ඥාණසාර හිමි & වැලිවේරිය

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
ඥාණසාර හිමි & වැලිවේරිය

34j9obc.jpg

Code:
http://www.mawbima.lk/34-31650-news-detail.html

http://www.ceylontoday.lk/27-39367-news-detail-i-sent-troops-to-weliweriya.html

http://www.colombotelegraph.com/index.php/full-court-report-bbs-leader-gnanasara-pleaded-guilty-to-hit-and-run-and-drunk-driving/
 

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
එහෙනම් මේ සියලු මරණවලට වගකිව යුත්තේ ඔබ වහන්සේ නේද?????
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,192
    1,795
    113
    Badulla
    හමුදාව එතනට ගියේ මිනිස්සු මරන්න නෙවෙයි.
    එතන කලහකරිත්වය පාලනය කරලා මිනිසුන් විසුරුවා ඇරලා මහාමාර්ගය විවුර්ත කරලා අනිත් මිනිස්සුන්ට වෙන අවහිරය නවත්තන්න.
    අන්තිමට සිද්ද උනේ නොහිතපු දෙයක්.දැන් එකෙන් වාසිය ගන්නේ වෙන වෙන බල්ලෝ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔතෙන්ට යුධ හමුදාවක් යවන්න කිසිම හේතුවක් නෑ. සිවිල් ගැටුම් වලක්වන්න පොලීසිය තියනවා.
    මේක ප්ලෑන් කරල රටටම දීපු වෝනිං එකක්. :yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හමුදාව එතනට ගියේ මිනිස්සු මරන්න නෙවෙයි.
    එතන කලහකරිත්වය පාලනය කරලා මිනිසුන් විසුරුවා ඇරලා මහාමාර්ගය විවුර්ත කරලා අනිත් මිනිස්සුන්ට වෙන අවහිරය නවත්තන්න.
    අන්තිමට සිද්ද උනේ නොහිතපු දෙයක්.දැන් එකෙන් වාසිය ගන්නේ වෙන වෙන බල්ලෝ.
    :yes::yes:
     
    Aug 4, 2013
    493
    22
    0
    පැටියා;15406822 said:
    ඔතෙන්ට යුධ හමුදාවක් යවන්න කිසිම හේතුවක් නෑ. සිවිල් ගැටුම් වලක්වන්න පොලීසිය තියනවා.
    මේක ප්ලෑන් කරල රටටම දීපු වෝනිං එකක්. :yes:

    කිසිම පෙර සැලසුමක් නෙමෙයි.. හමුදාව ස්තානොචිත නුවනින් සටන මැඩලුවා.. පාර අහින්සක ජනතාවට ආයේ ලබා දුන්න.. හරියට් මාවිලාරු සොරොව්ව වගේ..
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    සිහින දේශය;15406844 said:
    කිසිම පෙර සැලසුමක් නෙමෙයි.. හමුදාව ස්තානොචිත නුවනින් සටන මැඩලුවා.. පාර අහින්සක ජනතාවට ආයේ ලබා දුන්න.. හරියට් මාවිලාරු සොරොව්ව වගේ..

    mavilharu kare thraswadayata heraiwa.............
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සිහින දේශය;15406844 said:
    කිසිම පෙර සැලසුමක් නෙමෙයි.. හමුදාව ස්තානොචිත නුවනින් සටන මැඩලුවා.. පාර අහින්සක ජනතාවට ආයේ ලබා දුන්න.. හරියට් මාවිලාරු සොරොව්ව වගේ..

    :D උඹ ඔය කතාවමද කියන්නෙ උඹෙ ගෙදර බොන වතුර ටිකට කෙල වුනානම්? උඹෙ තාත්තා හරි සහෝදරයෙක් හරි ඔය සිද්දියෙදි මැරුනනම්? උඹෙ අම්මා, නංගි පොලු පාරක් කෑවනං? :dull:

    මේවට යුක්තිය ඉෂ්ඨ වෙන්නෙ නැත්තං සිංහල මිනිහටත් ජිනීවා තමා යන්න ඉතුරු වෙන්නෙ. :D
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හමුදාව එතනට ගියේ මිනිස්සු මරන්න නෙවෙයි.
    එතන කලහකරිත්වය පාලනය කරලා මිනිසුන් විසුරුවා ඇරලා මහාමාර්ගය විවුර්ත කරලා අනිත් මිනිස්සුන්ට වෙන අවහිරය නවත්තන්න.
    අන්තිමට සිද්ද උනේ නොහිතපු දෙයක්.දැන් එකෙන් වාසිය ගන්නේ වෙන වෙන බල්ලෝ.

