ඥාණසාර හිමිට සමාව දී නිදහස් කල යුතුයි.. නැතොත් යුද්දයක් ඇතිවෙයි..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලඩන් කියන්නේ දැන් සුද්දෝ ඉන්න නගරයක් නේවි.. තනිකරම හම්බ සිටි එකක් වෙලා ඉවරයි

    Baba Vanga prediction hari 🤩
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    බෞද්ධ ජනතාව වේදනාවට පත්වන ආකාරයෙන් තවදුරටත් ඥානසාර හිමියන් සිරගත කර තැබුණොත් එම වේදනාව වෛරයක් බවට පත්වනු ඇති බවද හෙතෙම පැවසීය.
    අපි එතකොට බෞද්ධ නෙවේ ද?
     
    • Haha
    Reactions: SLK_sri

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මේ ගාථා කියන්නේ ඥානසාර හාමුදුරුවෝ. අගේට බනක් භාවනාවක් කරගෙන හිටපු උන් වහන්සේට දේශපාලනයක් ගාවලා නැති නන්නත්තාරකරලා දැම්මා
    එයා දන්නේ නැල්ලු ද? 😂
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    "බෞද්ධ ජනතාව වේදනාවට පත්වන ආකාරයෙන්" koheda ehema wela thiyenne unta gaanakwath nane
     
    • Like
    Reactions: SLK_sri