ඤාව්.....ඤාව්......බලල්ලන්තය♥The Cat's Istand i Japan
ඤාව්.....ඤාව්......මේ බලල්ලන්තයේ ඇසෙන එකම හඩයි.

එක පාරටම මෙහෙම කියනකොට ඔයාලා පුදුම වෙයි.
ඇයි ඉතින් සමහරු පාරේ බස් එකේ ගෑණු ළමයි ලගින් යනකොට ඔහොම ඇහෙනවනේ.
හැබැයි බලල්ලන්තයෙ නම් හැමතැනම ඇහෙන්නේ ඔය සද්දේ විතරයි.
තමන්ගේ හිතුමතේට සීයට දෙසීයක උපරිම නිදහසක් මේ බලල්ලන්තයේ අයියලට තියනවා.ඇත්තටම කිව්වොත් මෙහේ ඉන්නේ මිනිස්සු 100කට අඩු ගණනක්,ඒත් බලල්ලු ඒ වගේ 10 ගුණයකටත් වැඩියෙන් මෙහේ ඉන්නවා.
මේ නිසා බලල් දූපත කියලා හදුන්වන කුඩා දූපත අයිති ජපානය කියන අපි කවුරුත් දන්න කියන රටට.හරියටම කියනවානම් තැරෝෂිමා කියලා හදුන්වන මේ කුඩා දූපත ඔෂිකා අර්ධද්වීපයේ පැසිපික් සාගරයට අයිති වෙලා පිහිටලා තියනවා.
දැන් බලමු ඇත්තටම මේක බලල්ලන්තය වුනේ කොහොමද කියලා.
ඉස්සර මෙහේ හිටපු උදවිය ජීවිකාව ලෙස කලේ සේද කර්මාන්තය ඒ නිසා ඔවුන් පට පණුවන්ව බොහෝම ආදරයෙන් ඇතිකලා.ඒත් ඉතින් මේ දූපතේ මීයෝ ඉතා වේගයෙන් ගහණය වුන නිසා පට පණුවන්ට වගේම සේද කර්මාන්තයටත් මේක ලොකු කරදරයක් වුනා.
අර කුඹුරේ ගෙම්බෝ කන්ඩ ගැරඩියෝ ගෙනාවා වගේ මෙහෙටත් මීයෝ කන්ඩ පූසෝ ගෙනාවා.දන්නවානේ ඉතින් පූසොන්ට ගේමක් බාර දුන්නොත් ලොවෙත් නැතිවෙන්න වැඩේ කරනවා කියලා,වැඩේ නම් කොලා
ඒත් අන්තිමට දූපත පූස් විමානයක් උනා.
කොහොම වුනත් මේගොල්ලන්ට කෑම ඇතිවුනේ නැත්තේ මේ දුපතේ ධීවර වාඩි තිබුන නිසා ඒ වගේම දූපතේ මිනිස්සු බලල්ලු වාසනාව ගේන සත්තු කොට්ඪාශයක් කියලා සලකපු නිසා කිසිම අඩන්තේට්ටමක් බ්ලල්ලුන්ට කලේ නෑ ඒ වගේම දූපතේ ඕනේම තැනක ඉන්න පුලුවන් උනා(ඇදන් උඩ,පුටු උඩ විතරක් නෙමෙයි උකුල උඩ පවා)
මේ පූසන්ගේ වාසනාවන්තම දේ තමයි බල්ලන්ව මේ දූපතට ගේන එක තහනම් උන එක
මේ දූපතේ ඇත්ත පූසෝ වගේම මැටි පූසෝ,ගල් පූසෝ එහෙමත් ඉන්නවා.ඒ කියන්නේ බල්ලුන් වෙනුවෙන් කරපු සමරු සිහිවටන 51ක් මෙහේ තියනවා.ඒ වගේම පූජනීය ස්ථාන 10කුත්. මේ ඔක්කෝම දේවල් මේ දූපත බලල් දූපත කියලා ලෝකයට කියන්න වෙන්න ඇති.
බලල්ලන්තයේ ජනගහනයේ තියෙන විශේශත්වයත් අපූරුයි.ළමා ලපටීන් /තරුණ තරුණියන් මෙහේ ඇත්තේම නැ.ඉන්න ඔක්කෝම හැට පැනපු කස්ටිය
,යන්තම් එක්කෙනෙක් ඉන්නවා 39ක එයා තමයි බාලයා.ඇත්තටම මේ නිසා මෙහේ ඉන්න පූසෝ වයසක අයගේ ආදරය ලබමින් කරදරයක් නැතුව ඉන්නවා.
අපි දන්න විදිහට නම් ජපානය අතිශය දියුණු රටක්.ඒත් මේ බලල්ලන්තය ඇත්තටම තාම තියෙන්නේ බලල් යුගයේ.මෙහි පාසලක්,ඉන්දන පිරවුම් හලක්,දුරකතන,බැ0කු,අවන්හල් කිසිවක් නෑ කිවුවොත් ඔයාල පුදුම වෙයි.
කඩ සාප්පු දෙකක්,කුඩා වෙදය්ය සායනයක්,කුඩා තැපැල් හලක් විතරයි තියෙන්නේ.
තෂිරෝජිමාවට ස0වර්ධනයේ සේයාවක්වත් වැටෙන පාටක් නම් නෑ.හේතුව එය බලල්ලන්තය නිසා විය හැකියි.ඉකුත් දා ජපානයට ගිය සුනාමිය බලල්ලන්තයටත් විශාල හානියක් කලා .
කස්ටිය මේක බලලා මටත් කියලම යන්න

ඇයි ඉතින් සමහරු පාරේ බස් එකේ ගෑණු ළමයි ලගින් යනකොට ඔහොම ඇහෙනවනේ.
හැබැයි බලල්ලන්තයෙ නම් හැමතැනම ඇහෙන්නේ ඔය සද්දේ විතරයි. තමන්ගේ හිතුමතේට සීයට දෙසීයක උපරිම නිදහසක් මේ බලල්ලන්තයේ අයියලට තියනවා.ඇත්තටම කිව්වොත් මෙහේ ඉන්නේ මිනිස්සු 100කට අඩු ගණනක්,ඒත් බලල්ලු ඒ වගේ 10 ගුණයකටත් වැඩියෙන් මෙහේ ඉන්නවා.