    Hik.. katada ban oya kade yanne? mathaka thiya ganin, umbalata oya de unath wenasak ne kiyala..ada kata wahagena hitiyoth, kawada hari umbalatath wenne oyadema thamay..umba oya kiyapu dema STF ekatath karanna thibbane, wenada karanawa wage, kandulu gas gahala, High pressure wathura widala. ey ehema kare neththe?
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,192
    1,795
    113
    Badulla
    Hik.. katada ban oya kade yanne? mathaka thiya ganin, umbalata oya de unath wenasak ne kiyala..ada kata wahagena hitiyoth, kawada hari umbalatath wenne oyadema thamay..umba oya kiyapu dema STF ekatath karanna thibbane, wenada karanawa wage, kandulu gas gahala, High pressure wathura widala. ey ehema kare neththe?

    reputation_neg.gif
    ඥාණසාර හිමි & ... 08-06-2013 12:56 AM uba pissek da ?
    :yes::yes::yes::yes:

    hikz newei. kiyapu de therenne naththan.ona deyak hitha ganin. awulak na :nerd:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියා;15406822 said:
    ඔතෙන්ට යුධ හමුදාවක් යවන්න කිසිම හේතුවක් නෑ. සිවිල් ගැටුම් වලක්වන්න පොලීසිය තියනවා.
    මේක ප්ලෑන් කරල රටටම දීපු වෝනිං එකක්. :yes:


    :dull::dull::dull:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    "හමුදාව යැව්වේ මම නෙමෙයි" - ඥාණසාර හිමියන්


    කෙතරම් ප්‍රබල ජන බලයක් තිබුණද භික්ෂුන් වහන්සේ කෙනෙකුට යම් ස්ථානයකට හමුදාව යැවිය නොහැකි බව ඕනෑම ළදරුවකට පවා තේරුම් ගත හැකිය. ඒ බව මෙම මාධ්‍ය ප්‍රධානීන්ද නොදන්නවා නොවේ. සිංහල පුවත්පත්වල මෙම ශිර්ෂය නොදා ඉංග්‍රීසි පුවත්පතක දමන්නේ අහම්බෙන් නොවේ.


    රතුපස්වල ජනතා විරෝධය පාලනය කිරීමට තමන් විසින් හමුදාව යැවුවේ යයි පල කර ඇති මධ්‍ය වාර්තාවක් ගැන කරුණු දැක්වීම සඳහා බොදු බල සේනා සංවිධානය විසින් අද කොලඹදී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය.

    එහිදී අදහස් දැක්වු එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හමියන් පැවසුවේ එම පුවත්පත් වාර්තා සම්පූර්ණයෙන් ප‍්‍රතික්ෂේප කරන බවය. ‍
    උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ අදාල පුවත්පත් ආයතනයේ මාධ්‍යවේදියාගේ දුරකථන ඇමතුමට පිළිතුරු දෙමින් සිටියදී තම දුරකථනයේ බැටරිය බැස ගිය බවත් තමන් වහන්සේ දුන් දුන් කෙටි පිළිතුර මාධ්‍යවේදියා වැරදී ලෙස පළ කර ඇති බවත්ය.
    මේ ගැන අදාළ මාධ්‍ය ආයතනය ප‍්‍රනියාගෙන් අද විමසූ කළ වැරදි පුවත පළ කළ මාධ්‍යවේදියා ඉවත් කරන බව ඔහු පැවසූ බවද උන්වහන්සේ පවසූහ.

    මාධ්‍ය හමුවේදී රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් බොදුබල සංවිධානය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.
    ඉතා සුළු පිරිසක් සිංහල ජන මාධ්‍ය ඔස්සේත්, විශේෂයෙන් ජාතික හා ජාත්‍යන්තර ඉංග්‍රීසි ජනමාධ්‍ය ඔස්සේ අප වැඩපිළිවෙළ දුර්වල කරන්නටත්, අපට එරෙහි වන්නටත් කුමන්ත්‍රණ කරන බව ප්‍රසිද්ධ රහසක්. ඒ කෙසේ වුවත් ලක්ෂ ගණනින් අප වටා රොක්වන ජනතාව මෙම කුමන්ත්‍රණ පැරදවිය හැකි ශක්තියක්.

    මෙවැනි පරිසරයක් තුළ රතුපස්වල සිදු වූ, අප විශ්වාස කරන ලෙස සිදු නොවීය යුතුව තිබු “වැලිවේරිය රතුපස්වල” අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධව , විශේෂයෙන් මෙහිදී අප නිහඬ ඇයි දැයි කරනු ලැබූ මාධ්‍ය විමසුමක් අවසන් වුයේ “වැලිවෙරියට හමුදාව යැවුවේ මම” නමින් එක්තරා ඉංග්‍රීසි පුවත්පතක 2013 අගෝස්තු 5 දින පළවූ ශිර්ෂ පාඨයයි.

