ඥනසාර හිමි ගැන උඹලා හිතන්නේ මොකක්ද​?@

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,863
    2,174
    113
    Galle
    බෞද්ධයන් වෙනුවෙන් හඩක් නගන්න ඉන්න එකම ‍කෙනා. ක්‍රියා කලාපය ගැන, ඇදගෙන ඉන්න ඇදුම ගැන මට ප්‍රශ්නයක් නෑ. මොහු ගැන මගේ හිතේ ලොකු ගෞරවයක් තියෙනවා. ඒ වගේම බයකුත් තියෙනව කලින් බෞද්ධයන් හඩනගන්න ගියපු අයට වුන දේම වෙයි කියල.
    :yes::yes::yes:
     
    අවජාතක පොන්සියෙක්ට රිදිලා, රේප් කපනවා. :rofl:
    තර්ක කරපන් පොන්සියෝ, උබලගේ ගොන් තර්ක බිදිනකොට රිදිලා රේප් කපන්නේ නැතුව හැංගි හැංගි.
    එළිපිට කියපන් පරයෝ ඕනේ දෙයක්.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    marvin cilva duminda cilva rishad badurdinla dan sanath jayasuriyala daysiirila
    karana dema thamai nanasara karanne family eka wenuwen
    habai arunta wada deyak nanata karanna puluwan beegaththahama
    oka notherena hujja kollonta bebadu nana jathika weerayek
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    බුදුරජානන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙලා ඒ උතුම් ගුරුතුමා ශ්‍රාවකයින්ට පවරපු රාජකාරිය හරියට අකුරට කරානම් , ඒ උතුම් ගුරුවරයා ලෝකෙට හෙළි කරපු සත්‍යය හරියට ඉගෙනගත්තනම් චීවරධාරීන්ට පාරේ උද්ගිෂණ තියන්න , පෙළපාලි යන්න, කැරලි ගහන්න , චන්දෙ ඉලන්න අවශ්‍යතාවයක් තියෙන්න විදිහක් නැහැ. බුදුරජානන් වහන්සේ විසින් පිළිපදින්න කීව දේවල් හරියට ක්‍රියාත්මක උනානම් ඇත්තටම බොදු බලය ලෝකෙට පෙන්නන්න තිබුන. බුදුරජානන් වහන්සේගෙන් සංඝ පරපුරට දායාද කරපු චීවරයට මේ කරන අගෞරවය සෙල්ලම් පවක් නෙවෙයි. යමෙක් චීවරයක් දරනවා කියන්නේ ඒ උතුම් පුද්ගලයා තමනුත් නිර්වාණයට යන්න උත්සහ දරන ගමන් තමුන් වටේ ඉන්න දායක දායිකාවනුත් නිර්වාණය කරා යොමු කල යුතුයි. එත් චීවරයක් දරාගෙන තමුන් වටා ඒකරාශී උන පෘතග්ජන මිනිස්සුන්ව ජාතියක් ගැන තණ්හාවක් ඇති කරලා ඒ මිනිස්සු සටනට පොළොඹවන එක අපාගතවෙන පාපයක්.

    මේ ලෝකේ ස්භාවධර්මය පවතින්නේ යම්කිසි තුලනයක් ඇතුව. මොනවා හේතුවකටවත් ඒ තුලනය වෙනස් කරන්න බැහැ දවසට එක ගානේ පැටව දැම්මත්. උදාහරණයක් විදිහට කියනවනම් 2004 සුනාමියෙන් මරුන මිනිස්සුන්ගෙන් 75% කට වඩා ප්‍රමාණයක් මුස්ලිම් උදවිය. කව්රු මොන විදිහකට උත්සහ කරත් මේ ලෝකේ පවතින තුලනය වෙනස් කරන්න ස්භාවධර්මය ඉඩ දෙන්නේ නැහැ.

