ඥාණසාර නෙමෙයි නොනසාර
ෂරියා නීතියට අනුව බාලවයස්කාර දැරියන් විවාහ කර ගැනීමට මුස්ලිම් පුද්ගලයන්ට තිබෙන අයිතිය ඨීඡුූ ලබා ගැනීම වෙනුවෙන් කප්පාදු කිරීමට රජයට ඉඩ නොදෙන බව ශ්රී ලංකා තවුහිඩ් ජමාත් නමැති අන්තවාදී සංවිධානය පවසනවා. එම අයිතිය නැති කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත්ල තමන් යටත් වන්නේ සර්වබලධාරී අල්ලාගේ නීතියට පමණක් බවත්ල මෙරට ආරක්ෂක අංශවලට හෝ තමන් යටත් නොවන බවත් ර්ණඅල්ලා හුඅක්බර් ර්ණ යැයි කෑ ගසමින් ඊයේ කොළඹ කොටුව දුම්රිපොළ ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂණයකදී ඔවුන් පවසා සිටියා.
ර්ණඥාණසාරල අපිව නවත්තන්න උඹටත් බෑගග උඹගෙ තාත්තටත් බෑගග ඥාණසාරටත් බෑ නෝනසාරටත් බෑගග ර්ණ යැයි පවසමින් එම සංවිධානයේ ප්රධානී අබ්දුල් රාසීක්දීන් නමැත්තා සංඝයාවහන්සේටත් එහිදී තදින් බැණවැදුනහ.
තවුහිද් ජමාද් නමැති සංවිධානයේ අබ්දුල් රාසික් මීට ඉහතදී බුදු රජාණන් වහන්සේ මිනී මස් වැළදු බවත්ල තිසරණය යනු මැණික් ගල් තුනක් බවත් පවසමින් ආන්දෝලනාත්මක ප්රකාශ නිකුත් කර ඇති අතර ඊට එරෙහිව ගොණු කරන ලද නඩුවක් කොළඹ කොටුව මහේස්ත්රාත් උසාවියේ විභාග වෙමින් පවතිනවාග තවුහිද් ජමාද් නායකයා ලෙස හැදින් වෙන ඉන්දියානු ජාතික පුද්ගලයාට බොහෝ රටවලට ඇතුල්වීම තහනම් කරන ලද පුද්ගලයකු වන අතර ශ්රී ලංකාවට පැමිණි ඔහු මෙරටින් පිටුවහල් කරනු ලැබුවෙක්.
2.57 සිට