ඥාණසාර හිමිගේ භූමිකාව...

redhat

Well-known member
  • Aug 2, 2008
    3,136
    2,535
    113
    Redhat lab - Aukland
    ඥාණසාර හිමිගේ භූමිකාව...

    ඥාණසාර හිමිගේ භූමිකාව...

    2020 ජනාධිපති අපේක්ෂකයෙක් ඉන්නවා...
    අශ්වයා රේස් එකට දාන්නෙ දිනන්න නෙමෙයි.
    අනික් ජොකියන්ගෙ මොරාල් එක වට්ටන්න.
    ඇගේ හැප්පිලා අතපය කඩන්න.
    ඒ නිසා, අන්තවාදී ඡන්ද සෑහෙන ප්‍රමාණයක් කැඩේවි
    ඒකෙන් අපේම කියලා අපිටම හරියන මිනිහෙක් එන එකත් නවතීවි..

    තව ෆෝම් කරන්න.ටියුන් කරන්න කට්ටියට
    තේරෙයි කල් යයි
    " සඟරජුට " ජය වේවා..!
    ජනාධිපති අපේක්ෂක " ඥාණසාර " දිනේවා !!!

    35760292_878579932343298_8837061254955663360_n.jpg
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,136
    2,535
    113
    Redhat lab - Aukland
    මෙයයි අැත්ත, සගරජු මුන් වහන්සේද, කලහාකාරිි ලෙස අයෙක්ව සගරජු ලෙස දකින්න තරම් බෞද්ධයා පිරිහිලා. මෙතැන මුන් වහන්සෙ එක එකාගේ මනදොල පිනවන බලල් අතක් පමනයි.රටට කුමන්තනකාරි ලෙස වින කරනවානම් හෙන වදින්නෙ අන්න එි චිවරදාරින්ටයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අද දවසේ හිටං මාගේ ජීවිතය තිබෙන තුරා සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනු නායක අවසරයි වෙඬරුවේ උපාලි නාහිමියන් සඟ රජු ලෙස සලකා පිළිගන්නා බවට මාමෙයින් ප්‍රතිඥා දී පොරොන්දු වෙමි.

    ඥාණසාරයව දාන්න ඕනේ හිරේ.
    ප්‍රයිස් බී ටු අල්ලහ්

    එකඟයි නම් ගැම්මට ශෙයා කරමු :love::love:
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    අද දවසේ හිටං මාගේ ජීවිතය තිබෙන තුරා සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනු නායක අවසරයි වෙඬරුවේ උපාලි නාහිමියන් සඟ රජු ලෙස සලකා පිළිගන්නා බවට මාමෙයින් ප්‍රතිඥා දී පොරොන්දු වෙමි.

    ඥාණසාරයව දාන්න ඕනේ හිරේ.
    ප්‍රයිස් බී ටු අල්ලහ්

    එකඟයි නම් ගැම්මට ශෙයා කරමු :love::love:
    uba nam USA nemei gihin thiyenne :lol:
    aththa kiyapan Sudi ne giye? :rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    ඥාණ තට්ටයාගෙ මගුල් දැකලම ඇති වෙලා තියෙන්නෙ. අලුත් මාතෘකාව කොටියා :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මන් නම් 2020 චන්දෙ දෙන්නේ ධම්මික පෙරෙරා චන්දෙ ඉල්ලුවොත් විතරයි වෙන එකෙක්ටවත් දෙන්නේ නෑ

    අඩු ගානේ උට බිස්නස් මයින්ඩ් එක වත් තිනවා අයියලාගේ පවර් එකෙන් එහෙක් මෙතෙක් වෙච්චි උන්ට වඩා :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අපේම කියල අපිටම හරියන එකෙක් එන එඅත් නවතීවි ??

    කව්ද බං ඒ අපේම මිනිහා ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    ඔහෙත් නානසාර ගැනද බං කතාව. :baffled:

    පිස්සුද බන්. මෙහෙ කතා කරන්න ඔනෙ තරම් දෙවල් තියනව.

    දෙකයි පනහෙ තට්ටයො ගැන කතා කරන්න වෙලාවක් නෑ

    අලුත්ම සීන් එක අගමැති අක්කට බබා හම්බුන සීන් එක
    :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පිස්සුද බන්. මෙහෙ කතා කරන්න ඔනෙ තරම් දෙවල් තියනව.

    දෙකයි පනහෙ තට්ටයො ගැන කතා කරන්න වෙලාවක් නෑ

    අලුත්ම සීන් එක අගමැති අක්කට බබා හම්බුන සීන් එක :lol:

    මෙහෙ නං තට්ටයෝ මාරාන්තික උපවාසයකට සෙට් වෙනෝ. නිදහස් නොකලොත් උපවාසේ. ඉල්ලං කයි ඇප දෙන එකත් නැවතී. නානසාර අරුගේ අම්මට කියල බනිනවා ඇති. අපේ පන්සලේ ඉඳල එලවපු වේසිගෙ පුතත් ගිහිං මං දැක්ක fb එකේ රගනවා

    ස්පීඩ්මල්ලි හම්බයා ස්පිද්මල්ලි කුරුසයා කොටියා ngo කුක්කා ඩොලර් කාක්කා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    මෙහෙ නං තට්ටයෝ මාරාන්තික උපවාසයකට සෙට් වෙනෝ. නිදහස් නොකලොත් උපවාසේ. ඉල්ලං කයි ඇප දෙන එකත් නැවතී. නානසාර අරුගේ අම්මට කියල බනිනවා ඇති. අපේ පන්සලේ ඉඳල එලවපු වේසිගෙ පුතත් ගිහිං මං දැක්ක fb එකේ රගනවා

    ස්පීඩ්මල්ලි හම්බයා ස්පිද්මල්ලි කුරුසයා කොටියා ngo කුක්කා ඩොලර් කාක්කා

    :lol::lol::lol:

    ආතක් පාතක් නැති උන් දැන් ඔක්කොම දර්මය බේරගන්න ඉදිරිපත් වෙලා. අන්න අර සෙවල මර්වින් සිල්වත් වැලේ වැල් නැතුව ඉදල තට්ටයාට සපෝට් එකට ඇවිත් එක පාරම ඌත් වීරයෙක් වෙලා. රටෙ ඉන්න උන් මනසින් පොන්නයො. තමන්ගෙ ඔලුවෙන් හිතන්න බෑ. ගොන්නු වගෙ හොර නඩ පස්සෙ යනව රැල්ලට.

    PS ඥාණයාට බේල් දීල එලියෙ ඉන්නෙ දැන්. :rofl:
    :lol:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    අඩු ගානේ උට බිස්නස් මයින්ඩ් එක වත් තිනවා අයියලාගේ පවර් එකෙන් එහෙක් මෙතෙක් වෙච්චි උන්ට වඩා :rofl:

    ඌ වගේ පොරක් එන්න ඕන බන් නැත්නම් මේකේ වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අද දවසේ හිටං මාගේ ජීවිතය තිබෙන තුරා සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනු නායක අවසරයි වෙඬරුවේ උපාලි නාහිමියන් සඟ රජු ලෙස සලකා පිළිගන්නා බවට මාමෙයින් ප්‍රතිඥා දී පොරොන්දු වෙමි.

    ඥාණසාරයව දාන්න ඕනේ හිරේ.
    ප්‍රයිස් බී ටු අල්ලහ්

    එකඟයි නම් ගැම්මට ශෙයා කරමු :love::love:

    වැදි බණ මැදින් මුණි බණ තොරා අසනු
    වැදි බණ දෙසන සඟ ඝන වුව පි‍ටුදකිමු