටම නුදුරේ සිදුවෙනු ඇත.
මේ ලිපියට ජ.වී.පෙ ට ඇලුම්කරන බොහෝ අය කරුණු දක්වයි.
නමුත් සැබවින්ම දෙවැනි පෙළකට ඉඩක් නොතැබීම, රටේ ප්‍රධාන පක්ෂ වල මුදල්වලින් තම දරුවන් වෙනත් රටවල අධ්‍යාපන ආයතනවලට යොමු කිරීම, වෙනත්රටවල නිවාස සහ පවුලේ අයට පහසුකම් ලැබීම හේතුවෙන් පක්ෂයේ සුළු සාමාජිකයින් ඉවත්වීම අනිවාර්යෙන් සිදුවෙනු ඇත.
ජ.වී.පෙ දෙවැනි පෙළක් නැත්තේ ඇයි?
ජ.වී.පෙ නායකයා ලෙස තව කොපමණ කලක් අ.කු සිටිනු ඇත්ද?
ජ.වී.පෙ වෙනත් නායකයෙකුට අවස්ථාව නොදෙන්නේ මන්ද?
ජ.වී.පෙ බැසිල් සමග හොර ගනුදෙනු මොනවද?
ජ.වී.පෙ රනිල් සමග ගනුදෙනු මොනවාද?