    බොදු බල සේනාවේ මහා ලේකම් හිමියන් මෙසේ ප්‍රකාශ කරන ලදැයි කරනු ලැබූ මෙම ශීර්ෂය පරිවර්ථන දෝෂයක් බව එම මාධ්‍ය හා එහි අයිතිකරුවන් ප්‍රකාශ කිරීම ඇත්තෙන්ම හාස්‍ය ජනකය. රටේ ජාතික පුවත්පතක පරිවර්ථකයින් මෙසේ පරිවර්ථනය කිරීම විශාල ගැටලුවකි. එමෙන්ම ජාතික පුවත්පතක ශීර්ෂය දමන්නේ පරිවර්ථකයින්ද යන්න තවත් ගැටලුවකි. අනෙක් ගැටලුව වනුයේ මෙහි කතෘ කෙනෙක් නොමැතිද යන්නය.

    වෘත්තීය මාධ්‍යවේදීන් ව්‍යාපාරිකයින්ගේ හා දේශපාලකයින්ගේ න්‍යායපත්‍රවලට වැඩ කිරීම හරහා ශ්‍රී ලාංකීය පාඨකයා මෙම මාධ්‍ය මාෆියාවේ සිර අඩස්සියේ සිටීමට සිදු වීම ජාතියේම අවාසනාවකි. විශේෂයෙන්ම මෙම පුවත්පතේ කතෘවරිය සිංහල බෞද්ධ විරෝධී වෙනත් ආගමික අන්තවාදයක ඒජන්තවරියකද යන්න අප සියලු දෙන සොයා බැලිය යුතුය.

    කෙතරම් ප්‍රබල ජන බලයක් තිබුණද භික්ෂුන් වහන්සේ කෙනෙකුට යම් ස්ථානයකට හමුදාව යැවිය නොහැකි බව ඕනෑම ළදරුවකට පවා තේරුම් ගත හැකිය. ඒ බව මෙම මාධ්‍ය ප්‍රධානීන්ද නොදන්නවා නොවේ. සිංහල පුවත්පත්වල මෙම ශිර්ෂය නොදා ඉංග්‍රීසි පුවත්පතක දමන්නේ අහම්බෙන් නොවේ.

    ඉංග්‍රීසි පුවත් පත් තිබෙන්නේ මේරටේ ජනතාව සඳහාම නොවේ. තානාපති නිලධාරීන්, ජාත්‍යන්තරය මොවුන්ගේ ගොදුරුය. බොදුබල සේනා යනු ත්‍රස්ත සංවිධානයක් බවත්, එය බෞද්ධ තලේබාන්වරු බවත් නිර්මාණය කළේ ඔවැනි මාධ්‍ය විසිනි. රජය හා ආරක්ෂක ලේකම් බොදු බල සේනාවට සහය පල කරන බව නිර්මාණය කළේ ඔවැනි මාධ්‍ය විසිනි.

    බෞද්ධකම හා බෞද්ධ භික්ෂුන් වහන්සේලා අපකීර්තියට පත් කිරීමට TIME සඟරාව කළ ජාත්‍යන්තර කුමන්ත්‍රණයට උඩ ගෙඩි දෙන මෙවැනි මාධ්‍ය අද ශ්‍රී ලාංකීය සමාජය තුළ නැගී සිටින සිංහල බෞද්ධ ව්‍යාපාරය නසා දමන්නටත්, භික්ෂු ප්‍රතිරූපය කෙළෙසීමටත් කටයුතු කරන බව අපට නොරහසකි. ඒ අනුව මෙම පරිවර්ථන දෝෂ නම්වූ මාධ්‍ය නාටකයේ අරමුණු කිහිපයක් තිබිය හැක. .

    1) රතුපස්වල සිද්ධියේ නැගී එන විරෝධය තුළින් බොදු බල සේනා ජනප්‍රියත්වය විරෝධයක් බවට හැරලීම.
    2) පොදුවේ බොදුබල සේනාවට එක්විය හැකි මධ්‍යම පන්තික පිරිස් අපගෙන් ඈත කිරීම.
    3) බොදු බල සේනා මගින් ආරක්ෂක හමුදා ලවා පහර දිය හැකි බවට බොරු හැඟීමක් මුස්ලිම් ජනය අතර පතුරවා සමාජ බෙදුම්වාදයක් ඇති කිරීම.
    4) බොදු බල සේනා හා බෞද්ධ ව්‍යාපාරයටත්, බෞද්ධ භික්ෂුවටත් වැරදි ප්‍රතිරූපයක් ජාතිකවත්, ජාත්‍යන්තරවත් නිර්මාණය කිරීම.
    5) ශ්‍රී ලංකා රජය, ආරකෂක අමාත්‍යංශය, ආරක්ෂක ලේකම්වරයා හා ආරක්ෂක හමුදාවේ ප්‍රතිරුපය විකෘති කිරීම.
    6) මෙවැනි කොන්ත්‍රාත්තු මගින් ජාතික හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ කිරීම හා ප්‍රතිලාභ ආකර්ෂණය කර ගැනීම.

