බරපතල වැඩ ඇතිව බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව දීම සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන්ගේ අවධානය යොමු විය යුතු යැයි රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා සඳහන් කරයි.
බෞද්ධ ජනතාව වේදනාවට පත්වන ආකාරයෙන් තවදුරටත් ඥානසාර හිමියන් සිරගත කර තැබුණොත් එම වේදනාව වෛරයක් බවට පත්වනු ඇති බවද හෙතෙම පැවසීය.
අවසානයේ එම වෛරය ගැටුමක් බවට පත්වීමටත් ගැටුම අවසානයේ යුද්ධයක් බවට පත්වීමටත් ඉඩ ඇතැයි ද හෙතෙම කියා සිටී.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමිනි.
pohottu anduwa ඥානසාර hire damme ai kiyala therunada ubalata.
@2osama
@weer 11
@N A K A M U R A
@nicjosh83 AKA @John Dutton
@hirashgeff
sinhalunta kiyala bomba gahanada ponnayo lasthi wenne

මොකද ඥානසාර හාමුදුරුවන්ගේ පිංතූරේ තියන මොකක් දැම්මත් බෑන් වෙනවා නේද?