ඥාණසාර හිමිට සමාව දී නිදහස් කල යුතුයි.. නැතොත් යුද්දයක් ඇතිවෙයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බරපතල වැඩ ඇතිව බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව දීම සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන්ගේ අවධානය යොමු විය යුතු යැයි රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා සඳහන් කරයි.

    බෞද්ධ ජනතාව වේදනාවට පත්වන ආකාරයෙන් තවදුරටත් ඥානසාර හිමියන් සිරගත කර තැබුණොත් එම වේදනාව වෛරයක් බවට පත්වනු ඇති බවද හෙතෙම පැවසීය.

    අවසානයේ එම වෛරය ගැටුමක් බවට පත්වීමටත් ගැටුම අවසානයේ යුද්ධයක් බවට පත්වීමටත් ඉඩ ඇතැයි ද හෙතෙම කියා සිටී.


    ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමිනි.


    pohottu anduwa ඥානසාර hire damme ai kiyala therunada ubalata.

    @2osama
    @weer 11
    @N A K A M U R A
    @nicjosh83 AKA @John Dutton
    @hirashgeff

    sinhalunta kiyala bomba gahanada ponnayo lasthi wenne
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    සමගි ජනබලවේගය කියන්නේ බෞද්ධ විරෝධී පක්ෂයක්.. මේ සීන් එකෙන් ඔප්පු උනේ ඒක.. බෞද්ධ අපිට ඉන්නේ ලපයා විතරයි දැන්.. :yes: :yes: :yes:
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Jerome fernando ta එක නීතියක් හාමුදුරුවන්ට තව නීතියක්.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,042
    15,550
    113
    New Zealand
    යුද්ධ කරන්න කට්ටිය සංවිධානය කරනන් ෆේස්බුක් එක පාවිච්චි කරන්න වෙන එකක් නෑ. :rofl:මොකද ඥානසාර හාමුදුරුවන්ගේ පිංතූරේ තියන මොකක් දැම්මත් බෑන් වෙනවා නේද?

    මේක පොඩ්ඩක් අහලා බලපන්. මේක එක සැරයක් අහද්දිම උබට අතීතය මතක් වෙයි. මේ ගාථා කියන්නේ ඥානසාර හාමුදුරුවෝ. අගේට බනක් භාවනාවක් කරගෙන හිටපු උන් වහන්සේට දේශපාලනයක් ගාවලා නැති නන්නත්තාරකරලා දැම්මා

     
    • Like
    Reactions: ElaBaba

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    සමාව දෙන්න ඕන තමා පර දෙමළෝ..අසාද් සාලි වගේ ජාතිවාදී කථා කියපු උන් ඵළියේ ඉද්දි ඥානසාර හාමුදුරුවෝ හිරේ දැම්මේ තනිකරම දේශපාලන වාසියට..

    ගල් සාදුලා ඔක්කොම ඇතුලෙ තියන තරමට මිනිස්සු safe

    සල්ලි වලට සුද්දට පුක දිදී අරගල කරන තොපේ හොර කලවම් ලෙල්ලම් කුරුස පාදිලියෝ විතරද ඵළියේ ඉන්න ඕන..🤣