නවත්තන්න එපා මචෝ, දිගටම කරගෙන යන්න. අපි මේවා බලනවා. Rep +
බන්ටු Well-known member Jun 22, 2012 2,266 922 113 මහා බ්‍රිතාන්‍ය Aug 15, 2012 #21 නවත්තන්න එපා මචෝ, දිගටම කරගෙන යන්න. අපි මේවා බලනවා. Rep +
ela Well-known member Jul 4, 2006 6,425 4,299 113 N/A Aug 16, 2012 #22 Gstar said: ela machan,, ela.. keep it up... & create a PDF from this article so we can share it easily Click to expand... සොෆ්ට්වෙයා එකක් කියන්න පුළුවන්ද ?
Gstar said: ela machan,, ela.. keep it up... & create a PDF from this article so we can share it easily Click to expand... සොෆ්ට්වෙයා එකක් කියන්න පුළුවන්ද ?
Gstar Well-known member May 20, 2008 1,754 866 113 මරණ මංචකය Aug 16, 2012 #23 MS Word walata extention ekak tiyenawa Microsoft site eke http://office.microsoft.com/en-us/word-help/save-as-pdf-HA010354239.aspx Nethnam acrobat reader/ nitro PDF walin puluwan, pirate bay search karapan machan..
MS Word walata extention ekak tiyenawa Microsoft site eke http://office.microsoft.com/en-us/word-help/save-as-pdf-HA010354239.aspx Nethnam acrobat reader/ nitro PDF walin puluwan, pirate bay search karapan machan..
පෝරිසාදයා Well-known member Oct 24, 2011 7,201 9,802 113 Aug 17, 2012 #24 මෙන්න ඉන්නවා නියම මහමෙව්නා අන්ධ භක්තිකයො ටිකක්...බුද්ධාගම ගැන මෙලෝ හසරක් දන්නෙ නැතුව මෙතන කිරිබත්ගොඩ සාසන භක්ෂක පූජක තුමාට කඩේ යන්නෙත් මේ වගේ අය තමා.. අපෙ අප්පේ...ආං බලන්න... හ හා... සෝමාවතී අහසේ බුදු රැස් ඇන්ද එර්දි බලෙං වැඩි හිමි කිරිබත් නන්ද, එලොව වැඩිය උන් බණ පදයට ඇන්ද ”බුදු රැස්” වලින් ආයෙත් ගෙන්නනු බැයිද? උඩිං ඇවිත් සුදු ඇඳගෙන රවටන්නේ යටිං ඇවිත් පොකට් එකට කෙළවන්නේ පිටිං කුමන්ත්‍රණයක් නොව හිතපන්නේ රටිං හරි අඩක් මේවට රැවටෙන්නේ ගිනි කණ වැටෙන විට ඉර රැස් ගින්දරට විදුලිය කොටන විට වැහි මන්දාරමට එළියට ගිහින් බැලුවොත් පේවී යසට ”බුදු රැස්” පෙනෙයි ගෙයි පිළිකන්නෙත් ඔබට බුදුන් සිටින්නෙත් මිනිසුන් ළඟ මිසෙක බුදුන් කොහෙද ගඩොලින් බැඳි බිල්ඩිමක සයින් දැවෙන දන මුදවන මෙත් සිතක නිතින් රැඳේ ”බුදු රැස් මාලා” නිසැක දුකින් පෙළෙන දන රවටනු පිණිස උපා... ඔවුන් ළඟට ගෙන්වාලා සිරස හපා... කලින් කලට කියනා බොරු සීලෙ පපා.. බුදුන් දෙසුව දහමට කෙළවන්න එපා!...
මෙන්න ඉන්නවා නියම මහමෙව්නා අන්ධ භක්තිකයො ටිකක්...බුද්ධාගම ගැන මෙලෝ හසරක් දන්නෙ නැතුව මෙතන කිරිබත්ගොඩ සාසන භක්ෂක පූජක තුමාට කඩේ යන්නෙත් මේ වගේ අය තමා.. අපෙ අප්පේ...ආං බලන්න... හ හා... සෝමාවතී අහසේ බුදු රැස් ඇන්ද එර්දි බලෙං වැඩි හිමි කිරිබත් නන්ද, එලොව වැඩිය උන් බණ පදයට ඇන්ද ”බුදු රැස්” වලින් ආයෙත් ගෙන්නනු බැයිද? උඩිං ඇවිත් සුදු ඇඳගෙන රවටන්නේ යටිං ඇවිත් පොකට් එකට කෙළවන්නේ පිටිං කුමන්ත්‍රණයක් නොව හිතපන්නේ රටිං හරි අඩක් මේවට රැවටෙන්නේ ගිනි කණ වැටෙන විට ඉර රැස් ගින්දරට විදුලිය කොටන විට වැහි මන්දාරමට එළියට ගිහින් බැලුවොත් පේවී යසට ”බුදු රැස්” පෙනෙයි ගෙයි පිළිකන්නෙත් ඔබට බුදුන් සිටින්නෙත් මිනිසුන් ළඟ මිසෙක බුදුන් කොහෙද ගඩොලින් බැඳි බිල්ඩිමක සයින් දැවෙන දන මුදවන මෙත් සිතක නිතින් රැඳේ ”බුදු රැස් මාලා” නිසැක දුකින් පෙළෙන දන රවටනු පිණිස උපා... ඔවුන් ළඟට ගෙන්වාලා සිරස හපා... කලින් කලට කියනා බොරු සීලෙ පපා.. බුදුන් දෙසුව දහමට කෙළවන්න එපා!...
C chanaka chana Well-known member Jan 26, 2009 7,632 749 113 Colombo Aug 17, 2012 #25 athulema Problems thiyagena Api kohomada machanla anith unta baninne, budhu Dhama nethi wena eka sakrayatawath nawath vanna behe,.
athulema Problems thiyagena Api kohomada machanla anith unta baninne, budhu Dhama nethi wena eka sakrayatawath nawath vanna behe,.
ela Well-known member Jul 4, 2006 6,425 4,299 113 N/A Aug 17, 2012 #26 chanaka chana said: athulema Problems thiyagena Api kohomada machanla anith unta baninne, budhu Dhama nethi wena eka sakrayatawath nawath vanna behe,. Click to expand...
chanaka chana said: athulema Problems thiyagena Api kohomada machanla anith unta baninne, budhu Dhama nethi wena eka sakrayatawath nawath vanna behe,. Click to expand...
andrewsmith Member Feb 26, 2011 2,839 136 0 issara kotahena den gampaha pette Aug 17, 2012 #27 homa yan ohoma yan bump
ela Well-known member Jul 4, 2006 6,425 4,299 113 N/A Aug 20, 2012 #29 Gstar said: bump bump bump Click to expand...