ඤානක්කාගෙ වත්කම්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඤානක්කගෙ වත්කම් දැන් කෝටි කීයක් ඇත්ද බන්
    දේශපාලකයො ,මැරයො ඔක්කොම පදිරිනෙ කපුවො ළග. උන් තමයි නියම වැඩ්ඩො
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඇයි සෝමා අක්කගෙ කපුවා
    පොරගෙ වත්කම් එක්කො Saturn වල එක්කො Mars වල
     
    • Like
    Reactions: Mohowk

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඒ කාලේ මේ වගේ ත්‍රෙඩ්1කට වැටෙන ටැග්...#ඤානක්කගෙ මෑඇටේවිකමු
    බෑඩ්ලි මිස් කුණුහරුපෙන් බැනලා නම නොදා රෙප් කපපු එකයි, ටැග් දාපු එකයි 😐😐😐
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    UK government එකෙන් තමයි අහන්න වෙන්නේ
    පුතා ලංකාවට ඇවිල්ලලූ දේවාලෙ පාලනය කරන්න
    ඒ කාලේ මේ වගේ ත්‍රෙඩ්1කට වැටෙන ටැග්...#ඤානක්කගෙ මෑඇටේවිකමු
    ආතල් නේ ඒකාලෙ
    ඇයි සෝමා අක්කගෙ කපුවා
    පොරගෙ වත්කම් එක්කො Saturn වල එක්කො Mars වල
    ගාල්තැන්නෙ හාදයා නේද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මමතමයිහොඳටමකරේ පොරගේ යාලුවන්ට සලකල තීන විදිහට මේ ගෑනිට කොහොම සලකල ඇතිද

    මුන් සල්ලි රටෙන් අදිනවා
    ඒක ලංකාවට එන මුදලටත් වඩා වැඩි ඇති
    නිකමට හිතපන් මුන්ගේ සල්ලි සීෂෙල් , තව අර අලුතෙන් සෙට් උන යුරෝපේ රාජ්ජේ , ඇමරිකාවේ බැංකු පුරවද්දී රටේ ආර්ථිකයට යන කල
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මමතමයිහොඳටමකරේ පොරගේ යාලුවන්ට සලකල තීන විදිහට මේ ගෑනිට කොහොම සලකල ඇතිද

    මුන් සල්ලි රටෙන් අදිනවා
    ඒක ලංකාවට එන මුදලටත් වඩා වැඩි ඇති
    නිකමට හිතපන් මුන්ගේ සල්ලි සීෂෙල් , තව අර අලුතෙන් සෙට් උන යුරෝපේ රාජ්ජේ , ඇමරිකාවේ බැංකු පුරවද්දී රටේ ආර්ථිකයට යන කල
    පවිත්‍රා යූකේ ගිහින් ලු...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මමතමයිහොඳටමකරේ පොරගේ යාලුවන්ට සලකල තීන විදිහට මේ ගෑනිට කොහොම සලකල ඇතිද

    මුන් සල්ලි රටෙන් අදිනවා
    ඒක ලංකාවට එන මුදලටත් වඩා වැඩි ඇති
    නිකමට හිතපන් මුන්ගේ සල්ලි සීෂෙල් , තව අර අලුතෙන් සෙට් උන යුරෝපේ රාජ්ජේ , ඇමරිකාවේ බැංකු පුරවද්දී රටේ ආර්ථිකයට යන කල
    ඔව් බන්
    1බිලියන් රු, කියන එක නිකන් පාන් ගෙඩියක් වගේ ඇති මුන්ට
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    බෑඩ්ලි මිස් කුණුහරුපෙන් බැනලා නම නොදා රෙප් කපපු එකයි, ටැග් දාපු එකයි 😐😐😐
    rep kapala daana photo. browser ekath crash wenawa. open karot iwarai
     
    • Haha
    Reactions: Roxxy2K

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පුතා ලංකාවට ඇවිල්ලලූ දේවාලෙ පාලනය කරන්න
    පුතාටත් මොනවහරි කේස් වගයක් තියනව දන්න විදියට. ඒකලු රට ඇරියෙ