මුස්ලිම් උන් අන්තවාදී ජාතියක් කියල හබයෝ එලවපියව් ,වල බල්ලෝ රට කනවා මේක අපේ රට විතරයි තොපිට අයිති නැහැ කියල සිංහලයෝ කැ ගහනවලු
උන් පන්සල් කඩනවා වනචාරීන් කියල අපේ උන් පල්ලි කඩනවලු , පල්ලිවලට මැරිච්ච උරෝ දානවලු
හම්බයෝ මානව අයිති වාසිකම් කඩ කරනවා කියල අපේ උන් කඩවලින් බඩු ගන්න මිනිස්සුන්ට බිත්තර ගහනවලු ,
හම්බයෝන්ගේ නබියා ස්ත්රී දුෂකයෙක් කියල කගැහනකොට ,හම්බයෝන්ගේ රටවල ස්ත්රී දුෂණ කෙස් හොයනකොට රටේ සරුව සුනිල් දුෂණය කරපු ගැනු දරුවා සියදිවිනසා ගත්දී සරුව සුනිල්ට සෙත් පිණිස බෝදිපුජ කරනවලු ,පන්සල් වල හාමුදුරුවරු කරන සමහර වැඩ ගැන කටක් අරින්නේ නැහැලු
හම්බයෝන්ගේ ජන ග්රහණය වැඩි වෙනවා කියල කැගැහුවට එකට නීතිමය ආවරණයක් හොයන්නේ නැතුව අපිත් ළමයි හදන්න යනවලු
හම්බයෝ ත්රස්තවාදියෝ කියනවාලු ,හැබැයි අපේ උන් 83 දී වගේ දවසක් හදාගන්නලු යන්නේ
අනේ අපිට ඔය කියන ශිෂ්ට සම්පන්න සමාජය ගැන තේරෙන්නේ නැති හැටි , නිකන් අහන්නේ කරුමෙකටවත් වසල සුත්රය අහල තියනවද ? සප්ත අපරිහානි දර්ම අහල තියනවද ?
ශිෂ්ට සමප්න්න සමාජය කියන අපේ මිනිස්සුන්ගේ චින්තන මට්ටම කොයි වගේද කියල හොදට තේරෙනවා