අඩෝ දැක්කද ඊයේ මහනුවර බොදු බල සේනා එකේ සෙනග. මාර හිතට අමාරු ඇති නේද උඹට. තොපි වගේ උන් තමයි යකෝ 2005 යුද්දේ පටන් ගත්ත වෙලාවෙත් කෑ ගැහුවේ. ඕක මචන් ජන්මේ වරද. කෝවේ දැම්මත් මකන්න බැහැ .
මෙන්න මේ විදිහට කියලා shape උනා නන් ඉවරයි නේ. අහක හිටපු උන් කිව්ව පදේට නටාගෙන අවිත් මට උත්තර දෙන්න බැරුව හිර වෙනවට වඩා. @SahanJ123 මෙන්න මුගෙන් tricks ඉගෙන ගනින්.![]()