    බෞද්ධයෙක් විදිහට ඉක්මනින්ම කල යුත්තේ මේ කාලකන්නි සංසාරෙන් එගොඩට යන්න බුද්ධ දේශනාව අත්වැලක් කරගන්න එක විතරයි. ඉදිරි පරම්පරාවට සිංහල ජාතිය ආරක්ෂා කරන්නවත් බුදු දහම ආරක්ෂා කරන්නවත් කව්රුවත් අමුතුවෙන් ක්‍රියා කලයුතු නැහැ. මේ ලෝකේ පවතින්නේ කර්මය කියන දේ මුල්කරගෙන. සියල්ල්ලටම මුල කර්මය කියල දේශනා කරපු ගුරුවරයාගේ දහම උපතින් උරුම කරගෙ උපදින්න පිනක් තිබිල ඒ පිනෙන් සංසාරෙන් එතෙරවෙන්න උත්සහ කරන්නේ නැතුව ජාතිය ආගම ආරක්ෂා කරන්න යාම මෝඩ කමක්. බුදු දහම ආරක්ෂා කරන්න තියන හොඳම සන එකම ක්‍රමය නම් බුදු දහමේ යෙදීම පමණමයි. ඒ හැරුනාම බුදුදහම ආරක්ෂා කරන්න කියල කරන මේ ගොන් වැඩ වලින් වෙන්නේ බුදු දහමට අපහාස කිරීමක් විතරයි.

    බොදු බල සේනාවේ උදවියගෙන් මම අහන්නේ මේ ප්‍රශ්නේ විතරයි. මට පුලුවනිනම් මේකට උත්තර දෙන්න. මේ ආත්මේ මැරිලා ගිහින් ඊළඟ ආත්මේ මුස්ලිම් අම්මා කෙනෙකුගේ බඩේ ඉපදුනොත්??? :D:D:D:Dඒ උප්පත්තියෙන් පස්සේ ජාතිය මුස්ලිම් . උපන්දා ඉඳන් යන්නේ පල්ලියට, අදහන්නේ අල්ලා,,එදාටත් අද බෞද්ධ උන කෙනා මුස්ලිම් උප්පත්තියක් ලබල බුදුදහම ආරක්ෂා කරාවිද අල්ලා ආරක්ෂා කරාවිද???

    මුස්ලිම් වරු හිතන් ඉන්නවනම් ළමයි හදල රටවල් අල්ලන්න පුළුවන් කියල එව්වා දවල් හීන විතරයි... එව්වා එහෙම උනානම් කිසිම උපත් පාලනයක් නොකරන එක පාරට පැටව් ගොඩාරියක් ගහන සත්ව කොට්ටාශ වලින් මේ ලෝකේ වැහිලා ගිහින් හුඟක් කල් වෙලා...


    Well said
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    marvin cilva duminda cilva rishad badurdinla dan sanath jayasuriyala daysiirila
    karana dema thamai nanasara karanne family eka wenuwen
    habai arunta wada deyak nanata karanna puluwan beegaththahama
    oka notherena hujja kollonta bebadu nana jathika weerayek

    lol.. me punchi lankawe, lesiyenma market karanna puluwan eka de thamay agama saha jathiya..penne nedda, online weerayo keedenek nam innawada oya deka wenuwen diwi pudanna
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    "අපේ මිනිස්සු ආගම වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම්. ජීවිතේ පූජා කරන්න උනත්.හැබැයි ආගමේ තියෙන කිසිවක් කරන්න සූදානම් නැහැ."

    - ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් -

    ඔව්. නබියගේ ගෝලයෝ විතරයි හරියටම ආගම පිලිපදීන්නේ. පොඩි එකෙක්ව පේන්න බෑ...
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කොටියෙක්.කොටි හිතවාදියෙක්.ත්‍රස්තවාදියෙක්.මැරයෙක්.බේබද්දෙක්.සාසනයට විනයක්.සිවුරට නොගැලපෙන කෙනෙක්.සල්ලි මත්තේ නහින චීවරධාරියෙක්
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lol.. me punchi lankawe, lesiyenma market karanna puluwan eka de thamay agama saha jathiya..penne nedda, online weerayo keedenek nam innawada oya deka wenuwen diwi pudanna

    oya deka gana kiyala papuwata gahaganna eka tharan athal ekak loweth naha
    ita passe ithin hathara mahanidane pahala ua wage thamai:P
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඥානසාර කියන්නේ සිවුරක් ඇඳගත්ත මැරයෙක්.ඔහු ජාතික වීරයෙක් නෙවෙයි.ඒ වගේම අරක්කු බොන එකෙක් කියලා උසාවියක් සහතික කරපු කෙනෙක්.උසාවියක අරක්කු බීවා කියලා පිලිගත්ත කෙනෙක්.ඔහුට අකමැති බෞද්ධයන් විශාල පිරිසක් ඉන්නවා.
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    ශ්‍රි ලන්කවේ අනාගතය කලින්ම දැනගෙන බෞද්ධයන්ව නැගිට්ටවන්න උත්සහ කරන කොන්ද පන ඇති කෙනෙක්.​