ඤානං උදපාදි, දේශන...

sachiroxz

Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    එකම කතා ටික දාන්න එපා බන්. මේ පොර doctorate එකක් හරි MBBS උපාදියක් තියනවද bro. නිකන් සබන් වික්ක කියල ඩොක්ටර් කියන්න පුලුවන්ද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල්....
    ලේල්වල ගොඩකන්දට ඇයි ඔච්චර ජනප්‍රියවීමේ අමාරුවක් තියෙන්නේ මිත්‍රයා?
    කලින් තමන්ගේ සල්ලි වියදම් කරල, අනුන් ගේ සිංදු කියල ටීවී වැඩසටහන් කලා.....ගායනය කෙරුව නෙවෙයි ගීත මත රීවා.....

    ඔය ලේල්වල ජී. ගොඩකන්ද ට කියන්න මොලේ චෙක් කර ගන්න කියලා. ආයුර්වේද වෛද්‍යවරයෙකු ඔහු මම දන්න තරමින්. නීලම්මහර පන්සලේ නායක හාමුදුරුවෝ නැති වුනාට එතන තාම ඉසකුඩිච්චි එහෙම දානවා. උයා ගේ ලොක්කව එක්ක ගිහින් ඉසකුඩිච්චියක් දාම්මන්න.......
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ලොල්....
    ලේල්වල ගොඩකන්දට ඇයි ඔච්චර ජනප්‍රියවීමේ අමාරුවක් තියෙන්නේ මිත්‍රයා?
    කලින් තමන්ගේ සල්ලි වියදම් කරල, අනුන් ගේ සිංදු කියල ටීවී වැඩසටහන් කලා.....ගායනය කෙරුව නෙවෙයි ගීත මත රීවා.....

    ඔය ලේල්වල ජී. ගොඩකන්ද ට කියන්න මොලේ චෙක් කර ගන්න කියලා. ආයුර්වේද වෛද්‍යවරයෙකු ඔහු මම දන්න තරමින්. නීලම්මහර පන්සලේ නායක හාමුදුරුවෝ නැති වුනාට එතන තාම ඉසකුඩිච්චි එහෙම දානවා. උයා ගේ ලොක්කව එක්ක ගිහින් ඉසකුඩිච්චියක් දාම්මන්න.......

    ඇයි බන් උඹට ආස නැද්ද? ඔය නිවාඩු පාඩු දවසක ගිහින් සෝවාන් ද කියලා ගොඩකන්දට කියලා චෙකප් එකක් දාගෙන එන්න,..
    ගොඩකන්දයා කිව්වොත් ඔව් උඹ දැන් සෝවාන් කියලා එතන ඉඳන් උඹත් සෝවාන්. සංසාරෙම ගොඩ... ඊසි ප්ලෑන් එකක් නෙමේද...?
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    ලොල්....
    ලේල්වල ගොඩකන්දට ඇයි ඔච්චර ජනප්‍රියවීමේ අමාරුවක් තියෙන්නේ මිත්‍රයා?
    කලින් තමන්ගේ සල්ලි වියදම් කරල, අනුන් ගේ සිංදු කියල ටීවී වැඩසටහන් කලා.....ගායනය කෙරුව නෙවෙයි ගීත මත රීවා.....

    ඔය ලේල්වල ජී. ගොඩකන්ද ට කියන්න මොලේ චෙක් කර ගන්න කියලා. ආයුර්වේද වෛද්‍යවරයෙකු ඔහු මම දන්න තරමින්. නීලම්මහර පන්සලේ නායක හාමුදුරුවෝ නැති වුනාට එතන තාම ඉසකුඩිච්චි එහෙම දානවා. උයා ගේ ලොක්කව එක්ක ගිහින් ඉසකුඩිච්චියක් දාම්මන්න.......

    පලමු දෙශනයටවත් සවන් දෙන්න...

    Mu avilla gon athal ekak denne. :lol:
    :no::no::no:
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    profilepic561372_1.gif
     
    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    එකම කතා ටික දාන්න එපා බන්. මේ පොර doctorate එකක් හරි MBBS උපාදියක් තියනවද bro. නිකන් සබන් වික්ක කියල ඩොක්ටර් කියන්න පුලුවන්ද?

    Kansa wagawa nam anumatha karanawalu... ayurveda dr kenek vidiyata....