    ඇත්ත වශයෙන්ම අප හා වැලිවේරිය සිදු වීමේ සම්බන්ධය කුමක්ද ?

    වැලිවේරියේ සිදු වෙමින් පවතින විරෝධතා පිළිබඳ අප මාධ්‍ය මගින් දැන ගත් අතර ජනතාවගේ ජල අවශ්‍යතාව පිළිබඳ අපද සංවේදී වූයෙමු. එහෙත් යම් පාර්ශවයක් ආරම්භ කළ සටන්වලට ගොස් ලකුණු දමා ගැනීම හෝ මාධ්‍ය ප්‍රදර්ශන කිරීම හෝ ඒ මගින් දේශපාලන හෝ වෙනත් අරමුණු සඳහා උසි ගැන්වීම් කිරීම අපගේ ක්‍රමවේදය නොවන නිසා අප මේ ගැන සුපරික්ෂාකාරීව බලා සිටියෙමු.

    මෙම ජලය අපවිත්‍ර හෝ විෂ වීම පිළිබඳ විද්‍යාත්මක කරුණුවල වැදගත්කමද අපගේ අවධානයට යොමු වුයේ රසායනික පොහොර භාවිතය නිසා දිනපතා වකුගඩු රෝගයට හා අන් රෝගවලට ලක්වෙන හා මියයන පිරිස් ගැන අප දන්නා නිසාවෙනි.

    පසුගිය සති කිහිපයකදීම නිවාස මට්ටමේ ජල පවිත්‍ර කිරීමේ ක්‍රම පිළිබඳ සොයමින් සිටියෙමු. උද්ඝෝෂණ කිරීම් මෙන්ම විසදුම්ද ලබා දීම පිළිබඳ අප හැමවිටම කටයුතු කරන්නෙමු.
    විරෝධතා සිදු වී දින කිහිපයක් ගත වෙද්දී අප කාර්යාලයට දුරකථනයෙන් කතා කළ භික්ෂුන් වහන්සේලා හා ගිහි පිරිසක් මෙම විරෝධතා පාලනය කර නොහැකි තත්ත්වයක් ඇති බවත් මෙයට බොදු බල සේනා මැදිහත් වී රජය සමගද සාකච්ජා කොට ඉක්මන් විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටයේය.

    එහිදී මහනුවර මහනායක හිමියන් බැහැදැකීමට ගොස් සිටි අප ලේකම් හිමියන් දැනුවත් කළ අතර ඒ අනුව කොළඹට එන අතර තුර මේ ගැන සොයා බැලීමට නිහඬව කටයුතු කරන ලදී.
    එහිදී ජල ප්‍රශ්නය නිසා ජනතාවගේ දෛනික ජීවන කටයුතු අඩාල වීම, මෙම විරෝධයට වගකිව යුතු ප්‍රාදේශීය දේශපාලකයින් හා නිලධාරීන් ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව මැදිහත් නොවීම, ජලය අපවිත්‍ර වීම පිළිබඳ විද්‍යාත්මක කරුණු සොයා ගැනීම් ප්‍රමාද වීම, මෙම විරෝධය ගැටලුකාරී තත්ත්වයක් බවට පත් කිරීමට විවිධ බලවේග උත්සාහ ගැනීම, හා කල්පනාකාරී නොවන කලහකාරී පිරිස් මෙම ගැටලුව මැදට පැන සිටීම් හා විශේෂයෙන් පාලනයකින් තොරව විවිධ කණ්ඩායම් කටයුතු කිරීම් පිළිබඳව ජනතාව අපව දැනුවත් කොට මේ සඳහා ආරක්ෂක අමාත්‍යංශය පිළිබඳ ඔවුන් විශ්වාස කරන බැවින් එවැනි මැදිහත්වීමකට අපගේ සහය ඉල්ලා සිටින ලදී.
    ඒ අනුව මෙම ගැටලුවට සම්බන්ධ පාර්ශවයන් වන ගම්වැසියන්, අදාළ සමාගම්. හා රජයේ නිලධාරීන්ගේ රැස්වීමක් පවත්වා අනවශ්‍ය ගැටුම්වලින් තොරව සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා ආශිර්වාදත්මකව වගකිව යුතු බෞද්ධ සමාජ සංවිධානයක් ලෙස අනුශාසනා කොට මහියංගනයේ පැවැත්වීමට සැලසුම් කර තිබු බොදු මහා සමුළුවට සභාගී වීම සඳහා 2013 අගෝස්තු මස 1 උදේ වරුවේ කොළඹින් පිටත් වූයෙමු.
    මේ බව අප ලේකම් හිමියන් විසින් මාධ්‍යයට කල ප්‍රකාශය ”වැලිවේරියට හමුදාව යැවුවේ මම” ලෙස පරිවර්තනය වීමත්, එවෙලේම දේශීය හා විදෙශීය වෙබ් අඩවිවල පළ වීමත්, ෆේස්බුක් වැනි සමාජ ජාලවල පළ වීමත් අහම්බෙන් සිදු නොවන බව අප දනිමු.
    මෙවැනි මාධ්‍යවලට අප දැනුම් දෙන්නේ මෙවැනි කටයුතු ඉදිරියටත් කළහොත් සිදු වන්නේ ජනතාව විසින් සමාජ වාරණයක් ඇති කිරීම වැළැක්විය නොහැක.

