නීතිය සෑම දෙනාටම එක ලෙස ක්රියාත්මක වන්නේනම් තීන්දුව සාධාරණීකරණය කිරීමේ හැකියාවක් පැවතුණත් මහ බැංකුව හොරා කාපු අය තවමත් නිදැල්ලේ සිටිද්දී මෙවැනි චෝදනාවකට පමණක් බුද්ධ පුත්රයකුට අවවාද කොට නිදහස් නොකර, බරපතල වැඩ සහිත දඬුවම් නියම කිරීම බෞද්ධ රටේ ඉපදුනු බෞද්ධයෙක් විදියට ඉතාම සංවේගයෙන් යුතුව තරයේ හෙළ දකිමි
lankadeepa.
දැන් ඔය ඔච්චර උන් වෙනුවෙන් කතාකරන්නේ වටලප්පන් කෑල්ලක් හින්ද ද බන්? ඕකත් එක්ක තව කේක් කෑල්ලක් එහෙම දුන්නොත් උඹ උඹේ අම්මවත් දෙයි නේ නානෙකුට. අපිත් මුස්ලිම් උන්ගේ වටලප්පන් කනවා, ඒත් ඒකට රට පාවා දෙන්නේ නෑ.
මේක කන්නම ඕන කෑමක් නෙවේ මචන්, කැමැත්තෙන් හෝ අකමැත්තෙන්, පේන්න හෝ හැංගිලා මේක උබලට කන්නම වෙන කෑමක්. හැබැයි වටලප්පන් බෙදාගන්න පෝලීමේ ඉන්න ඕනේ. උබලට ටිකක් පරක්කු වෙලයි කන්න හම්බෙන්නෙ. කාපු එවුන්ට ඉරිසියානොකර උගුර වේලිලා නම් කෙල ටිකක් හරි ගිලලා තමන්ගෙ වාරේ එනකම් හිටපන්.











මොකක්ද බන් ඔය සහජිවනේ.... ඔන්න ඔය වගේ දෙයක් හින්ද සරණාගතයින්ට දොර ඇරල කෙලවගත්ත නේද ප්රංශය. ඔය මුස්ලිම් උන්ට උගන්වන්නේ නැ බන් සහජිවනේ උඔට අපට උගන්වන විදියට. උන්ට උගන්වන්නේ අනුන්ට කෙලවල තමන් වර්ධනය වීම ගැන විතරයි.... බොරුනම් කල්මුනේ මඩකලපු පැතිවල ගිහින් බලපන්කෝ ඔය කියන උන් අහිංසක සිංහලයට සලකන විදිය.....





දැන් ඔය ඔච්චර උන් වෙනුවෙන් කතාකරන්නේ වටලප්පන් කෑල්ලක් හින්ද ද බන්? ඕකත් එක්ක තව කේක් කෑල්ලක් එහෙම දුන්නොත් උඹ උඹේ අම්මවත් දෙයි නේ නානෙකුට. අපිත් මුස්ලිම් උන්ගේ වටලප්පන් කනවා, ඒත් ඒකට රට පාවා දෙන්නේ නෑ.


වටලප්පන් විතරක්? තෝ හිතුවද බල්ලෝ මම එච්චර චීප් සතෙක් කියලා. වටලප්පන් විතරක් නෙවේ එතන තව කෑම ජාති ගොඩක් තිබ්බා![]()

රටේ සිද්ධවෙන සියලු නීති විරෝධී වැඩ වලට ඔය කමෙන්ට එක දාන පුරුද්දක් තියේ...
සිද්ධ විය යුත්තේ බැඳුම්කරය හා සම්බන්ධිත හොරු දූෂකයොන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරවීමට ඊට අදාළ අංශ වලටබලපෑම් කරවීම විනා අනෙක් සියලු අපරාධ වලට හිලව් කිරීම නොවේ.... උසාවියට නඩු සොයාගෙන යාමට නොහැක.... නඩු පැවරීමක් සිදු වී නොමැත.

මචන් මන් මුස්ලිම් නානල ගැන දන්නවා 100 ගත්තොත් 20 හොද ය... සිංහල වටපිටේ උන් හොදය බන්...
අනිත් උන් තනි සෙල්ෆිෂ් ... අම්මෝ.... කතා කරන්න එපා....
මම දන්නවනේ....

දන්නෝ දනිති...



කවුද බං ඥානසාර හාමුදුරුවන්ට විරුද්ධව නඩුව දාල තියෙන්නෙ![]()



