🇮🇳 නාමල් රාජපක්ෂ සහභාගී වූ ඉන්දිය කාලිංග කාර්මික ආයතනයේ ජනරජ දිනය

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,390
    5,561
    113
    Panadura
    IMG_2627.jpeg
    IMG_2628.jpeg

    ඉංදියාවේ ප්‍රධානතම ජාතික උත්සවය වන ජනරජ දිනය පවත්වනු ලබන්නේ එරට අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙනි. මෙම උත්සවයට ඉංදියාව සෑම වසරකම ලෝක නායකයෙකුට ආරාධනා කරනු ලබයි. මෙවර මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තිය වන්නේ යුරෝපා සංගමයේ නායිකාව වන Ursula von der Leyen මහත්මියයි. ගියවර මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ ප්‍රංශ ජනපති Emmanuel Macron ය.

    මේ අතර ලංකාවෙන් පිරිසක් රැගෙන ඉංදියාවේ ජනරජ දිනයට සහභාගි වන බව පුන පුනා පවසමින් නාමල් රාජපක්ෂ ඇතුළු සජබ සහ බයි පිරිසක් ඉංදියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ පිහිටි ආදිවාසී දරුවන් ඉගෙන ගන්නා පුද්ගලික පාසැලක් සහ උසස් අධ්‍යාපන ආයතනයක් වූ කාලිංග ආයතනයට ගොඩවිය. මෙම පාසැල ඔඩිස්සා සහ නාගලන්තය වැනි ප්‍රාන්තවල ආදිවාසී දරුදැරියන්ට නේවාසිකව අධ්‍යයන කටයුතු කරන පුද්ගලික ආයතනයකි. දරුවන් 150 ක ගෙන් පමණ ආරම්භ කළ මෙම අධ්‍යපන ආයතනය තුළ මේ වනවිට 25000 කට ආසන්න පිරිසක් නේවාසිකව අධ්‍යාපන කටයුතු වල නිරත වේ.

    ඔඩිස්සා සහ නාගලන්ත ප්‍රාන්ත වල නිරන්තර බෙදුම්වාදී සන්නද්ද අරගල දැකිය හැක. මාවෝවාදී නැක්සල්වරුන් නායකත්වය දෙන මෙම සන්නද්ධ ව්‍යාපාර මිලිටරිමය වශයෙන් පරාජය කිරීමට ඉන්දීය රජය ගත් සෑම උත්සහයක්ම පරාජය වූයේ එයට දිනපතා එකතුවන ආදීවාසී තරුණ තරුණියන්ගේ ප්‍රවනතාවය මතය. එයට පිළියමක් ලෙස දැඩි දරිද්‍රතාවයකින් පෙළෙන ආදිවාසි දරුවන්ට බාලාංශයේ සිට උසස් අධ්‍යාපනය දක්වා ඉගැනුමට එළිමහන් සිරකඳවුරක් බඳු මෙම අධ්‍යාපන ආයතනය බිහිකළේය. මෙම ආයතනය හරහා දැඩි ඉංදීය ගැති පුරවැසියන් බිහිකරනු ලබන්නේ පාසැල තුළ නිර්මාණය කර ඇති අධ්‍යාපන ක්‍රමය හරහාය. මෙම පාසැලේ ඉගෙනුම ලබන පිරිසට බාහිර සමාජය සමග ගණුදෙනු නැත. දැඩි නීති රීති වලින් පාසැල පාලනය කරනු ලබයි. පාසැලේ දරු දැරියන්ට වසරකට මාසයක නිවාඩු ලැබෙන්නේ මාස 11 ක් එක දිගට ඉගෙන ගෙනීමෙන් පසුවය. එවිට ඔවුන් ගම්බිම් කරා ඇදීයයි.

    මෙම පාසැල තුළ මෙවර ජනරජ සැමරුමක් කරන අතර එයට මුදල් ආධාර දී ඕනෑම අයෙකුට ප්‍රධාන අමුත්තෙකු විය හැක. මෙම පාසැලේ ප්‍රධානියා තම ආයතනය නඩත්තු කිරීමට ආධාර අපේක්ෂාවෙන් සිටින අයෙකි. ඔහු තම පාසැලේ සිටින තමන්ට අවනත දරුවන් 25000 ක් පමණ නාමල් රාජපක්ෂගේ සංදර්ශණය සඳහා යොදවා තිබුණි. නාමල් සමග ජිප් රථයේ ගමන් කරන්නේ මුදලට තම පාසැල ඕනෑම උත්සවයකට විකුණන ප්‍රධානියාය. ඔහු ඉංදීය රජයේ කිසිදු නිළයක් නොදරයි. ලංකාවේ බයි ජනයා සුවපත් කිරීම පිණිස මේ වනවිට එකී ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන්නේ මෝදි පවා එළවා දමා නාමල් ඉංදීය ජනරජ දිනය අතට ගත් ආකාරයෙනි. මේවාට රැවටෙන පිරිස් තවම මේ රටේ නැතුවාම නොවෙයි.
     
    Last edited:

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    View attachment 261863View attachment 261861

    Baiyyonge Athal kudu karanna epa yako 🤭🤭

    622838093_1366327125534994_1194612195490669425_n.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,491
    113
    මේවා අමතක කරවන්න හොර මාලිමාවේ උන් ඒ පාර නාමල්ව අල්ලගෙන නටනවා.ගන්න පඩියට වැඩක්‍ කරන්නත් ඵපැයි නේද හොර ජෙප්පෝ..🤣

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,425
    113
    35
    Spain
    මේවා අමතක කරවන්න හොර මාලිමාවේ උන් ඒ පාර නාමල්ව අල්ලගෙන නටනවා.ගන්න පඩියට වැඩක්‍ කරන්නත් ඵපැයි නේද හොර ජෙප්පෝ..🤣

    එක දවසකට රුපියල් කෝටි 15ක් පාඩුයි. එත් ගෙප්පෝ කතා කරන්නේ ඒවා නෙවේ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,392
    113
    ලන්කාවෙ ගොඩක් එවුන් දන්නෙ නැ, සොශල් මීඩියා යූස් කරන්නෙ නැ, උන් හිතන්නෙ ඉන්දියා ආන්ඩුවෙන් උට එන්න කිව්වුවා කියලා. ගමෙ බයි චන්ද තමයි ටාගට් එක

    (edited: මම කියන්නෙ ඔය ඈත ගම් වල ඉන්න කුඹුරු කොටන් ඉන්න ගම් වල චන්ද දායකයො ගැන. උන්ට රාජපක්ශ කිව්වුවාම විතරක් ඇති, උන්ට පෙන්නෙ TV එකෙ යන ටික විතර නෙ,)
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මේවා අමතක කරවන්න හොර මාලිමාවේ උන් ඒ පාර නාමල්ව අල්ලගෙන නටනවා.ගන්න පඩියට වැඩක්‍ කරන්නත් ඵපැයි නේද හොර ජෙප්පෝ..🤣

    හැම තැනම මේක ගැන කියනවා. මොනා හරිලැබ් රිපෝර්ට් එකක් තියෙනවද මේක බාලයි කියන්න.මම දැකපු එකකවත් ඒක දැක්කේ නෑ. ෆේස්බුක් වැඩිය ගියෙත් නෑ මේ දවස්වල.

    ලන්කාවෙ ගොඩක් එවුන් දන්නෙ නැ, සොශල් මීඩියා යූස් කරන්නෙ නැ, උන් හිතන්නෙ ඉන්දියා ආන්ඩුවෙන් උට එන්න කිව්වුවා කියලා. ගමෙ බයි චන්ද තමයි ටාගට් එක
    එහෙමමත් නෑ බන්. ඉස්සර නන් ලංකා සිතියම ඇන්දලා දෙකට කපලා මෙතනින් එහාට යන්න පාස්පෝර්ට් ඕනි අරුන් බලේට ආවොත් කියලා කිව්වම අදිනවා. දැන් එච්චර නෑ.ඕවට කවුන්ටර් කරන හෑලි ලියන උන් ඉන්නවනේ අලගිය මුලගිය තැන් හොයලා.දැන් කාටවත් ඉස්සරවගේ මිනිස්සු අන්දන්න ලේසි නෑ. ජූස්බාර් එකට බුදු පිලිමයක් තියලා නාට්යක් කරන්න
    හැදුවට මිනිස්සු ගනන් ගත්තේ නෑනේ.
    ------ Post added on Jan 27, 2026 at 7:22 AM
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,392
    113
    එහෙමමත් නෑ බන්. ඉස්සර නන් ලංකා සිතියම ඇන්දලා දෙකට කපලා මෙතනින් එහාට යන්න පාස්පෝර්ට් ඕනි අරුන් බලේට ආවොත් කියලා කිව්වම අදිනවා. දැන් එච්චර නෑ.ඕවට කවුන්ටර් කරන හෑලි ලියන උන් ඉන්නවනේ අලගිය මුලගිය තැන් හොයලා.දැන් කාටවත් ඉස්සරවගේ මිනිස්සු අන්දන්න ලේසි නෑ. ජූස්බාර් එකට බුදු පිලිමයක් තියලා නාට්යක් කරන්න
    හැදුවට මිනිස්සු ගනන් ගත්තේ නෑනේ.
    මම කියන්නෙ ඔය ඈත ගම් වල ඉන්න කුඹුරු කොටන් ඉන්න ගම් වල චන්ද දායකයො ගැන. උන්ට රාජපක්ශ කිව්වුවාම විතරක් ඇති, උන්ට පෙන්නෙ TV එකෙ යන ටික විතර නෙ,