    බොදුබල සේනා විසින් මහියංගන පුජා භූමියේදී ලක්ෂයක් දරුවන් බිහි කොට ජාතියට පුජා කිරීමට “ආර්ය දරුවෝ” වැඩපිළිවෙළ දියත් වෙද්දී අපේම දරුවන් අපේම අයගේ වෙඩි පහරින් මියයාම අවාසනාවකි. කුමන ආගමකට, ජාතියකට අයත්වුවත් කිසිවකුත් ගැටුම් නිසා බිය වීම, තුවාල සිදු වීම හෝ මරණයට පත් වීම අපට අනුමත කළ නොහැක. එපමණක් නොව වස විස කා බී ලෙඩ වී අකාලයේ මිය යන, හදිසි අනතුරු නිසා අකාලයේ ලෙඩ වෙන මිය යන, ආදී විවිධ ස්වරුපයෙන් අපට අහිමි වන ජීවිත උපරිම ලෙස රැක ගත යුතු මොහොතක් අපි අද ගත කරමින් සිටිමු.

    71-89 කලබලවලදී, 30 වසරක යුද්ධයේදී අපට අහිමිවූ ජීවිත අපමණය. පුජ්‍ය දඹරාවේ රතනසාර හිමි , වීරසුරිය ඝාතනය ආදී වශයෙන් සිදු වූ හා එලෙස සිදු වෙමින් පවතින මෙවැනි ගැටලු හා ප්‍රචණ්ඩත්වය අප පිටු දැකිය යුතුය. මෙවැනි සිදුවීම් අපට කිසි ලෙසක අනුමත කළ නොහැකි මෙන්ම මෙවැනි සිදු වීමක් නිසා තිස් වසරක් සාපකරී යුද්ධයෙන් අප මුදවාගත්, වෙඩි තැබීම්, බෝම්බ පිපිරීම් වලින් තොර සමාජයක් නිර්මාණය කල අප සොල්දාදුවන් මෙවැනි සිදු වීමක් තුළින් අපකීර්තියට පත් කිරීමට ද අප ඉඩ ලබා නොදිය යුතුය.
     

    aruna47

    Well-known member
  • සිහින දේශය;15406844 said:
    කිසිම පෙර සැලසුමක් නෙමෙයි.. හමුදාව ස්තානොචිත නුවනින් සටන මැඩලුවා.. පාර අහින්සක ජනතාවට ආයේ ලබා දුන්න.. හරියට් මාවිලාරු සොරොව්ව වගේ..

    උබේ අම්මා රෙද්ද උස්සන් ඉන්නවා බලන්න ආසයි :lol::lol::lol:
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    හමුදාව එතනට ගියේ මිනිස්සු මරන්න නෙවෙයි.
    එතන කලහකරිත්වය පාලනය කරලා මිනිසුන් විසුරුවා ඇරලා මහාමාර්ගය විවුර්ත කරලා අනිත් මිනිස්සුන්ට වෙන අවහිරය නවත්තන්න.
    අන්තිමට සිද්ද උනේ නොහිතපු දෙයක්.දැන් එකෙන් වාසිය ගන්නේ වෙන වෙන බල්ලෝ.


    :yes::yes::yes::yes::yes::yes: