ඤාණානන්ද හිමි ඕස්ට්‍රේලියා දහම් චාරිකාව&

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ඤාණානන්ද හිමි ඕස්ට්‍රේලියා දහම් චාරිකාව&

මහමෙව්නා භාවනා අසපුවේ නායක කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ ඕස්ට්‍රේලියා තම දහම් චාරිකාවේ මංගල ධර්ම දේශනාව මෙල්බර්න් නුවර මවුන්ට් වෙවර්ලි ශාලාවේ පැවැත්විණි. ඕස්ට්‍රේලියාවේ බෙල්බර්න් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයෝ බණ ඇසීමට ආහ. මෙල්බර්න් මහවෙව්නා භාවනා අසපුව මේ පින්කම සංවිධානය කෙළේය.

IMG_28681.jpg


IMG_28731.jpg


Lankadeepa.lk